Coffee with Karan වැඩසටහනේදී අජෙයි-කාජල් සෝෆාවේ දෙපසක හිටියේ ඇයි?

කාජල් – ෂාරුක් කියන්නේ අපිට හුරුපුරුදු යුගල පදය වුණත් කාජල්ගේ සැමියා අජේ දේව්ගන්. කාජල් – අජේ විවාහයට දැන් වසර විස්සකටත් අධිකයි. සමානකම් වලට වඩා අසමානකම් ඇති යුවලක් කියලා බොලිවුඩය ඔවුන් හඳුන්වා දෙනවා. ඒත් ඔවුන්ට සුරංගනා කතාවක් වගේ ආදර කතාවක් නැතුවාම නෙවෙයි. Koffee With Karan වැඩසටහනකදී ඔවුන්ගේ ආදරය මෙතුවක් කල් රඳාපවතින හේතු කාජල් සහ අජේ මේ … දිගටම Coffee with Karan වැඩසටහනේදී අජෙයි-කාජල් සෝෆාවේ දෙපසක හිටියේ ඇයි? කියවන්න