අද අපි ඔයාලා එක්ක බෙදාගන්න යන්නෙ හින්දි බාෂාවට ඩබ් කරපු තෙලිඟු චිත්රපටයක් ගැන. මේකේ හින්දි චිත්රපටයේ නම Dil Dhadak Dhadak. ඒත් Original Film එකේ නම Padi Padi Leche Manasu. ඉතින් මොන භාශාවෙන් ගත්තත් මේ නමේ තේරුම ගැහෙන හදවත කියන එකයි.
ඉතින් මේ හින්දි භාශාවට ඩබ් කරපු මේ තෙලිඟු චිත්රපටයේ රඟපාන්නෙ අපි ගොඩක් ආදරය කරන තෙලිංගු චිත්රපට...
Horror Movies කියන්නෙ මම ඉතාම ආස කරන Genre එකක්. බලද්දි බය හිතුනට ආයෙ බලල ඉවර වුනාම පුදුම ආතල් එකක හිතට එන Movie Genre එකක් තමයි මේ Horror Movies කියන්නේ.
ඉතින් අද ආටිකල් එකෙන් මම හිතුව ඔයාලට අලුතෙන්ම රිලීස් වෙච්ච Horror Movies කිහිපයක් ගැන විස්තර අරගෙන එන්න.
ඉතින් මේ 2023 අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි මට හිතුනා මේ අවුරුද්දෙ...
ආදරේ කියන්නෙ හිමිවීම් අහිමිවීම් එක්ක එකමුතුවෙමින් යන ගමනක්.සමහර වෙලාවක අපි අපේ නොලැබීම කියල හිතන දෙයම අපේ ජීවිතේ වටිනාම සහ වැදගත්ම ලැබීම් අපි වෙත ගෙන එන්න හේතුවෙන මාර්ගයක් වෙන්න පුලුවන්.
ඉතින් අපි අද කතා කරන්න යන්නෙත් ඒ වගේ ලැබීම් සහ නොලැබීම් එක්ක ඉදිරියට දිව යන ආදර කතාවක් ගැන කියවෙන චිත්රපටයක් ගැන.
මේ...
අපි හැමෝටම ජීවිතේට ලැබුණ පලවෙනි ආදරයක් තියෙනවනේ. ජීවිතේ අපි දැන් සෙට්ල් වෙලා ඉන්නෙ අපි සිය වෙනියට ආදරය කරපු කෙනා එක්ක උනත් අපිට ඒ පලවෙනි ආදරේ කවදාවත් අමතක කරන්න බෑ.
ඔයාලා දන්නවද ජීවිතේදි අපිට හමුවන ආදර කතා වර්ග තුනක් තියෙනව.
එකක් තමයි ජීවිතේ ඉතාම තරුණ කාලෙක අපිට හමුවෙන අපේ පලවෙනි ආදරේ. මේ...
මේ දවස්වල හැමෝගෙම කතාබහට ලක්වෙච්ච දෙමළ චිත්රපටයක් ගැන තමයි අද අපි ඔයාලත් එක්ක මේ Movie Review Article එකෙන් කතාකරන්න යන්නේ.
මේ අවුරුද්දෙ ලොකුවටම හිට් වෙච්ච දෙමල චිත්රපටයක් කියලත් මේ චිත්රපටය ගැන අපිට කියන්න පුලුවන්. ඉතින් අපි අද කතාකරන්න යන්නේ හැමෝම වගේ මේ දවස්වල කතාකරන Leo චිත්රපටය ගැන.
මේ චිත්රපටයේ ප්රධාන චරිතය රඟපාන්නේ සුපිරි දෙමල නලුවෙක්...
දියා කියන්නෙ හරිම Introvert, වැඩිය තමන්ගෙ හිත අස්සෙ තියෙන දේවල් කාත් එක්කවත් බෙදාහදාගන්නෙ නැතුව පාඩුවෙ ඉන්න කෙල්ලෙක්. මෙයා Bio technology ඉගෙන ගන්න විශ්ව විද්යාල සිසුවියක්. මෙයාලා ඉන්නෙ බැංගලෝරයේ. මේ දියා වැඩි සද්ද බද්ද නැති කෙල්ලෙක් වුනාට මොකෝ එයාට Crush එකක් තිබුණා.
