Tag: Pregnancy

දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවකගේ ශරීරයේ නොයෙකුත් වෙනස්කම් සිදුවෙනවා. නමුත් මේ වෙනස් කම් නිවැරැදි ව්‍යායාම , නිවැරැදි ආහාර පාලනය හා නිවැරැදි ඉරියව් මගින් නැවත පෙර ලෙසටම යතා තත්වයට පත් කර ගන්න පුලුවන් . දරු ප්‍රසූතියෙන් පසුව බොහෝ වෙනස් කම් වලට ලක්වෙන අවයව හා ශරීර කොටස් කිහිපයක් වන උදරය, පියයුරු ,...
ලෝකෙටම බලපාලා තියෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ කොහොමද ගැබිණි මව්වරුන් ආරක්ෂා වෙන්නෙ කියන කරුණ ගැන කතා බහ කිරීම ඉතාමත් වැදගත්. ඉතිං මේ ලිපියෙන් ඒ පිළිබඳව වැදගත් තොරතුරු කිහිපයක් ගැන අවදානය යොමු කරනවා. ගැබිණි මවුවරුන් කොවිඩ් වසංගතය පවතින මේ කාලයේ වඩාත් අවධානයෙන් කටයුතු කළ යුත්තේ ඇයි? ගැබිණි ඔබගේත් කුස තුළ සිටින දරුවාගේත්...
ගර්භණී බවෙන් පසු කාන්තාවකගේ ශරීරයේ බොහෝ වෙනස්කම් සිදුවීම සාමාන්‍ය දෙයක්. මේ අතරින් ශරීරයේ බර අධික ලෙස වැඩි වීම් , strech marks ඇතිවීම බොහෝ දෙනාට ඇතිවන ගැටලු අතර ප්‍රදාන වනවා. නමුත් මෙවැනි තත්වයන් යථා තත්වයට පත් කරගත හැකි තත්වයන් නිසා යම් කාලය් අරන් ඉස්සර වගේම සුන්දරව ඉන්න ඔබටත් පුලුවන් වර්තමානයේ බොහෝ...
ඔබ ගර්භණී මවක්. ඇත්තටම මේ පවතින වාතාවරණය තුළ ඔබේ ජීවිතේ ගෙවෙන්නෙ බියෙන්, සැකෙන් සහ ආතතියෙන්. ඒ වුණත් ඔබ නිවැරදි සෞඛ්‍ය පුරුදුවලට අනුගතව ජීවත් වෙනවා නම් නිසි කල වෛද්‍ය උපදෙස් ලබා ගන්නවා නම් ඔබේ කුසේ ඉන්න දරු පැටියාවත් ආරක්ෂා කරගෙන මවක වන සිහිනය සැබෑ කර ගන්න එක අසීරු කාරණයක් නෙවෙයි....
නිර්මාණශීලි දරුවෙකු කියන්නේ අවබෝධයකින් යුතුව දරුවන් බිහි කරන සෑම දෙමාපියෙකුගේම සිහිනයක් බව අප දන්නවා.නිර්මාණශීලී දරුවකු ඔහු නියැලෙන ඕනෑම ක්ෂේත්‍රයක අති දක්ෂයෙක් වනවා වගේම සුවිශේෂී වැඩිහිටියකු ලෙසද සිය අනන්‍යතාවය සිනිටුහන් කිරීමට සමත් වනවා.ඉතින් මවුකුසේ සිටම නිර්මාණශීලී දරුවකු ගොඩනගා ගැනීම කෙරෙහි දෙමාපියන් වෙත ඇත්තේ ඉතාමත් සුවිසල් කාර්යභාරයක්. නිර්මාණශීලී දරුවෙකු බිහිකිරීමේ කාර්‍යයට උරදිය...
විවාහයෙන් අනතුරුව දරුවෙක් බලාපොරොත්තු වුණත් ඒ සිහිනය ප්‍රමාද වෙනවා නම් බොහෝ අය විවිධ ප්‍රතිකාර වලට යොමු වෙනවා. ආයුර්වේද ප්‍රතිකාර වලටත් ඒ අතර ඉහළ තැනක් පවතින බව නොරහසක්.ඉතින් ආයුර්වේදය අනුව මඳ සරු බවට හේතු ගැන කතා කරන්න අපි හිතුවා. සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව උපත් පාලනයෙන් වැළකී වසරක් පමණ උත්සාහ කළත්...
විවාහයෙන් පස්සේ අරමුණු අතරට දරුවෙක් කියන සාධකයත් බොහෝ අයට තිබෙනවා. Unplanned pregnancy එකකට මුහුණ නොදෙන හැම යුවලම වගේ දරු උපතකට යන්නේ සැලසුමක් සහිතව.ඔබ මේ සැලසුම හදා ගන්න ඕනෑ කොහොමද වගේම ඔබ කළ යුතුම දේවල් ගැන අපි අද කතා කරමු. නියමිත සෞඛ්‍යමත් බව ලබා ගන්න. ඔබ ගර්භනී භාවයක් සැලසුම් කිරීමට පෙර රුබෙල්ලා...
විවාහ වූ බොහෝ අඹුසැමියන්ගේ ඊළඟ සිහිනය වන්නේ දරුවෙක්. බොහෝ කල් මඟ බැලීම් සහ බලාපොරොත්තු ඇති කරගැනීම් සුන්ව යද්දී දරුවෙක් අවශ්‍ය ඕනෑම ගැහැනියක් මානසික කම්පනයකට ලක් වෙනවා. නමුත් දරුවන් ප්‍රමාද ඔබ කම්පනයට පත් වී බලාපොරොත්තු අත හැරිය යුතු නැහැ. දියුණු තාක්ෂණයක් සහිත ලෝකයක ජීවත් වන අපට වෛද්‍ය විද්‍යාවේ නවීන ක්‍රම...
දරුවෙකු පිළිසිද ගත් විට කාන්තාවන්ට ඇතිවන උදෑසන අපහසුතා අතරින් ඔක්කාරය,වමනය ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ මුහුණ දෙන උදෑසන ඔක්කාරයට කළ හැකි ප්‍රතිකාර ගැනයි. දරුවකු පිළිසිඳ ගත් විට උදෑසන ඇති වන ඔක්කාරය අයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ආම්ලෝද්ගාරය ලෙස හදුන්වයි. මවගේ සිරුරෙහි ඇති වන හෝමෝන...
ගර්භනී කාලයේ ලිංගික එකතුවීම හානිකරද නැතිද යන්න බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක්. කළලයට හානි වේ යැයි බියෙන් බොහෝ දෙනා එයින් මිදෙන්නට තැත් කරනවා. මෙහි විද්‍යාත්මක පදනම කුමක් ද යන්න අද අපි විමසා බලමු. ගර්භනී කාලයේ ලිංගික එකතුවීම් හානිකරද? ඔබේ වෛද්‍යවරයා ඔබට සහකරුවා සමඟ ලිංගික සබඳතා පැවැත්වීම අවදානම් බව පැවසුවේ නැතිනම් ඔබට කිසිදු...