ආදරේ අරන් SmartLady

දව් අවශ්‍ය එහෙත් ඒ වෙනුවෙන් හඬ නඟන්නට අපහසු කුඩා දරුවන් වෙනුවෙන් ආදරය බෙදන්නට අපි තීරණය කළේ ඔබේ ආදරය සහ ශක්තිය ගැනත් විශ්වාසය තබමින්.

අපි උදව් කරන්නට මුලින්ම තෝරා ගත්තේ මහනුවර ප්‍රදේශයේ දුෂ්කර පාසලක්.පාසලේ ඉල්ලීම සනීපාරක්ෂක තුවා සහ යට ඇඳුම්.ඒ ඉල්ලීම උදව් අවශ්‍ය දරුවන් වෙනුවෙන් කරන්නට ඔබත් කැමති වන අපිට විශ්වාසයි.

මේ ව්‍යාපෘතියට අවශ්‍ය ඇඳුම් මිලට ගැනීමට ඔබට පහත ගිණුම් අංකයෙන් එකතු වෙන්න පුලුවන්.

ගිණුම් අංකය – 202210036804
P.A.L.K.Perera
Pan Asia Bank – Kirulapone

අපිට නූඩ්ල්ස් සහ බිස්කට් පැකට්,පාවිච්චි කළ එහෙත් හොඳ මට්ටමේ පවතින Soft Toys ද ලබා දෙන්නට ඔබට පුලුවන්.මේවා ලබා දෙන ආකාරය ගැන 070 118 4352 හෝ 070 347 5896 අංකවලට ඇමතුමක් දී විස්තර දැන ගත හැකියි.

ස්තූතියි!