මොකක්ද මේ ChatGPT කියන්නෙ ?

ChatGPT කියන්නෙ අද ලොව කළඹවන මාතෘ කාවක්. ඉතිං ChatGPT ගැන ඔබ දැනුවත් විය යුතුම ඉතා වැදගත් කරුණු කාරණා ටිකක් එක්කයි මේ ලිපිය අපි ඔබට ගෙන එන්නෙ.  ChatGPT එහෙමත් නැත්නම් Chat Generative Pre-trained Transformer කියන්නෙ කෘතිම බුද්ධිය (Artificial Intelligence / AI) මඟින් මෙහෙයවන භාෂා සැකසුම් මෙවලමක්.  මිනිසුන් භාවිත කරන භාෂා ශෛලයෙන් සංවාද කරන්න, ප්‍රශ්න වලට පිළිතුරු … දිගටම මොකක්ද මේ ChatGPT කියන්නෙ ? කියවන්න