කසාද බඳින්නද යන්නෙ? එහෙනම් මේවා දැනගෙනම යන්න!

ඔයා විවාහ වෙන්න ලෑස්ති වෙන තරුණියක්ද? විවාහය කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ තියෙන ලොකුම සන්ධිස්ථානයක්නේ.  විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට. මනාලියක් වෙනවා කියන්නේ ලස්සන මංගල ඇඳුමක් ඇඳලා ලස්සනට ඉන්නවාට වඩා එහා ගිය දෙයක්. ඒක සම්පූර්ණයෙන්ම අලුත් පරිච්ඡේදයක ආරම්භයක්. අපි හැමෝම විවාහයට එන්නේ හීන, බලාපොරොත්තු, හදවත පිරුණු ආදරයත් එක්කනේ. මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ගෙන්ම එක්කෙනෙක්ව තෝරගෙන ජීවිත කාලයම එකට ඉන්නවා කියන්නේ පොඩි … දිගටම කසාද බඳින්නද යන්නෙ? එහෙනම් මේවා දැනගෙනම යන්න! කියවන්න