fbpx

Tag: Dessert

උත්සව සමයේ ඔබගේ නිවෙසට පැමිණෙන අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින් රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්.. ජෙලි ෆෘට් අවශ්‍ය දේවල් රතු කහ කොල වර්ණ ජෙලි පැකට් තුනක් ටින් කිරි ග්‍රෑම් 250ක්ස්ටු කරගත් අන්නාසි ග්‍රෑම් 225ක්චෙරි ග්‍රෑම් 300 ක්ප්‍රෙෂ්...