නිතරම කොණ්ඩය යනවා නම් මේ ප්‍රතිකාර අදම කරන්න ..

සහල් වතුර හැම ගෙදරකම අපතේ යන දෙයක්. හාල් හෝදලා විසි කරන වතුර ටික ඔබේ කොණ්ඩය ට සත්කාර කරන්න යොදාගන්න පුලුවන් කියලා ඔබ දැනගෙන හිටියා ද? සහල් වතුර වල අඩංගු පෝෂණ ගුණයන් ඔයාගේ සමේ පැහැය වැඩි කරන්නත්, ලප කැළැල් අවම කරන්නත් උදව් වෙනවා. ඊට අමතරවහිස කෙස් වර්ධනය කරන්නත් උදවු වෙනවා.විටමින් B, C හා E මෙන්ම ඛනිජ … දිගටම නිතරම කොණ්ඩය යනවා නම් මේ ප්‍රතිකාර අදම කරන්න .. කියවන්න