මම හැදී වැඩුණේ මහ අරුම පුදුම ගෙදරක. මේ ගේ ඇතුලෙ හැම තිස්සෙම පිච්ච මල් සුවඳ, තින්ත සුවඳ පිරිලා තිබ්බා. ඒ උනාට අපේ ගේ අස්සෙ “මනුස්සයෙක්ගෙ ජීවිතේට වටින දේවල්” නම් හිස්වෙලා තමයි තිබ්බේ. අපේ අම්මට තිබ්බෙ පුදුමාකාර බිසී ජීවිතයක්. එයාගෙ වැඩේම උනේ කවි ලියන එක. ඒ කවි අස්සෙ එයා පුදුමාකාර ලස්සන දේවල් ගැන ලිව්වත් ඒ ලස්සන … දිගටම කමලාවත කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed