ජපන් ජාතිකයන්ගේ නීරෝගී බවේ රහස් දන්නවද?
ඔෂීන්ව මතකද? ඔෂීන්ගේ නොපරදින දිරිමත් බව මතකද? ජපානයත් හරියට ඔෂීන් වගේ තමයි. දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ ෆීනික්ස් කුරුල්ලෙක් වගේ නැඟී සිටිය ජපානය කියන්නෙ අද වෙද්දී ලෝකයේ බොහෝ දෙනෙක්ගෙ සිහින දේශයක් බවට පත්වුණු බොහෝ අංශ වලින් ලොව අනෙක් රටවල් වලට වඩා ඉදිරියෙන් ඉන්න රටක්. ජපන් ජාතිකයො කියන්නෙ හරිම ආචාරශීලි, නීතිගරුක වගේම සෞඛ්‍ය සම්පන්න වැසියන් පිරිසක් කියල … දිගටම ජපන් ජාතිකයන්ගේ නීරෝගී බවේ රහස් දන්නවද? කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed