මුතු බෙලි හදවත

මුතු බෙලි හදවත
මුළු රැයේ ම ආදිත්‍යා ට නින්ද ගියේ නැත. ඇය නො නිදා කල්පනා කළා ය. දැන් ඉතින් සිය ජීවිතය ගැන වගකීම සියතට ගත යුතු ය යන නිගමනයට ඇය එළඹියා ය.  මෙතෙක් දවස් ඇය ට එසේ කළ නො හැකි විය. සැබවින් ඈ ජීවත් වූයේ අනුන් ගේ අත් වල නැටැවෙන රූකඩයක් ලෙස...
මුතු බෙලි හදවත
විකුම් ඇයට කතා කරන්නේ නිකන් ම නො වන බව ආමන්තා ට නො රහසකි. ආදිත්‍යා මේ මොහොතේ සිටින්නේ දුමාල් සමගිනි. දැන් තත්වය කෙබඳු ප්‍රශ්නයක් වී ඇත්දැයි සිතිය නො හැකි තරම ය. විකුම් ගේ දුරකතන ඇමතුම මගහැරීම ද ගැටළුකාරී වන්නට බැරි නැත. ඒ හින්දා ආමන්තා විකුම් ව සම්බන්ධ කර ගත්තේ ය. "ආමන්තා....
මුතු බෙලි හදවත
දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත දිව්වා ය. දොරකඩ උන් සේනක හොඳට ම කලබල වූයේ ය.  "ආදිත්‍යා මේ මම...ආදි..." ඇගේ කෑ ගැසිල්ලට සඳසීලී සේ ම විජිනි ද ඇගේ සැමියා වන රංගන ද එතැනට දිවැවිත් තිබිණි. "ඇයි...
මුතු බෙලි හදවත
ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ අතුළාන්තයේ සුළි කුණාටුවක කැළඹීම ඇති වී තිබිණ. එය අභ්‍යන්තර පේෂි, පටක, ඉන්ද්‍රිය සියල්ල අඹරවා ගෙන කරකවා ගෙන යනවා ඇය ට දැනිණ. වෙන දෙයක් වුණාවේ යි සිතා ගෙන...
මුතු බෙලි හදවත
උදේ ම රෙදි හෝදන්නට වෙනදා නො තිබි උනන්දුවක් ආදිත්‍යා ට දැනුණේ ය. පෙර දා ඇය ත් මින්දුලත් ආමන්තා ත් හැඳි ඇඳුම් රෙදි සෝදන යන්ත්‍රයට දැමූ ඕ, සේදුණු පසු ඒවා ගෙන දකුණු පැත්තේ විසල් සඳළුතලාවට ගියා ය. දිවා කාලයේ දී හොඳින් අව්ව වැටෙන තැනක තබා ඇති රෙදි වේලන රාක්කයෙහි ඇඳුම්...
දුමාල් රෑ කෑම සඳහා සුඛොපභෝගී අවන්හලක පවුලේ කාමරයක් වෙන් කරවා ගත්තේ ය. එය මල් වලින් සරසනා ලෙසට ද උපදෙස් දුන්නේ ය. ඒ සඳහා වැය වන මුදල ගැන වගක් නොවන බව ද විශේෂයෙන් ම කීවේ ය. ඒ සියල්ල අවසානයේ ඔහු බැංකුවේ සහකාර කලමණාකාර තැනට හිමි විධායක අසුනේ හරි බරි ගැහී, අත්...
දුමාල් වෙතින් එහෙව් ප්‍රකාශයක් යනු ආමන්තා කිසි සේත් බලාපොරොත්තු වූ දෙයක් නොවේ. ඈ හිතා උන්නේ දුමාල් ඇය ගැන උනන්දුවෙන් පසු වෙතැයි කියා ය. ඔටිසම් රෝගී දරුවෙකු සිටින, විවාහක, පති කුලයෙන් ද පිටමං නොවූ ගැහැනියක කෙරේ දුමාල් ගේ සිතේ ප්‍රේමයක් ඇති වීමේ සම්භාවිතාවක් ගැන ආමන්තා ට නම් කොහෙත් ම සිතා...
මුතු බෙලි හදවත
දුමාල් පැමිණ තිබුණේ මින්දුල ට අලුත් සෙල්ලම් කාර් එකක් ගෙන ය. මින්දුල සාමාන්‍යයෙන් අලුත් සෙල්ලම් බඩු කෙරේ ආකර්ෂණය වන්නේ නැත. ඔහු නිතර තෝරා ගන්නේ එක ම සෙල්ලම් බඩුව ය. මේ වෙලාවේත් මින්දුල ඒ ගැන උනන්දුවක් පෑවේ නැත. එවර දුමාල් එහි රෝද කරකවන්නට පටන් ගත්තේ ය. එතකොට දරුවා කැරකෙන රෝද...
මුතු බෙලි හදවත
"ආදිත්‍යා එයාගෙ ළමය සනීප කර ගන්න ඩොක්ටර්ස්ල කියන විදිහට වැඩ කරන්න වෙනවනෙ. ඒකට සහයෝගය දක්වන එක අනිත් අයගෙ වැඩක්. විකුම් ට වගකීමක් තියනව ආදිත්‍යා ට අවශ්‍ය පහසුකම් සලස්සන්න" සේනක ගේ සත්ව කරුණාව ට හේතුව කුමක් ද කියන එක ආදිත්‍යා නො දන්නවා නොවේ. ඇගේ කට කොනක් සමච්චල් සිනහවකට ඇද වූයේ ඒක...
මුතු බෙලි හදවත
සවස් වන තුරු උද්‍යානයට වී සිටි ආදිත්‍යා, මින්දුල සමගින් රියට ගොඩ වීම ප්‍රතික්ෂේප කළා ය. දිගින් දිගට ම තරුණයෙකු ඇසුරු කිරීම ගැන නිකරුණේ කතාවක් හදා ගන්නට ඇය ට ඇත්තට ම ඕනෑ වූයේ නැත. සැමියා ගේ රැකවරණයෙන් තොර ව දරුවෙකු සමගින් ලෝකයේ තනි වෙන ගැහැනියක වෙත එළඹිය හැකි සියලු ම...