Tag: පතොක් ප්‍රේමය

Pathok Malaka Premaya
අපේ අවසන් විභාගය අවසන්ව විවිධ උත්සව වලට යැයි කල් මරමින් අපි සරසවියේ රැඳී සිටියෙමු.මෙතැනින් එහාට කළ යුතු දෑ ගැන අපට සිතන්නට බොහෝ දේ විණි.චමත්කා විදේශගත වනවාදැයි මෙරට රැඳී සිටිමින් රැකියාවක් කරනවාදැයි සිතමින් කාසි උඩ දමන්නට විය.ඇය මට විශාල රහසක් හෙළි කළේ එවැනි රාත්‍රියක ය.
Pathok Malaka Premaya
ධීරගේ අම්මා පැවසූ සියල්ලම ඔහුට කියන්නට මට උපදෙස් දුන්නේ කේතකී ය.එහෙත් ඇයට එහෙමෙහෙ වන්නට ඉඩහැර චමත්කා මා අල්ලා ගත්තා ය."අහන්නකෝ, ඔයා ඕවා මොකුත්ම එයාට කියන්න එපා."ඇය මගෙන් ඉල්ලා සිටියා ය."ධීරගෙ අම්මයි එයයි අතරෙ කිසිම සම්බන්දයක්...
Pathok Malaka Premaya
"ධීරලගෙ අම්මා ඔයාව මීට් වෙන්න ඇවිත් පුතේ.."ඇන්ටී මට පැවසුවේ මා ධීරගේ අම්මාට මඳ සිනාවක් හෙළා ඈ පසුකරගෙන යන්නට තැත් දරද්දී ය.මම නැවතුණෙමි.ඇන්ටී ඇසක් ඉඟි මැරූ නිසා කේතකී ද චමත්කා ද යන්නට ගියා ය.මම ධීරගේ අම්මා සමඟ බරාඳයේ අසුනකින් හිඳ ගත්තෙමි.ඇන්ටී ගෙතුළට යන්නට ගියා...
Pathok Malaka Premaya
"මට පසන්ව අමතක කරන්න කාලයක් ඕන කියල ඔයාට හිතුණෙ නැද්ද ධීර.."මා ඇසුවේ සැබෑවටම ය. ධීර කිසිත් නොකියා හිනැහුණේ ය.පසන් තරමට ධීරට මා තේරුම් ගත හැකි වේදැයි මම සිතමින් හුන්නෙමි.ඔහු මේ ආදරය කරන්නේ මිතුරාගේ නිවසේ උඩුමහළේ දුටු බෝඩිම්කාරියට ය.පසන් ආදරය කළේ වැලිකෙළියේ පටන් දැන...
Pathok Malaka Premaya
ධීර මගේ අම්මාත් තාත්තාත් හමුවට යනතුරුම මේ සියල්ල රහසක් කරගන්නට මට ඕනෑ විණි.චමත්කාට ද කේතකීට ද සත්‍යය පවසන්නට මට නොසිතුණා නොවේ.නමුත් අම්මා සහ තාත්තා ධීර ගැන ගන්නා තීරණයකට එකඟ වන්නට මට ඕනෑ විණි.එය හදවතට සහනයකි.පසන්,මගේ තෝරා ගැනීමකි.ඒකමතික තීරණයකි.ධීර මගේ අම්මා සහ තාත්තාගේ ද...
නිකිනි ට දැනුණේ සිය දෙපා මත රාත්තල් සිය ගණනක බරක් ගැට ගසා ඇතිවා මෙනි. කෙසේ නමුත් ඕ ඒ දෙපා අද්ද අද්දා සෝෆාව වෙත පිවිසියා ය. කාන්දම් බලයකින් සේ ඇගේ ඇස් විදත් ගේ ඇස් වල ඇලී තිබුණේ ය. විදත් ගේ පිරිමි ඇස් වල දඩබ්බර හිතුවක්කාර බවක් විය. ඒ...
Pathok Malaka Premaya
"ධීර.."වාහන අතරින් හෝ පාර පැන ගන්නට තැත් දරන ධීරට ඔහු ඇමතී ය.මම නැවත පසුපසට හැරුණෙමි.ධීර නැවතිණ.ඔහු ආගන්තුකයාගේ මුහුණ දෙස බැලුවේ හිස් දෑසකිනි."දුවගේ ගෙවල් කොහෙද?"ඔහු මගෙන් ඇසී ය.කුඩා කාලයේ බෙහෙත් ගන්නට වෛද්‍යවරයා වෙත ගිය විට හිස...
Pathok Malaka Premaya
"අම්මා..මට වෙනම බත් එකක් බඳිනවද?"සති අන්ත නිවාඩුවක් අහවරව නැවත බෝඩිමට යන්නට සූදානම් වන අතර මා අම්මාට බෙරිහන් දුන්නේ කාමරයේ සිට ය.අම්මා කෙසෙල් කොළයක් ද රැගෙන කාමරයට ආවා ය."ලොකුවට කෑම එකක් බැන්දා පුතේ. ඔයාලාට රෑටත් ඇති."ඇය...
Pathok Malaka Premaya
"මිනිස්සු දෙයක් අත අරින්න ඕන ඒක ඇත්තටම තමන්ට ඕන නැත්තං.."බොහෝ වේදනාවෙන් හුන් මා දකින්නට ආ ධීර පැවසී ය.මම ඔහේ ඉවත බලාගෙන සිටියෙමි.ඔහු මේවා කියන්නේ ඔහුට විකාර පැවසූ පසන්ට ද හිටිහැටියේම ඔහුව ප්‍රතික්ෂේප කළ මට දැයි මට ඇති වූයේ කුකුසකි.එහෙත් ඒ ගැන ප්‍රශ්න කරන්නට...
Pathok Malaka Premaya
ආදරය හිටිහැටියේ ම අවසන් විය යුතු සිතුවිල්ලක් නොවේ.එය සදාකල් හදවත මිහිරකින් පුරවාලන සොඳුරුතම හැඟීමක් විය යුතු දෙයකි.නික්මෙන්නේ ඇයිදැයි නොකියාම නික්ම ගිය පසන් දුරකථනය එහා ඉම විණි.ඔහු එදා මට ඇමතුවේ බැන වදින්නට ය.අද ඇමතුම බැනුමක් වෙනුවෙන් නොවිණ."සාරා..මං හරි අවුලකින් ඉන්නෙ.මට හිතෙන්නෙ මේ සරනි හින්දා...



Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content