” ආන්ටී..! මං ගිහින් එන්නං “ දෙවුරින් එල්ලා ගත් පොත් බෑගයද සහිතව තරප්පු පෙළ බැසවිත් මුළුතැන්ගෙයට එබුණු තරුණිය එහි වූ මහීකා දෙස බලා පැවසුවාය. ” විනාඩි දෙකක් ඉන්න දුමී.. මාත් එනවා. “ ” ආන්ටී කොහෙද යන්නේ ?” ” බලන්න පුතේ.. අපේ ලොකූ යද්දී මං නානවා. කාමරේට ඇවිල්ලා අම්මේ මං යනවා කිව්වා. මාත් කල්පනාව නැතුව හා … දිගටම පසළොස්වක මල් – 36 කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed