පතිනියකගේ සටහන්

ජීවිතේ කියන්නේ අඬ අඬා හිනා වීම බව මම දන්නවා. ඒත් මහා ශාරීරික වේදනාවකට පස්සේ මමත් , ලොකු මානසික තිගැස්මකට පස්සේ භානුත් ඇගේ හැඬුම් ඇහෙනකොට හිනා වුණා. අපේ පුංචි සුරංගනාවි අතට ගත්ත භානුකගේ ඇස් හිනා වුණු හැටි මට කිසිම දවසක අමතක වෙන එකක් නෑ. සිසේරියන් සැත්කම අවසන් වන තෙක්ම මගේ අතින්...
හැන්දෑ හවස පුදුමාකාර ලස්සන බව මට හිතුණේ ගස් අතරින් අතරින් ඉර බහින දිහා බලාගෙන ඉන්නකොට.පුංචි අමුත්තා එන දවස් අත ළඟටම ඇවිත්. භානුකත් වෙනදට වඩා පරිණත වෙලා කියලා මට දැනෙනවා. "මොනවාද පුතේ කල්පනා කරන්නේ" අම්මා තේ එකකුත් අරන් මම ළඟට ආවේ එහෙම අහගෙන. "කාලේ ගිය ඉක්මන අම්මා.. අතේ ඇඟිලි ගණන් කරන තරම් දවස්...
එයා ඇත්තටම වෙන කාත් එක්ක හරි යාලුයි. මට ඒක දැනෙනවා. තේරෙනවා. "  නිලූ ඉකි බිඳිනවා. "එහෙම එක පාරම මිනිස්සු ගැන තීරණ ගන්න පුලුවන්ද නිලූ . ඒ මනුස්සයාට වැඩ වැඩි ඇති" මාධවී සැර වෙනවා. "කසාද බැඳලා අවුරුදු පහ හයකට පස්සේ පිරිමින්ට ගෑනු නළවන්න බෑ ළමයිනේ. ඔයාලා වරද්දා ගන්න තැන" මිසිස් පෙරේරා උරහිස් නටවමින් හිනා වෙනවා. "ඔන්න...
සුපර් මාකට් එකට ගිහින් කන්න හිතෙන සේරම ජාති තෝරන්න හිටි හැටියේ මට හිතෙනවා.පුංචි අමුත්තාට ඕන දේවල් වෙන්න ඇති. හිටිගමන් සමහර දේට මහා ආසාවක් එනකොට මං එහෙම හිතනවා. සමහර ආහාර ඒ තරම් ගුණ නැති බව කියන භානුකත් එක්ක ටිකක් තරහ වෙලා බඩු මුට්ටු තෝරාගෙන පෝලිමට වැටුණට පස්සේ මට ටිකක් අපහසුවක් දැනුණා. "ඔයා...