“මනුජා මූණට පෙන්නගෙන නම් උන්නෙ කොහොමද? බුදු අම්මේ පණ දෙන්න වගේනෙ හිටියෙ. මං හිතුවෙ ඒ තරං යාළුවෙක් ඔයාට ආයෙ මේ ලෝකෙ කොහෙන්වත් හම්බුවෙන එකක් නෑ කියලා. ඒ උනාට බලන්නකො අන්තිමේ කරපු තුට්ටු දෙකේ වැඩේ. මහ ලොකුවට “අනී එයා මට මේඝනව යාළු කරගන්න උදව් කරාවි” කියලා නේද ප්‍රාති ඔයා මට කිව්වෙ. මං එවෙලෙත් කිව්ව, එවෙලෙ විතරක් … දිගටම සදාකාලිකව ඔබ හදවත මට හිමි නැත කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed