fbpx

Tag: Recipe

කැරට් සහ බිත්තර සැන්විච් අවශ්‍ය ද්‍රව්‍ය පාන්තම්බා ගත් කැරට් ගෙඩියක්තම්බා ගත් බිත්තරයක්බටර්කරපිංචාසුදු ලූණුබොම්බයි ළූනුමයෝනිස් සෝස්අබ කුඩු ස්වල්පයක්ලුණු සහ ගම්මිරිස් රස අනුව සකසා ගන්නා ආකාරය මුලින්ම තම්බාගත් කැරට් ගෙඩිය හීනියට ග්‍රේට් කරගන්න.එයටම තම්බා ගත් බිත්තරයද එක්කර පොඩි කරගෙන පසෙකින් තියන්න.කරපිංචා සහ සුදු ලූනු ග්‍රයින්ඩර් කර පේස්ට් එකක් ආකාරයට සකසා ගෙන බිත්තර සහ කැරට් මිශ්‍රණයට...
අවුරුදු කෑම මේසයකට ඩෙසර්ට් වර්ගත් තියෙන්නම ඕනෑ. මේ අපූරු ඩෙසර්ට් එකක් පහසුවෙන් හදා ගන්න පුලුවන් නිසා පවුලේ අය සතුටට පත් කරන එක ඔබට බොහොම පහසු වෙයි. රට ඉඳි පුඩිම අවශ්‍ය දේවල්: දුඹුරු සීනි ග්‍රෑම් 600,බිත්තර 6,මී පැනි ග්‍රෑම් 60,නැවුම් එලකිරි මිලි ලීටර් 300දියකරගත් බටර් ගෑම් 250සුදු විනාකිරි ග්‍රෑම් 10පාන් පිටි ග්‍රෑම් 450බේකින්...
ජනවාරි පළමුවැනිදාට ගෙදර අයට අලුත් විදියට ලන්ච් එක , ඩිනර් එක දෙන්න හිතන ඔබට මේ මෙනු එක උදව්වක් වේවි. ගිතෙල් බත අවශ්‍ය දේවල් හාල් කිලෝ එකක්,ගිතෙල් මේස හැඳි දෙකක්,කුඩාවට කපාගත් ලොකු ලූනු ග්‍රෑම් 100,කහ තේ හැඳි කාලක්,කුරුඳු කැබලි පහක් හයක්,කරඳමුන්ගු කරල් පහක්,කරාබු නැටි 4,රම්පා කරපින්චා ස්වල්පයක්,සුල්තානා ටිකක්,කජු ටිකක් සාදන ක්‍රමය බඳුනකට ගිතෙල් දමා රත්...
හැමදාම හදන කිරිබත් සහ ඉඹුල් කිරිබත් වෙනුවට නව වසරේ තේ මේසයට වෙනස් රස ඇති අපූරු කිරිබත් වර්ග තුනක් හදන්න කියා දෙන්න අපි හිතුවා. කිරිබත් රෝල්, කිරිබත් කේක් සහ වෙනස් රසයේ ඉඹුල් කිරිබතට ඔබ කිරිබත හදා ගන්න ඕනෑ එකම ආකාරයකට. මුලින්ම ඒ රෙසිපි එක දැන ගනිමු. අවශ්‍ය දේවල්. සුදු කැකුළු හාල් කප් 2වතුර...
සාමාන්‍යයෙන් කොණ්ඩ කැවුම් කියන්නේ රෙසිපි වැරදෙන හදන්න අමාරු කැවිලි වර්ගයක් බව අපේ කාන්තාවන් අතර ජනප්‍රිය මතයක්. ඒත් ඔබ නිවැරදි රෙසිපියකට සංයමයෙන් හදනවා නම් කොණ්ඩ කැවුම් හදන එක මහා දෙයක් නෙවෙයි.අලුත් අවුරුද්දේ ඔබේ කැවිලි මේසේ කොණ්ඩ කැවුමකට හිනා වෙන්න ඉඩක් දෙන්න. අවශ්‍ය ද්‍රව්‍ය: හාල් පිටි 400 gපාන් පිටි 200 gසීනි 300 g...
