Parenting

අම්මා කෙනෙක් වෙනවා කියන්නෙ ලේසි පාසු දෙයක් නෙවෙයිනේ. ලොකු වගකීමක්. වගකීම් සහගත විශාල කාල පරාසයක්. අපි ගොඩක් වෙලාවට හිතනවනේ දරුවන්ව හොඳටම බලාගන්න ඕන පුංචි කාලේ කියල. ඒත් ඇත්තටම දරුවන්ට අම්මලගේ වැඩි අවධානය, ආරක්ෂාව සහ ආදරය ලැබෙන්න ඕන විශේෂයෙන්ම එයාල ළමා කාලයේ ඉඳල තරුන කාලෙට යද්දි. මොකද්ද මේ සංක්‍රාන්ති සමයෙදී සිදුවන හෝමෝන...
ඔබේ ජීවිතය හැමදාම එක ලෙසම පවතින්නේ නැහැ. දුක සහ සතුට විවිධාකාරයෙන් ලැබෙන ජිවිතයේ ඔබට පැමිණිය හැකි අභියෝග බොහොමයි. ඒ නිසාම අද තරමක වෙනස් මාතෘකාවක් ගැන කථා කරන්න අපි හිතුවා. වර්තමාන සමාජයේ ඕනෑ තරම් දරුවන් සමඟ තනි වූ මවුවරුන් සහ පියවරුන් ඉන්නවා. දික්කසාද , අනපේක්ෂිත ගැබ් ගැනීම් , සහකරු හෝ...
මොන්ටිසෝරියට නොගිය කෙනෙක් අපි අතරෙ නැති තරම් නේ.මොනතරම් ඉහළට ඉගෙන ගත්ත කෙනෙකුට වුණත් මුල් අඩිතාලම ලැබුණෙමොන්ටිසෝරි එකෙන්, එහෙමත් නැත්තම් පෙර පාසලෙන්.දරුවන්ගේ නිදහස් මනස තේරුම් ගනිමින්, ඔවුන්ගේ පූර්ව ළමාවිය සංවර්ධනය කරමින්,අනාගතයට අවශ්‍ය අඩිතාලම දාන්න මේ මොන්ටිසෝරි කියන සංකල්පය, ආයතනයඉතාම ලොකු උදව්වක්. ඉතින් අපි අද කතාකරන්නේ කවදාවත් නොදැකපු ළමයින් වෙනුවෙන්, මේ...
දෙමව්පියන්ගේ ඕනෑ ම හැසිරීමක් දරුවන්ට බලපානවා. කේන්තිය කියාත් වෙනසක් නැහැ. අම්මාගේ කේන්තිය වගේ ම තාත්තාගේ කේන්තියත් එහෙමයි. අපි අද කතා කරන්නේ අම්මාගේ කේන්තිය දරුවන්ට බලපාන හැටි ගැනයි. සාමාන්‍යයෙන් පවුලක දරුවො වැඩි වෙලාවක් ඉන්නේ අම්මා එක්ක. අම්මා රැකියාවකට නොයනවා නම් අම්මාගේ සම්පූර්ණ කාලය ගෙවෙන්නේ දරුවො එක්ක. ඉතින් අම්මගේ හැසිරීම දරුවන්ට බලපානවා...
(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම හෙළි නො කෙරේ.) මෙවන් සත්‍ය කතා ඔබ හමුවේ ගෙන එන්නේ දෙමව්පියන් නිවසේ සිටින තම දරුවන් ගැන ඉතා සැලකිල්ලෙන් පසුවිය යුතු බව ඔබට තරයේ සිහි කැඳවීමේ...
කිරි අම්මාවරුන්ගේ දානය කියන්නේ අපේ රටේ පවතින සුන්දර සංස්කෘතික අංගයකට.සත්‍ය අසත්‍යතාවය ගැන නිවැරදිව කියන්නට නොහැකි වුණත් බොහෝ දෙනෙක් කිරි අම්මාවරුන්ගේ දානය දෙන්නට පෙළඹී ඉන්නවා.අපි අද කියන්න යන්නේ කිරි අම්මවරුන්ගේ දානය නිවැරදිව දෙන අන්දමයි. කිරි අම්මා දානය දෙන්න හේතුව මොකක්ද? දෙවියන්ගේ ලෙඩ ලෙස හඳුන්වන පැපොල,කම්මුල් ගාය ආදිය  හැදුණාම පත්තිනි මෑණියන්ට කිරි අම්මා...
Julie Anne Genter නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්.ඒ වගේම ඇය පාපැදිකාරිනියක්.ඇය හතලිස් එක් හැවිරිදි වියේ පසුවනවා.ජූලි ගැන ලෝකයේ අවධානය යොමු වන්නේ නොවැම්බර් 28 වැනිදා.ඒ ඇය බයිසිකලයක් පැදගෙන රෝහලට පැමිණීම නිසා.ඒ අන් කිසිවක් උදෙසා නොවෙයි.ඇගේ දරු උපත වෙනුවෙන් රෝහල් ගත වීම වෙනුවෙන්. ජූලි රෝහල් ගත වී පැයකින් පමණ සුන්දර දියණියකට උපත ලබා දෙනවා. "මම...
අභියෝග හමුවේ කිසිවිටෙක පසු නොබැසූ ලොව ජනප්‍රියම අගමැතිනිය ජසින්ඩා ආර්ඩන් යන නම මේ වන ඔබට බොහෝ හුරු පුරුදු වනවාට සැකයක් නැහැ. එරට ඉතිහාසයේ ලාබලතම අගමැතිනිය නිසාත්, සිය ධූර කාලය තුළ දරුවෙකු ප්‍රසූත කිරීම නිසාත්, ක්‍රයිස්ට්චර්ච් ත්‍රස්තවාදී ප්‍රහාරයේදී ඇගේ මානුෂික හැසිරීමත්, කොරෝනා වෛරසයට ප්‍රගතිශීලී ව මුහුණ දීමත් ඈ මෙතරම් ජන...
Mahela Jayawardene and Sansa Jayawardene
මහේල ජයවර්ධන ලංකාවේ වගේම ලෝකය පුරා ජීවත් වෙන ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර අතිශය ආදරයට පත් තාරකාවක්.ක්‍රිකට් පිටියෙන් සමු අරගෙන වසර කීපයක් ගෙවී ගියත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තේ නෑ.වරින්වර ක්‍රිකට් සම්බන්ධ කාර්යයන් සඳහා ඔහුගේ සක්‍රීය දායකත්වය ලැබුණා. ලංකාවේ ක්‍රිකට් අපේ රටේ මිනිසුන්ටම විහිළුවක් ව පැවති කාලයක් තමයි මෑතකදී පැවතුණේ.ඒ තත්ත්වයෙන් යම්තාක්...
ලොවක් වෙලා ගත් දරුණු වසංගත තත්ත්වය හමුවේ දරුවන් ගේ අධ්‍යාපනය දුරස්ථ මට්ටමින් හෝ පවත්වා ගැනීම ඉතාම හොඳ ප්‍රවණතාවයක්.ඒ අනුව මේ වන විට සෑම දරුවෙක්ටම අන්තර්ජාලය වෙත පිවිසීමට ඉඩ කඩ ලැබී තිබෙනවා.මේ වන විට මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවා online අධ්‍යාපන ක‍්‍රියාවලියේ ඍජු සහ අතුරු අහිතකර ප‍්‍රතිඵල පිළිබඳව අනාවරණය...