එයාගෙ නම රෝහිත්. මේ රෝහිත් ඉන්නෙ රට යන්න බලාගෙන. හිත අස්සෙන් රෝහිත්ට මොන තරම් ආදරෙයි...
මෙච්චර දවසක් කතා කරේ ගොඩක්ම ආදරය ගැන කියවිච්ච චිත්රපට ගැන නිසා මම අද හිතුවා පොඩ්ඩක් ත්රාසය, මැර කණ්ඩායම් වගේ දෙයක් ගැන ලියවිච්ච චිත්රපටයක් අරගෙන එන්න. ඉතින් එහෙම චිත්රපටයක් කිව්ව ගමන් මතක් වෙන්නෙ අල්ලපු රටනෙ නේද?
ඉතින් ඒ අල්ලපු රටේ හදපු තවත් එක ලස්සන චිත්රපටයක් තමයි Marjaavan කියන්නෙ. මේ චිත්රපටය ආවෙ 2019 අවුරුද්දෙදි.
මුම්බායි...
තාත්තා කෙනෙක්ගේ ආදරය කියන්නේ ඕනම දරුවෙක්ගේ ජීවිතේට හරි වැදගත් මාතෘකාවක්නෙ. අම්මලගෙ ආදරේ වෙනුවෙන් බොහොමයක් කවි කතා චිත්රපට හැදුනට තාත්තා කෙනෙක් දරුවො වෙනුවෙන් කරන නිහඬ කැපකිරීම් ගැන විස්තරාත්මකව කරුණු කියවෙන්නෙ, අහන්න දකින්න ලැබෙන්නෙ හරිම අඩුවෙන්.
තාත්තා කෙනෙක්ගෙ ආදරය කියන්නෙ අපේ ජීවිතේ තියෙන පසුබිම් සංගීතය වගේ දෙයක්. මතුපිටින් බැලුවම ලොකු දෙයක් නොපෙනුනාට...
Romantic Movies කියන්නේ මොන වෙලාවෙ බැලුවත් Feel Good Feeling එකක් දෙන්න පුලුවන් Movie Category එකක්නේ. ඉතින් ඒ නිසාම තමයි මම අද හිතුවෙ ඔයාලට ගෙදරදිම Netflix ඔස්සේ බලන්න පුලුවන් Romantic චිත්රපට පහක් ගැන විස්තර අරගෙන එන්න.
ඉතින් මේ අතරෙ ඉංග්රීසි, දෙමල සහ හින්දි චිත්රපට කීපයක්ම තියෙනව.
1.Pride & Prejudice
මේ චිත්රපටය නම් ගොඩක්ම ගැලපෙන්නෙ Classic එහෙමත් නැත්තම් Period Pieces කියන Genre එකේ චිත්රපට බලන්න කැමති අයට.
"Pride and Prejudice" ලස්සන...
ආදරයයි රැවටීමයි කියන නූල් සම්බන්ධයක් ඇතුලෙ එකට යාවෙන්නෙ කොහොමද කියල කවදාවත් ඔයාට හිතිල තියෙනවද?
ආදරේකට පුලුවන්ද රැවටීම කියන සංකල්පය එක්ක එකට පෑහෙන්න?
බෑ.
ඒත් එහෙම උන අවස්තා මේ ලෝකෙ වගේම සිනමා ලෝකයටත් අලුත් දෙයක් නම් නෙවෙයි.
ඉතින් අපි අද කතා කරන්න යන්නෙ ආදරයයි රැවටීමයි ගැන කතාවක් ගැන.
ඒ 2023 අවුරුද්දෙ රිලීස් වුන ඉන්දියානු චිත්රපටයක්...