ඔබේ දත් ටික පරිස්සන් කරගන්නෙ කොහොමද දන්නවද?

ඔබේ සිනා ලඟ සිත නැවතුනදා… කියල ජගත් වික්‍රමසිංහ මහත්මයා ගායනා කරන සුන්දර ගීතය ඔබ අහල තියනවනෙ.  අන්න ඒ වගේ සුන්දර සිනහවක හිනාවක හිමිකාරයෙක් වෙන්න ඔබත් කැමතිද? කවුද අකමැති නේද? ඒත් දත් පෙන්නලා හිනාවෙන්න ඔබත් බයයිද? දත්වල විවිධ ගැටළු නිසා ඒම බයක් එහෙමත් නැත්නම් අපහසුතාවයක් ඇතිවෙන්න පුළුවන්. ඒ විවිධ ගැටළු ඇති නොවෙන්න ඔබේ දත් ටික පරිස්සම් … දිගටම ඔබේ දත් ටික පරිස්සන් කරගන්නෙ කොහොමද දන්නවද? කියවන්න