fbpx

Tag: Srilankan_Cooking

උදේට කරපිංචා කැඳ එකක් බිව්වොත් වැඩි කරදරයක් නැතිව වැඩි මහත අඩුකරගන්න හැකිවේවි. එනිසා ගෙදරදී පිරිසිදුවට හදල බලන්න රසම රස කරපිංචා කැඳ එකක් හදා ගන්න හැටි අපි අද කියන්නේ. කරපිංචා වල ගුණ කොලෙස්ටරෝල් පාලනය කරයි.හෘද රෝග පාලනය කරයියකඩ අඩංගුයිඔක්සිකාරක ඇති නිසා ශරීරයට ඇතුළු වන විෂ පාලනය කරයි.පිළිකා සෛල නැසීමේ ගුණ අඩංගුයි . කැඳ...
චිලි පේස්ට් කියන්නේ කටට රසට වගේම සැරට කන්න කැමති කාගෙත් ප්‍රියතම කෑමක්.වෙළඳපලේ මිලදී ගන්න තියන චිලි පේස්ට් වලට වඩා රසට ඔබට මෙය නිවසේදීම සකස් කරගන්න පුලුවන් ඉතාම පහසුවෙන්.මේ ලිපියෙන් ඔබට කියන්නේ කෘතිම රසකාරක වලින් තොරව සෞඛ්‍යාරක්ෂිතව වගේම කල් තියාගන්න පුලුවන් විදියට චිලි පේස්ට් හදාගන්න ආකාරයයි අවශ්‍ය වෙන්නේ මේ දේවල් කෑලි මිරිස්...
ඇඹරැල්ලා කියන්නේ කවුරුත් කන්න කැමති ,ගොඩක් දෙනාගේ නිවෙස් වල තියන පලතුරක්. අද අපි ඔබ කියන්නේ ඇඹැරැල්ලා පිළියෙල කරගන්න පුලුවන් ක්‍රම කීපයක් ගැනයි.ඔබේ ආහාර වේලට වෙනස්ම රසයක් එකතු කරගන්න මේ රෙසිපි වලින් ඔබට පුලුවන් වේවි ඇඹැරැල්ලා චට්නි අවශ්‍ය වෙන්නේ මේ දේවල් ඇඹරැල්ලා 1kgසීනි ග්‍රෑම් 600ඉඟුරු ග්‍රෑම් 20විනාකිරි කෝප්ප 1සුදුළූණු බික් 6 - 7එනසාල්කරාබු...
අපි බිත්තර තම්බලා සහ ඔම්ලට් හදලා තමයි නිතරම කන්නේ.ඒත් බිත්තර ව්‍යාංජනය පාන් කන්න,ඉඳි ආප්ප කන්න වගේම බත් කන්නත් අපූරුයි.අද අපි බිත්තර ව්‍යාංජනයක් ක්‍රම දෙකකට හදලා බලමු. බැදගත් බිත්තර ව්‍යාංජනය අවශ්‍ය දේවල්: තම්බා කටු ඉවත් කළ බිත්තරපොල් තෙල්මිරිස් කුඩුතුනපහ කුඩුකහ කුඩුඋම්බලකඩ කුඩුලියා ගත් රට ලූණුලියා ගත් අමු මිරිස්කරපිංචාරම්පේකුරුඳු පොතු කැබැල්ලක්පොල් බෑයක කිරි සාදා ගන්නා...
හැමදාම බත් එක්ක ව්‍යාංජන කනවට වඩා විශේෂ බත් වර්ගයක් හැදුවොත් ගෙදර අය ගොඩක් කැමති වෙයි.ඒ නිසා අද අපි ඔබට කියන්න යන්නේ පහසුවෙන්ම හදා ගන්න පුලුවන් බත් වර්ග තුනක් ගැන Garlic & Egg Rice අවශ්‍ය වෙන්නේ මේ දේවල් පිසගත් බත් කෝප්ප තුනක්සුදු ලූණු බික් 10 - 15බිත්තර දෙකක්අමුමිරිස් කරල් දෙකක්කොත්තමල්ලි කොලලුනුගම්මිරිස්බටර් හදාගන්නෙ මෙහෙමයි මුලින්ම සුදු...
ලංකාව වැනි රස්නෙ රටක සිටිනවා නම් දාහය නිවන කෑම ලබා ගැනීම අනිවාර්යයි. දිය බත් එවැනි ඇඟ සිසිල් කරන ලංකාවටම ආවේණික ආහාරයක්. ඒ වගේම දිය බත් යනු පහසුවෙන් සදා ගත හැකි සමබල, පෝෂ්‍ය දායක උදෑසන ආහාරයක්. අවශ්‍ය ද්‍රව්‍ය: උයා ඉතිරි උන බත් ටිකක්පොල් කිරිවියළි මිරිස් කරල් 5රතු ළූණු ගෙඩි 5සුදු ළූණු බික් 1දෙහි...
පරිප්පු කියන්නේ අපි හැමෝටම නැතුවම බැරි ව්‍යාංජනයක්. බත්, පාන් කන්න ලේසියෙන්ම හදා ගන්න පරිප්පුව පොල් කිරි නැතුව හදා ගන්න අපූරු ක්‍රමයක් ගැනයි මේ රෙසිපි එක. බෝඩිම් වල ඉන්න අයට වගේම ඉක්මන් රෙසිපි හොයන හැමෝටම මේක හරිම වැදගත් වේවි. අවශ්‍ය දේවල් මේවා. පරිප්පුසුදු ළූණු බික් 2ක්රතු ළූණු ස්වල්පයක්අමු මිරිල් කරලක්රම්පෙකරපිංචාකෑලි මිරිස් මේස...



Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error: