අද වෙද්දී වයස් බේදයක් නැතුව අපේ සමාජෙ බොහෝ දෙනෙක් දැඩිව පීඩා විඳින ඉතාම සුලභ තත්වයක් තමයි ඉරුවාරදය එහෙමත් නැත්නම් මිග්‍රේන් (migraine) කියන්නෙ. එදිනෙදා ජීවන කටයුතු සම්පූර්ණයෙන් අඩාල කරමින් ඔබට පීඩා ගෙනදෙන ඉරුවාරදය එහෙමත් නැත්නම් මිග්‍රේන් migraine ගැන කතා කරන්නයි සූදානම. ඉරුවාරදය ඇතිවෙන්න බලපාන හේතු, රෝග ලක්ෂණ සහ ඉරුවාරදයෙන් මිදෙන්න අනුගමනය කරන්න පුළුවන් සරල ක්‍රියාමාර්ග ටිකක් … දිගටම ඔබටත් මිග්‍රේන් ද ?? කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed