Housekeeping

ඔබේ ඇඳුම් අල්මාරියත් නිතර නිතර අවුල් වෙනවද ? ඔබට හදිසි අවස්ථාවකදී අවශ්‍ය දේ හොයාගන්න අපහසු වෙනවද ? මේ ප්‍රශ්න වලට හොඳම විසඳුම තමයි ඔබේ ඇඳුම් අල්මාරිය නිසි පරිදි සංවිධානය කර ගන්න එක. මෙය ඔබේ කාලය ඉතිරි කරනවා වගේම ඔබට පහසුවත් සලසලා දෙනවා. කොහොමද අල්මාරිය අවුල් නොවී තියාගන්නේ ?  ඇඳුම් වෙන් කරන්න  ඕනෑම...
ඔබේ ශීතකරණ තුළින් අප්‍රසන්න දුගඳක් හමනවා නම් එය එතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. එය ඔබේ සෞඛ්‍යාරක්ශාව කෙරෙහි දැඩි ලෙස බලපාන නිසා එවැනි තත්ත්වයන් ඇතිවීම ඔබ වළක්වා ගත යුතුයි. ඒ නිසා බොහෝ දෙනකුට තිබෙන ගැටලුවක් වන මෙය ගැන කතා කරන්නයි මේ සූදානම.  ශීතකරණයෙන් අප්‍රසන්න දුගඳක් නිකුත් වන්නේ ඇයි ?  මෙය ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ...
ප්ලාස්ටික් වලින් සකසන ලද මුළුතැන්ගෙයි  උපකරණ කියන්නේ වෙළඳපළින් ඉතා පහසු මිලට ලබා ගන්න පුළුවන් දෙයක්. ඒත් ඔබ ඒවා මිලදී ගන්නේ ඒවායෙන් ඔබගේ සෞඛ්‍යයට සහ පරිසරයට ඇතිවිය හැකි හානි පිළිබඳව කිසිම අදහසක් නැතිවයි. විශේෂයෙන්ම මුළුතැන්ගේයි කටයුතු වලට ප්ලාස්ටික් වලින් සකසන ලද භාණ්ඩ සහ උපකරණ භාවිතය එතරම් සුදුසු වන්නේ නැහැ.ඒ ඇයි...
මේ දිනවල හැමතැන ම මදුරු කරදරය තියෙනවා. ඩෙංගු රෝගය වැඩිවෙන්නේ බලාගෙන ඉද්දී. මදුරු දඟර වැනි වෙළඳපොලේ ඇති මදුරු විකර්ෂක කියන්නේ එතරම් සෞඛ්‍යාරක්ෂිත දෙයක් නෙවෙයි. මේ ලිපියෙන් කියන්නේ සෞඛ්‍යාරක්ෂිත ව ස්වභාවික ද්‍රව්‍යවලින් මදුරු විකර්ෂක ඉටිපන්දමක් හදන හැටි ගැනයි. මදුරු විකර්ෂක ඉටිපන්දම හදන්නේ මෙහෙමයි අවශ්‍ය ද්‍රව්‍ය ඉටිපන්දමක්ලෙමන් ගෙඩියක්දෙහි ගෙඩියක්සේර කොළ කිහිපයක්Basil කොළ ටිකක්වතුර මෙහෙම හදමු ජෑම්...
මුලුතැන්ගෙයි වැඩ පහසු කරන Nonstick pan වර්ග ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් ඒවා භාවිතා කළ යුතු ආකාරය ගැන නිසි අවබෝධයක් බොහො දෙනෙකුට නැති නිසා nonstick pan වල ආයු කාලය අඩු වෙනවා. ඇත්තටම Nonstick pan එකක් අවුරුදු ගණනාවක් භාවිතා කරන්නේ කොහොමද ?  පලමු භාවිතය  Nonstick pan එකක් පළමුවරට භාවිත කිරීමට...
ගෑනු ළමයෙක් Smart වෙන ප්‍රධානම ලක්ෂණයක් කියන්න! ඔව් ඔයා හරි. පිරිසිදුකම තමයි අංක එක. මොන දේවල් කොහොම කරත් ඔයා අපිරිසිදුකමට මුල්තැන දෙන කෙනෙක්නම් ඒක එච්චර හොඳ වැඩක් නෙවෙයි. අපි බොහොම උනන්දුවෙන් ගෙවල් අස් කරනවා. කාමරේ අස් කරනවා. පිළිවෙලකට අඳිනවා. ඒත් සමහර වෙලාවට අපි ළඟ තියන පොඩි පොඩි දේවල් අපිළිවෙල...
බොහෝ දෙනෙකුට තියෙන ගැටළුවක් තමයි මේස් වල අවපැහැය ඉවත් නොවීම දිග කාලයක් මේස් භාවිතා කිරීමට නොහැකි වීම. ඒ ගැටලු දෙකටම පිළිතුරු මේ ලිපිය කියවන ඔබට ලැබේවි මේස් වල අවපැහැය ඉවත් කරගන්න පුළුවන් පහසු ක්‍රම මොනවාද? බේකින් සෝඩා උණුසුම් වතුර බේසමකට බේකිං සෝඩා හැඳි කිහිපයක් දමා මේස් හොඳින් පොඟවා ගන්න. ඉන්පසුව ඔබ සාමාන්‍යයෙන්...
කැරපොත්තන් කියන්නේ ඕනෑම නිවසක පහසුවෙන් බෝ වෙන්න පුළුවන් සත්ව විශේෂයක්. රෝග වාහකයෙක් වන කැරපොත්තන් ඔබේ නිවසේත් ඉන්නවා නම් ඔවුන් ඉවත් කිරීම ඉතාම වැදගත්. ගෘහණියන්ට තියන ගැටලු අතරින් ප්‍රධාන ගැටලුවක් වන මේ ගැන කතා කරන්න අපි හිතුවා කැරපොත්තන් බෝවෙන්නේ කොහොමද ? ආහාර මූලාශ්‍ර කැරපොත්තන් කියන්නේ සර්ව භක්ෂක සත්ත්ව විශේෂයක්. ඒ නිසා ඔවුන් ඕනෑම...
සුදු ළූණු කියන්නේ ලංකාවේ අපි කෑමවලට නිතරම ඉතුරු කරන දෙයක්. ඇත්තටම අපි සුදු ළූණු නොදාන ආහාර වේලක් නැති තරම්. සුදුළූණු පාවිච්චියට ගන්නකොට අපේ ගෘහනියන් නිතරම කරන පැමිණිල්ලක් තියනවා. "අපෝ මේ ගඳ යන්නේ නෑනේ" මේ "සෑහෙන ගැටළුවට" උත්තර හොයමුද? මේ උත්තර හොයන්න බැරි ගැටළුවක් නෙවෙයි. ලෙමන් වතුරෙන් අත් සේදීම ලෙමන් හෝ දෙහි වතුර උණු...
මේ වන විට ලෝකයේ බොහෝ රටවල් වල භාණ්ඩවල මිල සීඝ්‍රයෙන් ඉහල යනවා.ඒ  නිසාම දවසින් දවස ඉහළ යන ඔබේ ජීවන වියදමත් පාලනය කළ නොහැකි තත්වයකට පත් වෙලා ඇති.මේ කාරණාව දැන් අපේ රටේ පොදු ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා භාණ්ඩවල මිල ඉහළ යන මේ කාලයේ ඔබේ සිල්ලර බඩු වල බිල පාලනය කරගන්න...