Film

Smartlady ඔස්සේ අරගෙන එන අපේ චිත්‍රපට ආටිකල් වල ගොඩක් වෙලාවට අපි කතාකරන්නෙ ආදරේ ගැන, ජීවිතේ දිනන කතා එහෙමත් නැත්තම් Feel Good Movies ගැනනෙ. ඉතින් වෙනසකටත් එක්ක අපිට ආටිකල් ටොපික්ස් හොයලා දෙන දිලිනි ඔන්න ඔයාලා වෙනුවෙන්ම මේ පාර Horror Movie එකක් ගැන ලියමු කිව්වා හන්දම තමයි මේ අපූරු චිත්‍රපටය ගැන කතාව අපි ඔයාලාට අරගෙන එන්න...
The Goat Life – Aadujeewitham  කියන්නෙ සෑහෙන ප්‍රේක්ශක ජනාදරයක් දිනාගත්ත චිත්‍රපටයක් සහ මෑතකදි ගොඩක් අය අතරෙ කතාබහට ලක්වෙච්ච චිත්‍රපටයක් කියලා කියන්නම ඕන. ඒ නිසාම තමයි අපි අද අපේ Smartlady චිත්‍රපට ලිපි සංග්‍රහය තුළින් මේ Goat Life කියන චිත්‍රපටය ගැන කතාකරන්න හිතුවෙ. මේ චිත්‍රපටය මේ අවුරුද්දෙ Release වෙච්ච ඉතාම අපූරු මලයාලම් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය රචනා කරේත්, අධ්‍යක්ෂණය...
ඒ ක්‍රිස්තු වර්ෂ 1850 අවුරුද්ද. උතුරු ආකෝට්වල වෙප්පුර් ගම්මානයේ ඉන්න තංගලන් කියන මනුස්සය ජීවත්වෙන්නෙ තමන්ගෙ බිරිඳ වෙච්ච ගංගම්මා සහ දරුවො එක්ක. සමින්දාර්ගෙ ඉඩම්වල අඳ ගොවියො වගේ වැඩකරන අනිත් මිනිස්සු වගේ නෙවෙයි මේ තංගලන්ට ගමේ මිනිස්සු හොඳට සලකනවා සහ එයාට ගරුකරනවා. තංගලන් එයාගෙ දරුවන්ට නින්ද යනකම් රෑට එක එක ලස්සන කාතන්දර කියනවා....
Romeo කියන්නෙ 2024 අවුරුද්දෙ ආව ඉන්දියානු, ප්‍රහසන චිත්‍රපටයක්. විනායක් වයිත්‍යනාදන් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය නිශ්පාදනය කරලා තියෙන්නේ මීරා විජේ ඇන්ටනි. අවුරුදු 30 ගණන්වල මැද භාගයේ ඉන්න අරිවුට ඕන වෙනවා බඳින්න කලින් ආදරේ කරලා බලන්න. මෙහෙම ඉන්න අරිවුට ලීලාව සෙට් වෙන්නෙ එයාගෙ සීයගෙ අවමංගල්‍ය උත්සවයෙදි. ලීලාට උවමනා නිළියක් වෙන්න උනාට එයාගෙ තාත්ත...
මේ චිත්‍රපට මාලාවේ නම නොදන්න කෙනෙක් නෑ. පොඩි දරුවගෙ ඉඳල වැඩිහිටි වයසෙ මනුස්සය වෙනකම් Jumanji චිත්‍රපටයට එහෙම නැත්තම් ඒ චිත්‍රපට මාලාවට ඉතාම ආදරය කරනවා එදත්, අදත්, හෙටත් ඒක එහෙමයි. ඉතින් අපි හිතුව අද අපේ මේ චිත්‍රපට ලිපි මාලාවෙන් ඔයාලා ඒ වඩාත්ම ආසා කල Jumanji චිත්‍රපටය ගැන කතාකරන්න. Jumanji චිත්‍රපටයට පාදක වෙන්නෙ ඒ නමින්ම ආව පොතක් සහ...
අද ලිපියෙන් අපි කතාකරන්න යන්නෙ  Rasavathi කියන චිත්‍රපටය ගැන. මේ චිත්‍රපටය ඉන්දියාවෙ දෙමල බාශාවෙන් හැදිච්ච හරිම ලස්සන ප්‍රේමණීය ත්‍රාසජනක (Romance Thriller) චිත්‍රපටයක්. සාන්තකුමාර් තමයි චිත්‍රපටය අධ්‍යක්ශනය කරල නිශ්පාදනය කරලත් තියෙන්නෙ. ඉතින් චිත්‍රපටයේ වෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්. සතාසිවම් පාණ්ඩ්‍යන් කියන්නෙ ආයුර්වේද ඩොක්ටර් කෙනෙක්. මෙයාට කට්ටිය සිවා කියලත් කියනවා.මෙයා හරිම හොඳ කෙනෙක්. ඒ කිව්වෙ සතෙක්ටවත් වරදක් රිදවීමක්...
Thriller Movies වලට අපි මාරම ආසයිනෙ. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. වාහන වල අන්තරායකර ගමන් යන කඳු නගින වගේ දේවල් ඇත්තටම මිනිස්සු කරන්නෙ පුදුම කැමැත්තෙන්. හැබැයි අපිට ටිකක් විතර නුපුරුදු දෙයක් තමයි මේ Hot Air Ballons වල යන ත්‍රාසජනක ගමන් කියන එක. Hot Air Balloons කිව්වම මට නම් මුලින්ම මතක් වෙන්නෙ වැඩ බැරි දාසගෙ...
නිදහස කියන්නෙ පහසුවෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ. නිදහසට උනත් හොඳ වටිනාකමක් ලැබෙන්නෙ සටන් කරල ලබාගත්තම කියල අපි අහල තියෙනවා. ඒ උනාට කෙනෙක්ට ජීවත්වෙන්න, තමන් කැමති ආගමක් අදහන්න, තමන් කැමති කෙනෙක් විවාහ කරගන්න තියෙන අයිතිය හා නිදහස බිඳ වැටෙනව කියන එක, ඒ වෙනුවෙන් තමන්ට සටන් කරන්න වෙනවා කියන හිතට කොච්චර අමාරුද...
ඉන්දියාවේ ගණිකා වෘත්තිය කියන්නේ පුරාතන කාලයේ ඉදලා අද දක්වා තිබෙන සමාජ සත්‍යයක්. පරණ කාලේදී ගණිකාවන්ට සමාජේ තිබ්බෙ වෙනස්ම ස්ථානයක්. ඔවුන් ඉන්දීය පිරිමින්ගෙ විනෝදාස්වාදය වෙනුවෙන් සේවය කළාට ඔවුන් සමහරක් අයට ඒ ඒ ප්‍රදේශ වල මිනිසුන්ගෙන් ලැබුන ගෞරවයක් තිබුණා. හැබැයි, කාලයත් සමග ගණිකාවන්ට සමාජයේ තිබ්බ තැනත් වෙනස් වුණා. බ්‍රිතාන්‍ය යුගයේදී ගණිකාවන්ට හිමිවන අයිතිවාසිකම්...
Murder Mystery කියන්නෙ ගොඩක් අය බලන්න ආස බයයි, කුතුහලයයි දෙකම උපරිමයටම එකතුවෙච්ච Film Genre එකක්නෙ. ඉතින් අපි අද කතාකරන්න යන්නෙත් අන්න ඒ වගේ Murder Mystery Movie එකක් ගැන. අනිත් Murder Mystery Movie වලට වඩා හැබැයි මේ චිත්‍රපටය විශේෂ වෙන්නෙ මේ චිත්‍රපටයට සත්‍ය සිදුවීමක් පදනම් වෙලා තියෙන එක. ඒ 1996 දී මුලු ඉන්දියාවම බයෙන් තිගස්සන්න හේතු වෙච්ච කතාවක්. ඉතින්...