Housekeeping

කැරපොත්තන් කියන්නේ ඕනෑම නිවසක පහසුවෙන් බෝ වෙන්න පුළුවන් සත්ව විශේෂයක්. රෝග වාහකයෙක් වන කැරපොත්තන් ඔබේ නිවසේත් ඉන්නවා නම් ඔවුන් ඉවත් කිරීම ඉතාම වැදගත්. ගෘහණියන්ට තියන ගැටලු අතරින් ප්‍රධාන ගැටලුවක් වන මේ ගැන කතා කරන්න අපි හිතුවා කැරපොත්තන් බෝවෙන්නේ කොහොමද ? ආහාර මූලාශ්‍ර කැරපොත්තන් කියන්නේ සර්ව භක්ෂක සත්ත්ව විශේෂයක්. ඒ නිසා ඔවුන් ඕනෑම...
සුදු ළූණු කියන්නේ ලංකාවේ අපි කෑමවලට නිතරම ඉතුරු කරන දෙයක්. ඇත්තටම අපි සුදු ළූණු නොදාන ආහාර වේලක් නැති තරම්. සුදුළූණු පාවිච්චියට ගන්නකොට අපේ ගෘහනියන් නිතරම කරන පැමිණිල්ලක් තියනවා. "අපෝ මේ ගඳ යන්නේ නෑනේ" මේ "සෑහෙන ගැටළුවට" උත්තර හොයමුද? මේ උත්තර හොයන්න බැරි ගැටළුවක් නෙවෙයි. ලෙමන් වතුරෙන් අත් සේදීම ලෙමන් හෝ දෙහි වතුර උණු...
මේ වන විට ලෝකයේ බොහෝ රටවල් වල භාණ්ඩවල මිල සීඝ්‍රයෙන් ඉහල යනවා.ඒ  නිසාම දවසින් දවස ඉහළ යන ඔබේ ජීවන වියදමත් පාලනය කළ නොහැකි තත්වයකට පත් වෙලා ඇති.මේ කාරණාව දැන් අපේ රටේ පොදු ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා භාණ්ඩවල මිල ඉහළ යන මේ කාලයේ ඔබේ සිල්ලර බඩු වල බිල පාලනය කරගන්න...
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම නිරෝගී ජීවිතයකට මඟ සලසන නිසා ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ආහාර වේල පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. නමුත් වර්තමානයේ පවතින තත්ත්වය අනුව සමබර ආහාර වේලක් ලබා ගැනීමට හෝ පෝශ්‍යදායි ආහාර වේලක් ලබාගැනීමට බොහෝ දෙනාට හැකියාවක් නැහැ. නමුත් අපට අපගේ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වීම මග හැරිය...
විදුලි බලයේ ගැටළු සහ ශීතකරන වල ගැටළු හේතුවෙන් අයිස් ගබඩා කර තබාගන්න ගැටලු ඇතිවන අවස්ථා ඕනේ තරම්. එවැනි අවස්ථාවල කොහොමද අයිස් ගබඩා කරන්නේ කියලා අපි බලමු. ප්ලාස්ටික් බාල්දියක් භාවිතා කිරීම ලෝහ බාල්දියක් භාවිතා කරන්නට එපා. එහි උණුසුම වෙනස් වන්නට පුළුවන්.ඒ නිසා ප්ලාස්ටික් බාල්දියක් මිටට ගෙන ice අයිස් කැට එහි තැන්පත් කරන්න....
මේ වන විට ලෝකයේ බොහෝ රටවල් වල භාණ්ඩවල මිල සීඝ්‍රයෙන් ඉහල යනවා.ඒ  නිසාම දවසින් දවස ඉහළ යන ඔබේ ජීවන වියදමත් පාලනය කළ නොහැකි තත්වයකට පත් වෙලා ඇති.මේ කාරණාව දැන් අපේ රටේ පොදු ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා භාණ්ඩවල මිල ඉහළ යන මේ කාලයේ ඔබේ සිල්ලර බඩු වල බිල පාලනය කරගන්න...
ලෙමන් යුෂ පානයේ වාසි ගැන අපි නිතරම ඔබ එක්ක කතා කරනවා.ඒ වගේම රූපලාවණ්‍ය සඳහා දෙහි යුෂ යොදා ගන්නා ආකාරයත් අපි කතා කරා.නමුත් දෙහි යුෂ නිවස පිරිසිදු කරන පිරිසිදු කාරකයක් ලෙස යොදා ගන්න ආකාරය ගැන අපි අද කතා කරමු. කොහොමටත් දෙහි ගෙඩියකට වඩා ප්‍රබෝධමත් සහ පිරිසිදු සුවඳක් තවත් නැහැ. රළු...
මදුරු කරදරය අපිට අතිශය සාමාන්‍ය එකක්.බොහෝ ලෙඩ රෝග වලට හේතු වන නිසාත් ඒ රෝග මාරාන්තික වන නිසාත් මදුරුවන්ගෙන් ආරක්ෂා වන්නට අපි සෑම මොහොතකම වගබලා ගත යුතු බව අමතක කරන්නට නම් එපා.නමුත් මදුරු දෂ්ටනයට ලක් වීම අපිට ඕනෑම මොහොතක සිදු විය හැක්කක්.ලෙඩ රෝග ඇති නොවුනත් මදුරුවන් දෂ්ට කළ පසු එතැන...
අපි උෂ්ණත්වය රටක ජීවත්වන අය.අධික දහඩිය දැමීම නිසා විවිධ අපහසුතාවලට ලක් වෙනවා.පාවහන් පැලඳීමේදී පාද වලට දහඩිය දැමීම නිසා පාවහන්වලින් අප්‍රසන්න දුගඳක් හැමීම තියෙන ගැටලුව අපි හැමෝටම තියෙන විශාල ගැටලුවක්.මෙය කාන්තා අපට පමණක් පොදු ගැටලුවක් වන්නෙත් නැහැ.පාසල් යන දරුවන්ට රැකියාවට යන ස්වාමි පුරුෂයන්ට මේ ගැටළුවට තදබල ලෙස ලක් වන්නට සිදු...
මේ දිනවල විදුලි බලය නැති වීම නිසා වායු සමීකරන සහ විදුලි පංකා අපිට අවශ්‍ය අන්දමින් ක්‍රියා කරවීමට අවස්ථාව නොලැබෙන තරම්.එවැනි මොහොතකදී පවතින දැඩි උණුසුම අපට විශාල හිරිහැරයක් වන්නට පුළුවන්.ඒ විතරක් නෙමෙයි මේ දිනවල ඇති අධික වියදම් නිසා විදුලි බිල පාලනයටත් වායු සමීකරණ යන්ත්‍ර නිතර්ම භාවිතා නොකිරීම වැදගත් වෙනවා.අපි අද...