Film

ආදරයයි රැවටීමයි කියන නූල් සම්බන්ධයක් ඇතුලෙ එකට යාවෙන්නෙ කොහොමද කියල කවදාවත් ඔයාට හිතිල තියෙනවද? ආදරේකට පුලුවන්ද රැවටීම කියන සංකල්පය එක්ක එකට පෑහෙන්න? බෑ. ඒත් එහෙම උන අවස්තා මේ ලෝකෙ වගේම සිනමා ලෝකයටත් අලුත් දෙයක් නම් නෙවෙයි. ඉතින් අපි අද කතා කරන්න යන්නෙ ආදරයයි රැවටීමයි ගැන කතාවක් ගැන. ඒ 2023 අවුරුද්දෙ රිලීස් වුන ඉන්දියානු චිත්‍රපටයක්...
ආදර කතාවක් සන්තෝසෙන්ම අවසන් වෙන්න පුලුවන්ද? ඒ වගේම සැබෑ ආදරය ඔප්පු කරන්න අපිට පුලුවන්ද? ආදරය ඔප්පු කරන්න යන ගමනක් මරණයෙන් කෙලවර උනොත් ඒ ආදරය සැබෑ ආදරයක් කියල කෙනෙක්ට පිලිගන්න පුලුවන් කමක් තියෙනවද? මම අද කතා කරන්න යන්නෙ සැබෑ ආදරය ඔප්පු කරන බලාපොරොත්තුවෙන් නොඑන ගමනක් ගියපු අපේ කාලයේ ආදර වන්තයෙක්ගෙ කතාවක් ගැන. කෙනෙක්ට නිකන්...
ආදරේ අපිට හමුවෙන්න පුලුවන් එක පාරයි කියල කිව්වට මේ ජීවිත ගමන ඇතුලෙ ආදරේ එක එක විධි අපිට නිතර නිතර හම්බවෙනවා. ආදරේ කියන්නෙ අපි ප්ලෑන් කරල, කාල සටහන් හදල අරඹන දෙයක් නෙවෙයිනේ. අ[ඉ නොහිතන වෙලාවක, නොහිතපපු තැනකදි, නොහිතපු කෙනෙක් වෙනුවෙන් ඇති වන හරි ලස්සන හැඟීම් සමූහයක් තමයි ආදරේ කියල කියන්නේ. ආදරේ...
සිංහල සිනමාවට මේ එළඹිලා තියෙන්නෙ හොඳ කාලයක් කියල කියන්න මම කැමතියි. ආර්තික අර්බුද සමයෙ වගේම කොවිඩ් කාලෙත් අපිට සිංහල චිත්‍රපට දකින්න ලැබුනෙ හරිම අඩුවෙන් නේ. ඉතින් එහෙම කාලයක් පහු කරල ආපු අපිට 2023 අවුරුද්දෙදි ඉතාම හොඳ සිංහල චිත්‍රපට ගණනාවක්ම දකින්න අවස්තාව ලැබුණා. එහෙම චිත්‍රපට ගණනාවක් අතරින් මම අද ඔයාලත් එක්ක...
ඔන්න ඔයාලා ක්‍රීඩා චිත්‍රපට වගේ දේවල් බලන්න කැමති කෙනෙක්නම් මේ ලිපිය ඔයාලට ගොඩක් වැදගත් වේවි. මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නෙ ක්‍රීඩා චිත්‍රපට 7ක් ගැන. ඒවත් නිකන්ම චිත්‍රපට 7ක් නෙවෙයි ඇත්ත කතා මත පදනම්ව ගොඩ නැගුණ ක්‍රීඩා චිත්‍රපට 7ක්. Ford Vs Ferrari 2019 Ford v Ferrari 1966 දී Le Mans හිදී පරාජය කළ නොහැකි යැයි පෙනෙන...
සැමවිටම ආදරය පිළිබඳ සුන්දරම නිර්මාණයක් ප්‍රේක්ෂක නෙතු ඉදිරියට ගෙන එන ඉන්දියානු චිත්‍රපට කලාව තුළින් බිහි වූ ආදරය සහ අතහැරීම ගැන ඉතාම සංවේදී, දයාර්ද කතාවක් ඉදිරිපත් කරන සනම් තේරි කසම් චිත්‍රපටය අමතක කළ නොහැකි තරම් සුන්දරයි. ආදරය සහ අත හැරීම පිළිබඳ මෙම හද උණුසුම් කරවන සහ හැඟීම්බර කතාව පරම්පරා ගණනාවක් තිස්සේ...
සමහර වෙලාවට අපි වඩාත්ම ආදරය කරන මිනිස්සු ඉන්නෙ අපි ළඟමයි. ඒත් අපිට ඒ අයට ආදරය හිතෙන්නෙ හරිම අහම්බෙන් එන මොහොතක. හරියට මේ  Love, Rosie චිත්‍රපටයේ ඇලෙක්ස් සහ රෝසිට ආදරය හමු වෙනවා වගේ. ඇලෙක්ස් සහ රෝසි දෙන්න දන්න කාලෙ ඉඳල හොඳම යාලුවො. දැන් මෙහෙම කිව්වම ඔයාලට හිතෙන්න පුලුවන් එහෙනම් මේ දෙන්නගෙ මේ යාලුකම කොහොමද...
මේ මොහොත ආයෙමත් එන්නෙ නැහැ. “මට කියන්න පුළුවන් එකම දේ ඔයා මාව ගොඩනගනවා... ඔයා මාව මට හිතාගන්නවත් බැරි කෙනෙක් කරනවා. හැම මොහොතකදිම ඔයා මාව පුදුමාකාර සතුටකින් තියනවා. ඔයා දකින ඔයා බිඳිල, විනාශ වෙලා ගිහින් හිටියත් මම කැමති ජීවිතේ හැමදාටම ඔයා එක්ක ගෙවන්න” ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. ඒක අපි හැමෝම දන්නවා. සිතක් සුවපත් කරන්න වගේම...
රහස් පරීක්ෂක කතා කිව්වොත් ඉතින් පිස්සුවෙන් වගේ ඕව බලන්න කැමති ෂර්ලොක් හෝම්ස්ලා අපි අතරම ඉන්නවනේ. ඉතින් අන්න ඒ වගේ ගෙවල් වල ඉඳන් රහස් පරීක්ෂක වැඩ කරන්න කැමති අයට නිවාඩු පාඩුවේ විසඳගන්න පුලුවන් Netflix එකේ තියෙන රහස් පරීක්ෂක කතා පහක් ගැන විස්තර තමයි අපි අද කතා කරන්න යන්නේ. Heart of Stone Netflix එකට අලුතෙන්ම ආව රහස්...
රෑට ගෙදර ඇවිල්ලා, කාලා බීල ඉවරවෙලා, වොශ් එකක් දාගෙන ඇඳට වෙලා දෙන්නත් එක්ක Netflix බලන Daily Routine එකක්ද ඔයාට තියෙන්නෙ?ඔයයි ඔයාගේ Partner දෙන්නම Netflix TV Series බලනවානම් ඔන්න මේ ලිපියෙන් දැනගන්න පුළුවන් ඔයාලා බලන්නම ඕන Romantic Netflix Series පහක් ගැන. Little Things මම හිතන්නේ ප්‍රේම සම්බන්ධෙක ඉන්න දෙන්නෙක් හෝ අලුත විවාහ...