Tag: Life Stories

පස්වන දිගහැරුම ,එකල ජනප්‍රිය වේශ නිරූපණ ශිල්පියෙකු වූ ඊබට් විජේසිංහ මහතාගේ විවාහ මංගල උත්සවයට සහභාගී වීමට අපට අවස්ථාව ලැබින.රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු එයට , එවකට රිදී තිරයේ ජනප්‍රිය යුවළක් වූ විජය - මාලිනි යුවළද සහභාගී විය.බතික් ලුංගියකින් සැරසි වරලස මුදාහැර...



Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content