කොණ්ඩේ කලර් කරන්න කලින් මුහුණට ගැලපෙන Hair colour එක තෝරා ගමුද ?

අලුත් තාලෙට ලස්සනට ඉන්න කැමති ස්මාර්ට්ලේඩිස්ලා කැමතිම විලාසිතාවක් හැටියට කොණ්ඩේ කලර් කිරීම හඳුන්වන්න පුලුවන්. හිතෙන හිතෙන විදියට නොකර පිළිවෙලකට ලස්සනට කළොත් ඇත්තටම මේ කලර් කිරිල්ලෙන් ඔබේ පෙනුම පොලිෂ් කරලා ලස්සන කරන එක සහතිකයි. වර්ණ ගැන්වීමට පෙර සැලකිලිමත් විය යුතු කාරණා තමයි මේ.. අපි අපේ සමට ගැළපෙන වර්ණය තෝරා ගන්න ඕනෑ. අපේ සම මේ විදියට කොටස් … දිගටම කොණ්ඩේ කලර් කරන්න කලින් මුහුණට ගැලපෙන Hair colour එක තෝරා ගමුද ? කියවන්න