Film

කුමන දෙයක් සිදු කළත් කිසිම දිනෙක ඔබේ ආදරය අත නොහරින්න." සීතා රාම් ආදර කතාව මේ දිනවල malayalam චිත්‍රපට රසිකයින්ව කම්පනයට හා මෝහනයට පත් කරමින් සිටිනවා.ආදරය එතරම්ම ඉසියුම් විය හැකිදැයි යළි යළිත් සිතන්නට බලකෙරෙන Sita Ramam (2022) ඉතා දුක්ඛිත ආදර කතාවක් ලෙසයි කියවෙන්නේ. ආසියාතික යුවතියන්ගෙන් සිහින කුමාරයෙකු වන දුල්කර් සල්මන් සහ තෙලිඟු...
ප්‍රේමය පරිත්‍යාගයක්! බොහෝ රෝමාන්තික චිත්‍රපට මේ සංවේදී කාරණාව ගුරු කොටගෙන තව නිර්මාණය කරන බව සත්‍යයක්.නමුත් ඒ එකම චිත්‍රපටයකවත් Veer Zaara තරමට පරිත්‍යාගයක් නැති බව සමහර බොලිවුඩ් රසිකයන් පවසනවා. නාඳුනන රටක දැන සිටි එකම කෙනා වූ තමන්ගේ ප්‍රේමවන්තිය වෙනුවෙන් ඇගේ ආදරය සහ ගෞරවය වෙනුවෙන් තමන්ගේ ජීවිතය සිරමැදිරියක ගත කරන්නට තීරණය කළ ආදරණීය...
දීපිකා පදුකොන් වර්තමානයේ බොලිවුඩය කළඹවන සුපිරි තාරකාවයි.ඇගේ බොලිවුඩ් සම්ප්‍රාප්තිය සිදු වී දැන් වසර පහළොවක්.Om Shanthi Om සිනමා නිර්මාණය නිකුත් වී අවුරුදු පහලොවක් ගෙවුණේ නොවැම්බර් නවවැනිදාට මේ චිත්‍රපටියේ ශාන්ති ප්‍රියා චරිතයට නවක නිළියක් අවශ්‍ය බව අධ්‍යක්ෂක ෆාරා ඛාන්,නිෂ්පාදිකාව වූ ගෞරි ඛාන් සහ ප්‍රධාන චරිතය නිරූපණය කළ ෂාරුක් ඛාන්ගේ අදහස වී තිබුණා.මේ...
පාසල් නිමවී විත් රූපවාහිනියෙන් නැරඹූ සමහර හින්දි චිත්‍රපටවලට මොනතරම් කාලයක් ගියත් ‍රසය මැකී නොයන බව අප දන්නවා  Dil To Pagal Hai ආදරයේ අර්ථය හෝ  හරිහැටි නොවැටහී මේ චිත්‍රපටිය බැලූ ඔබ අදට,ඔක්තෝම්බර් 30 වැනිදාට චිත්‍රපටියට විසිපස් වසරක් පිරෙන බව දැන සිටියද? යශ් චොප්‍රා අධ්‍යක්ෂණය කළ Dil To Pagal Hai ප්‍රධාන චරිත නිරූපණය...
බොලිවුඩයේ සදාතනික රෝමාන්තික සිනමා සිත්තම අද,ඔක්තෝම්බර් 20 දාට විසි හත් වසරක් සම්පූර්ණ කරනවා.1995 එවැනි දවසක මේ රෝමාන්තික සිනමා සිත්තම ප්‍රදර්ශනය ආරම්භ කළා.තවමත් ඉන්දියානු සිනමා ශාලාවක නොකඩවාම ප්‍රදර්ශනය කරන චිත්‍රපටියක් ලෙස ලෙසට මේ චිත්‍රපටය නම් දරා තිබෙන බව ඔබ දැනටමත් දන්නවා. යන්න සිම්‍රන්,ගිහින් ජීවිතේ දිනාගන්න. අවසාන මොහොතේදී තාත්තා කෙනෙකු එසේ කියන තුරු...
සමහර චිත්‍රපට චිත්‍රපටම පමණක් නොවේ.කාලාන්තරයක් පුරා පැවත එන පුරාවෘත.Kuch Kuch Hota hai චිත්‍රපටය අද,ඔක්තෝම්බර් 16 වැනිදා විසිහතර වැනි උපන්දිනය සමරනවා. අනූවේ දශකයේ කෙල්ලන්ගේ සිට වර්තමාන අප දක්වාම ආදරය කරන ෂාරුක් ඛාන් එහි මොනතරම් කඩවසම්දැයි අමුතුවෙන් කියන්නට උවමනා නෑ.ෂාරුක් තමන්ගේ ප්‍රතිරූපය තහවුරු කරගත් චිත්‍රපටිය ලෙස  Kuch Kuch Hota hai හැඳින්වෙනවා. රාහුල්...
කිසිදු හැඟීමක් දැනීමක් නොමැති සේ ජීවත්වන මිනිසකුව වුවත් ආදරයෙන් වෙනස් කළ හැකි බව පෙන්වන අපූරු චිත්‍රපටයක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ.රිය අනතුරක් නිසා කුඩා කාලයේදීම දෙමව්පියන් වත් තමන්ගේ සහෝදරිය වත් අහිමි කරගන්නා ධර්මා කියන්නේ ආදරය නොලැබීම නිසා හෙම්බත් වූ , කර්මාන්තශාලාවේ රැකියාව ,මත්පැන් සහ ලෝක ප්‍රසිද්ධ චාලි චැප්ලින්ගේ...
"සමහර මිනිස්සු ගෝනුස්සෝ වගේ.කවදාවත්ම වෙනස් වෙන්නේ නැහැ.වෙනස් කරන්නත් බෑ" ඒ කතාව ඔබට කියන්නේ මේ අගෝස්තු පස්වැනිදා Netflix හරහා නිකුත් වූ Darlings චිත්‍රපටිය.ගෘහස්ථ හිංසනය කාන්තාවක මොනතරම් පීඩාවකට ඇද දමනවා ද යන්න මේ චිත්‍රපටියේ තරමට වෙනත් කිසිම චිත්‍රපටයක කතාබහකට ලක් වූවාදැයි සැක සහිතයි. දිගින් දිගටම පහර දෙමින් මුහුණ තැලුණු තක්කාලි ගෙඩියක් බවට පත්කරන...
පෞරුෂත්ව ගැටලු අපිව බොහෝ කරදරවලට ඇද දමන්නට පුලුවන්.හොල්මන් සහ නොපෙනෙන බලවේග ලෙස අපි හඳුනා ගන්නා සමහර දේවල් අපි තුළම පවතින පෞරුෂ ආබාධ බව හඳුනා ගන්නට යම් කාලයක් ගත වෙනවා Look away එවැනි කතාවක් සහිත කැනේඩියානු සිනමා නිර්මාණයක්.psycological thriller ශානරයට අයත් මේ චිත්‍රපටිය ඔබව ඉතා භීතියට පත් කරන්නට සමත් චිත්‍රපටියක්. මරියා අවුරුදු...
අපි ඇහින් දකින හැමදේම ඇත්තද? ඒ ප්‍රශ්නයට ඔබට දෙන්න තියන පිළිතුර මොනවගේ එකක්ද?ඕනෑම ප්‍රශ්නයක් දිහා මතුපිටින් විනිශ්චය කරන්න හොඳ නැහැ.සමාජ මාධ්‍යට රටේ තීරකයා වෙන්න පුලුවන්ද? සමහර සිද්ධි නිර්මාණය වීම සහ විනාශ වීම අතර සම්බන්ධතා තියෙන්න පුලුවන්. Jana Gana Mana කියන්නේ ඒ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක ඔබ හොයාගෙන ආව චිත්‍රපටියක්.පැය දෙකක් සහ...