අලුත් අවුරුද්දට ඔබේ ගෙදර අයට අපේ සිංහල කැවිලි වර්ග හදලා දෙන්න ඔබ බොහොම ආසා බව smartlady අපි දන්නවා. මේ මුං කැවුම් රෙසිපියක්. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මේ මිල්ක්මේඩ් යොදාගෙන හදන මුං කැවුම්. අලුත් දෙයක් අලුත් විදියට හදලා ඔබේ පවුලේ අය පුදුම කරවන්න ඔබට පුලුවන්. අවශ්‍ය ද්‍රව්‍ය: මුං පිටි 250gහාල් පිටි 250...
නව වසරේ ගෙදර අයට වෙනස් රෑ කෑමක් දෙන්න ඔබ හිතනවා නම් එයට සුදුසු වෙනස් රෙසිපියක් තමයි මේ. ග්‍රීන් රයිස් අවශ්‍ය ද්‍රව්‍ය: බාස්මති හාල් 500gසිහින්ව කපාගත් ඉඟුරු 5gසිහින්ව කපාගත් සුදු ලුනු 5gසිහින්ව කපාගත් කරපිංචා 5gසිහින්ව කපාගත් ලුණු කොළග්‍රීන් පීස් 30gකොළ පාට බෙල්පෙපර් 25gසිහින්ව කපාගත් සැල්දිරි 25gබිත්තර 02තෙල් මේස හැඳි 01ලුණු ගම්මිරිස් පදමට හදන්නේ මෙහෙමයි: සාමාන්‍ය...
අලුවා,අප කොයි කා අතරත් අතිශයින්ම ජනප්‍රිය රසවත් රස කැවිලි වර්ගයක්.නමුත් එකම නම තිබුණත් අලුවා සැදීමට ක්‍රම රැසක් තිබෙනවා.ඉන් ක්‍රම කිහිපයක් අප මේ ලිපියෙන් ඔබට ගෙන එනවා.ඉතින් ඉක්මනින්ම හදලා රස බලමු නේද ? පැණි අලුවා මේ දේවල් සූදානම් කරගන්න. හාල් පිටි ග්‍රෑම් 750 ක්කිතුල් පැණි බෝතල් බාගයක්සීනි ග්‍රෑම් 100 ක්කජු ග්‍රැම් 75ලුණු කුඩු...
පැණි වළල්ලක රසයට පුංචි අය බොහොම මනාපයි. ලොකු පොඩි හැම කෙනාටම නැතුවම බැරි පැණි වළලු හදන්නේ මෙහෙමයි. අවශ්‍ය ද්‍රව්‍ය- උඳු ඇට 250gසුදු හාල් පිටි 100gසීනි ( පැණි මිශ්‍රණයට)හෝ කිතුල් පැණිලුණු ස්වල්පයකපොල්කිරිසීනි හැඳි 2ක් සාදාගන්නා ආකාරය උඳු ඇට පැය හයක් පමණ පෙඟෙන්නට තබා පොල් කිරි ටික ටික දමමින් කෑලි නොසිටින ලෙස කොටාගන්න.ඉන්පසු හාල් පිටි...
නව වසරේ මුල්ම කෑම මේසයට ඔබට වෙනස් රසයට රයිස් වර්ග කිහිපයක් හඳුන්වා දෙන්න smart lady අපි හිතුවා. මේ ඒ වෙනුවෙන් රෙසිපි කිහිපයක්. ලෙමන් රයිස් අවශ්‍ය ද්‍රව්‍ය: තෙල් මේස හැදි 4අබ තේ හැදි 1/2කරපිංචාඉඟුරුරටකජුසිහින්ව ලියා ගත් ළූනු.වියලි මිරිස් කරල් කිහිපයක්ලුණු ස්වල්පයක් හා කහ කුඩු ස්වල්පයක්ලෙමන් ඉස්ම මේස හැඳි හතරක් පහක්පිසගත් බත් අවශ්‍ය පමණට.කොත්තමල්ලි...