Housekeeping

ඔබේ හිතට නිදහසක්, නිස්කලංක බවක් වගේම නැවුම් හැඟීමක් අරන් එන්න පිළිවෙලට පිරිසිදුවට තියෙන ඔබේ නිවහනට පුළුවන් කියල ඔබ දැනන් හිටියද?  කොච්චර පිරිසිදු කරත් ඊළඟ මොහොතේ හැඩිවෙන ඔබේ ගෙදර අස් කරල එපා වෙලා නම් අපි අද හරිම ලේසියට පහසුවට වගේම ඉක්මනින් ඔබේ ගෙදර පිරිසිදු කරගන්න පොඩි පොඩි ක්‍රම ටිකක් කියල දෙන්න...
අල්මාරියේ රාක්ක වෙනුවට ඇඳුම් එල්ලන සැකසුමක් හදාගන්න අල්මාරිවල සාමාන්‍යයෙන් ඇඳුම් නවලා තට්ටු විදියට අහුරන සැකසුම් නේ තියෙන්නේ. ඒ වෙනුවට හැන්ගර්ස් වල ඇඳුම් එල්ලන්න පුලුවන් සැකැස්මක් හදා ගන්න. මේකට අල්මාරියේ තියෙන තට්ටු ටික අයින් කරගන්න වෙනවා. මේ විදියට කලිසම්, සාරි, හැට්ට, ගවුම් වගේම යට ඇඳුම් වුණත් අහුරගන්න පුලුවන්. මේ විදියට ඇඳුම් එල්ලගන්න...
"අම්මෙ කෝ මගේ සපත්තු දෙක?"   "අයියෝ අම්මෙ මගේ කොණ්ඩ ගොතන්නකෝ"  "ඛේමා කෑම එක හරිද? ඉක්මනට ගියේ නැත්තම් ට්‍රැෆික් එකේ හිරවෙනවා"   ඛේමාගෙ නිකන් ඔලුව පුපුරන්න වගේ.  උදේ පාන්දර ඇහැරගෙන උයල පිහල, ලමයින්ව ඉස්කෝලෙ යවන්න ලෑස්ති කරලා, තමන්ටත් කෑම හදාගෙන ඇඳ පැළඳගෙන වැඩට යනව කියන එක මොන කරුමයක්ද කියල හිතිච්ච වාර අනන්තයි   රස්සාවෙන් අස්වෙල ගෙදර ඉන්න...
දත් බෙහෙත් (toothpaste) වලින් ඔබ මොනවද කරන්නෙ ? වෙන මොනවද දත් මදිනව මිසක්. ඔබටත් එහෙම හිතෙන්න ඇති නේද ? ඔන්න එහෙනම් අද ඉඳල ඒ මතය වෙනස් කරගන්න ඔබට පුළුවන්.  දත් බෙහෙත් වලින් ඔබ නොසිතන තරම් ප්‍රයෝජන ගන්න පුළුවන් බව ඔබ මේ ලිපිය අවසානයේදී වටහා ගනීවි.  එහෙමනම්, අපි බලමු දත් පිරිසිදු කරගන්නව ඇරෙන්නෙ මොනවටද...
දිනෙන් දින ඉහළ යන විදුලි බිලත් එක්ක විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම ගැන අපි කවුරුත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා. මේ සඳහා අපි අනුගමනය කළ යුතු වන්නේ බොහොම සරල උපක්‍රමයන් පමණයි.ඒ මොනවද කියලා අපි බලමු භාවිතා නොකරන විට ක්‍රියා විරහිත කරන්න මෙය බොහෝ දෙනෙකුට අමතක වන දෙයක්. උදාහරණයක් ලෙස ඔබ කාමරයකින් පිටතට...
නාන කාමරයේ වීදුරු දොරවල්වල තද පැල්ලම් ඇති වීම ඔබට මහත් ගැටලුවක් වෙන්නට ඇති. නාන කාමරයේ ඇති වීදුරු දොරවල් විතරක් නෙවෙයි.කණ්නාඩි මත පවා පැල්ලම් ඇති වෙනවා. මේවා නාන කාමරයට අප්‍රසන්න පෙනුමක් අරන් එනවා. මොනතරම් සුද්ධ කරලා මොනතරම් ලස්සනට තිබ්බත් මේ වාගේ පුංචි දේවල් අපිව සෑහෙන්න පීඩනයට පත් කරනවා.මේ වීදුරු මත...
මේ ලිපි මාලාවෙ දෙවෙනි ලිපිය සමඟිනුයි අද අපි ඔබත් එක්ක එකතුවෙන්නෙ. ඔබේ අතේ ඇති මුදලට මිලදී ගන්න පුළුවන් ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන ගැන තමයි අපි පසුගිය කොටසින් සාකච්ජා කරේ. link - https://smartlady.lk/article/29183/types-of-cookware-materials/ අදත් ඒ වගේම වැදගත් කරුණු කීපයක් ඔබත් එක්ක බෙදාගන්නයි අපේ සූදානම. .  ඔබේ ජීවන රටාවට හා ඔබේ මුළුතැන්ගෙයට ගැළපෙන cooking wares තෝරාගනිමු.  ඔබට...
ඉවුම් පිහුම් කියන්නෙ අපි නිතර කතාබහ කරන අපේ ජීවිතේට ගොඩක් සමීප කාරණාවක්.  ඉවුම් පිහුම් වලදී කෑමබීම වලට වගේම කෑම පිසින්න අපි යොදාගන්න භාජන හා උපකරණ (cooking wares) වලටත් ලොකු වැදගත්කමක් හිමිවෙනව. ඒ නිසාමයි cooking wares මිලදී ගැනීමේදී ඔබ විශේෂයෙන් සැලකිලිමත් වියයුතු කරුණු ගැන දැනුම ඔබත් එක්ක බෙදාගන්න අපි තීරණය කරේ.  මේ...
විශාද නාශක ලබා ගැනීමේදී යම් යම් අතුරු ආබාධ ඇතිවීම සාමාන්‍ය කාරණාවක්. ඒවා භයානක නොවන නමුත් ඔබේ සාමාන්‍ය ජීවිතයට බාධා ඇති කරන කරදරකාරී බවක් ඇතිවන්නට පුළුවන්. විශාල නාශක මඟින් ඇතිවන අතුරු ආබාධ පාලනය කරගන්න කරගන්න ආකාරය ගැන ඔබට කියන්න අපි හිතුවේ ඒ නිසා. • ඔක්කාරය  සාමාන්‍යයෙන් විශාද නාශක ලබාගැනීම ආරම්භයේදීම ඇති විය හැකි අතුරු ආබාධයක්...
මූල්‍ය යහපැවත්ම යනු කුමක්ද? මූල්‍ය යහපැවැත්ම යනු ඔබේ මුදල් සම්බන්ධ අවශ්‍යතා දැන් සහ ජීවිතයේ පසු කාලයන් වලදි සම්පුර්ණයෙන්ම සපුරාගැනීමට ඔබට හැකි වීමයි. ඔබ මූල්‍යමය වශයෙන් නිදහස් නම්, ඔබේ අනාගතය ගැන ඔබට ආරක්ෂාවක් දැනෙනු ඇත. ඔබ මුදල් ගැන ඕනෑවට වඩා ආතතියට පත් නොවන අතර ජීවිතය සුවපහසු ලෙස භුක්ති විඳීමට හැකි වනු...