fbpx

Smart Relationship

අක්කා හිටියේ නොනවත්වා හඬමින්. පිටපිටම හතරපස් වතාවක් හීන බිඳුණම දරා ගන්න ලේසි ද? මං වගේ කරන කරන දේ වරදින එකියෙක්ට එහෙම ඉන්න එක ලේසි වුණත් අක්කා වගේ හැම අරමුණක්ම පහසුවෙන් දිනපු ගෑනියෙක්ට එහෙම ඉන්න අමාරුයි. අක්කා පොඩි කාලේ හැම විභාගයකින්ම පන්තියේ පළමුවැනියා.එක්සෑම් රිසල්ට්ස්! මතක් නොකර ඉන්න තරමට හොඳයි.මම විතරක් නෙවෙයි.අක්කාගෙ...
ආදරය, මිත්‍රත්වය අතර සියල්ල රැඳෙන්නේ විශ්වාසය මතයි. ඔබ ආදරය කරන විශ්වාස කරන කෙනෙක් ඔබට බොරුවක් කරන බව දැන ගත්තොත් ඔබට විශාල දුකක් සහ හිත් පීඩාවක් දැනෙන බව අපි දන්නවා. නමුත් ඔබට බොරු කියන බව නොදැන ඔබ රැවටීමක ජීවත් වනවා නම් ඒ වේදනාව ඊටත් වැඩියි නේද? ඒ නිසා කවුරු හෝ ඔබට...
දෙදෙනෙකුගේ එක්වීමක් තුළින් ගොඩනැගෙන විවාහ ජීවිතයක වටිනාම දේ තමයි දෙදෙනා අතර ඇතිවන අන්‍යෝන්‍ය අවබෝධය. ඔහු ගැන ඔබටත් ඔබ ගැන ඔහුටත් හොඳ අවබෝධයක් පවතිනවානම් බොහෝ ගැටළු ඇතිවන්නේ නැහැ. කෙනෙක් ව තේරුම්ගන්න එක තරම් අමාරු වැඩක් මේ ලෝකෙ තවත් නෑ කියල ඔබට හිතෙන්න පුළුවන්. ඇත්තටම සමහරවිට තමා තුළ සිටින පුද්ගලයා පවා...
රැවටිලිකාර පෙම්වතෙක් එක්ක ඉන්න කිසිම පෙම්වතියක් කැමති නෑ. කොහොමද ඔබේ පෙම්වතා ඔබව රවටනවාද කියලා දැනගන්නේ? මේ ලිපියෙන් ඔබට ඒ ගැන අදහසක් ලබා ගන්න පුලුවන් වේවි.. ප්‍රේම සබඳතාවයකදි තමන්ගෙ පෙම්වතා තමන්ට ඇත්තටම ආදරය කරනවද එහෙම නැත්තම් රවට්ටනවද කියලා දැනගන්න එක ගොඩක් වටිනවා. අපි අද ඔබට කියන්න යන්නේ ඔබේ පෙම්වතා ඔබව රවට්ටනවද...
ආදරවන්තයන්ගේ මාසේදී ස්මාර්ට් ඔයාත් හිතනවා ඇති එයාට මොනවද දෙන්නේ කියලා. "එයා" කියලා අපි කියන්නේ ඔයාගේ පෙම්වතාට හෝ සැමියාට. හැමදාම දෙන තෑගී වලට වඩා වෙනස් යමක් දෙන එක ගැන හිතමින් ඔලුව වෙහෙසවන ඔබට තමයි අපි මේ ලිපිය ලීවේ. ආදරවන්තයන්ගේ දිනයට විතරක් නෙමෙයි, ඔබගේ ඕනෑම වු විෂේශ දිනයක් සමරන දවසට මේ...
"පතා පැමිණි සුර පුරවරවෙලා ගැනුණි ඝණ කළුවර..දෑස පුරා දුටු සිනා කවට කෙළිකඳුළු කතාවක කෙළවරඅසන් හිමියනේකාට කියන්නද මේ දුකඔබ හැර…" දීපිකා ප්‍රියදර්ශනී ගයන මේ ගීතය සැමියාගේ ඈත්වීම දරා ගත නොහැකි වූ බිරිඳකගේ වේදනාව කියැවෙන ගීතයක්.ජීවිතයේ කවදාම හෝ දවසක මේ ගීය ඔබේ වී ඔබට දැනී තිබෙනවා ද? එහෙනම් මේ ලියන්නේ ඔබට. සැමියා ඔබෙන්...
සන්ධ්‍යානි මට හමුවුණේ මගේ රැකියා ස්ථානයේ දී. ඈ හරි කාර්යශූර, ප්‍රියමනාප කතාබහක් ඇති, දැකුම්කලු යුවතියක්. විවාහ වී වසර පහකට ආසන්න වුණත් පෙනුමින් ඈ තවමත් විවාහ නොවූ යුවතියකට සමානව සිටියා. ජීවිතය ගැන පුළුල් කතාබහ අපි අතර නිතර නිතර ඇතිවුණා. ඉතින් අපි අපේ පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ පවා එකිනෙකා අතර හුවමාරු...
අපේ එදිනෙදා ජීවිතයේ ඕනෑම කාර්යයක් ඒකාකාරි වුණාම එය අපිට එපා වෙනවා. එකම රෙසිපියට කෑම, එකම ස්ටයිල් එකේ ඇඳුම් වෙනස් කරන්න ඔබටත් හදිසියේම හිතිලා ඇති. ලිංගික ජීවිතයත් මේ වගේ තමයි. "සෙක්ස් කරන එක එපා වෙලා " කියන චෝදනාව වගේම සැමියා වෙනත් ඇසුරකට යොමු වීම, ඔබට ඔහු සමඟ ලිංගිකව හැසිරීම එපා...
දෙදෙනෙකු අතරෙ බැඳීමක් රැඳී පවතින්නේ එකිනෙකා වෙත ගොඩනැගෙන ආදරය, විශ්වාසය සහ ගෞරවය මතයි. මේ බැඳීම මානසික කාරණාවක්. විවාහක යුවළක් අතරෙ මනසින් ඇතිවන බැඳීම තවදුරටත් ශක්තිමත් කරන්න කායිකව ඇතිවන බැඳීමත් පිටුබලයක් වෙනවා. ඉතින් මේ සහසම්බන්ධය ආරම්භ කරපු මුල් කාලෙට වඩා දැන් තත්වය වෙනස් වෙලා ද? ඔහු ඔබව රවටනවා කියලා ඔබට...
විවාහ වුන මුල්ම කාලෙ නම් දෙන්නට කතා කරන්න දේවල් ගොඩයි . ඒත් විවාහ වෙලා ටික දවසක් ගියාම බොහෝ සැමියන් නිහඩ චරිත බවට පත් වෙනවා. මේ තත්වය කොයිතරම් නරක අතට පත් වෙනවද කියනව නම් දෙදෙනාගේ ගැටලුවක් කතා බහ කිරීමට වුනත් හැකියාවක් බොහෝ බිරින්දෑවරුන්ට නැතිවෙලා. බොහෝ සැමියන්ගේ මේ නිහඩ වෘතය රැකීම නිසාම...




error: