Film

කිසිදු හැඟීමක් දැනීමක් නොමැති සේ ජීවත්වන මිනිසකුව වුවත් ආදරයෙන් වෙනස් කළ හැකි බව පෙන්වන අපූරු චිත්‍රපටයක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ.රිය අනතුරක් නිසා කුඩා කාලයේදීම දෙමව්පියන් වත් තමන්ගේ සහෝදරිය වත් අහිමි කරගන්නා ධර්මා කියන්නේ ආදරය නොලැබීම නිසා හෙම්බත් වූ , කර්මාන්තශාලාවේ රැකියාව ,මත්පැන් සහ ලෝක ප්‍රසිද්ධ චාලි චැප්ලින්ගේ...
"සමහර මිනිස්සු ගෝනුස්සෝ වගේ.කවදාවත්ම වෙනස් වෙන්නේ නැහැ.වෙනස් කරන්නත් බෑ" Netflix හරහා නිකුත් වූ Darlings චිත්‍රපටිය,ගෘහස්ථ හිංසනය කාන්තාවක මොනතරම් පීඩාවකට ඇද දමනවා ද යන්න මේ චිත්‍රපටියේ තරමට වෙනත් කිසිම චිත්‍රපටයක කතාබහකට ලක් වූවාදැයි සැක සහිතයි. දිගින් දිගටම පහර දෙමින් මුහුණ තැලුණු තක්කාලි ගෙඩියක් බවට පත්කරන සැමියෙකුට නැවත නැවත අවස්ථා ලබා දෙන්නට...
පෞරුෂත්ව ගැටලු අපිව බොහෝ කරදරවලට ඇද දමන්නට පුලුවන්.හොල්මන් සහ නොපෙනෙන බලවේග ලෙස අපි හඳුනා ගන්නා සමහර දේවල් අපි තුළම පවතින පෞරුෂ ආබාධ බව හඳුනා ගන්නට යම් කාලයක් ගත වෙනවා Look away එවැනි කතාවක් සහිත කැනේඩියානු සිනමා නිර්මාණයක්.psycological thriller ශානරයට අයත් මේ චිත්‍රපටිය ඔබව ඉතා භීතියට පත් කරන්නට සමත් චිත්‍රපටියක්. මරියා අවුරුදු...
අපි ඇහින් දකින හැමදේම ඇත්තද? ඒ ප්‍රශ්නයට ඔබට දෙන්න තියන පිළිතුර මොනවගේ එකක්ද?ඕනෑම ප්‍රශ්නයක් දිහා මතුපිටින් විනිශ්චය කරන්න හොඳ නැහැ.සමාජ මාධ්‍යට රටේ තීරකයා වෙන්න පුලුවන්ද? සමහර සිද්ධි නිර්මාණය වීම සහ විනාශ වීම අතර සම්බන්ධතා තියෙන්න පුලුවන්. Jana Gana Mana කියන්නේ ඒ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක ඔබ හොයාගෙන ආව චිත්‍රපටියක්.පැය දෙකක් සහ...
2016 වර්ෂයේ නිකුත් කෙරුණු ඇමරිකානු අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් ගැනයි අද අපි ඔබට කියන්නේ. ඩේවිඩ් එෆ් සැන්ඩ්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය නම් කරලා තියෙන්නේ Lights Out නමින්. රෙදිපිළි කම්හලක සේවය කරන පෝල් තමන්ගේ පුතාට වීඩියෝ ඇමතුමක් ගත් අවස්ථාවේදී ඔහු දිගින් දිගටම කියන්නේ තමන්ගේ අම්මාගේ අමුතු හැසිරීමක් ගැනයි.තමන්ගේ අම්මා දිගින්...
Ratsasan
Thriller ශානරයේ චිත්‍රපටි ප්‍රිය කරන බොහෝ දෙනෙකු ඉතා හෙන හැම චිත්‍රපටයක් Ratsasan.මේ චිත්‍රපටයට ඉහළ IMDB අගයක් ලැබී ඇත්තේ එය ප්‍රේක්ෂක ලොමු දැහැගන්වන චිත්‍රපටයක් නිසා වන්නට ඇති.දමිළ චිත්‍රපටයක් වන Ratsasan තරුණ යුවතියන් බිලි ගන්නා උන්මත්තක රාක්ෂයෙක් ගැන නිර්මිත චිත්‍රපටයක්. අරූන් උප පොලිස් පරීක්ෂකයෙක්.මනෝව්‍යාධිකයන් ගැන චිත්‍රපටි හදන සිහිනයක හිටපු අරූන් අවසානයේදී තෝරාගන්න...
2019 වසරේ දෙසැම්බර් මස දහතුන් වන දින නිකුත් කෙරෙන The Body (2019) නැමැති මෙම අපූරු චිත්‍රපටය ,ආරම්භයේ සිට අවසානය දක්වාම කුතුහලය සහ ත්‍රාසජනක බව නොඅඩුවම  පවත්වා ගන්නට සමත් වන චිත්‍රපටයක්. ප්‍රේක්ෂකයා තුළ නොමැකෙන මතක සටහන් ඉතිරි කර නික්ම ගිය රිශී කපූර් මෙහි ප්‍රධාන චරිත වලින් එකක් ඉතා අපූරු ලෙස රඟ දක්වනවා .ඉම්‍රාන් හෂ්මි...
Badla
2016 වසරේ නිකුත් කෙරුණු ස්පාඤ්ඤ චිත්‍රපටයක් වන The invisible guest නම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙස Badla චිත්‍රපටය 2019 වසරේ දී නිකුත් කෙරෙනවා .අභිරහස් සහ ත්‍රාසජනක ගණයට අයත් චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටයේ අමිතාබ් බච්චන් ,තාප්සි පන්නු , ටෝනි ලුක් සහ අම්‍රිතා සිං යන දක්ෂ රංගන ශිල්පීන් රංගනයෙන් දායක වනවා නයිනා සේති කියන්නේ...
මන්දගාමී අධ්‍යාපනයේ යෙදෙන දරුවෙක්, අයියා පාසලේ දක්ෂතම ශිෂ්‍යයෙක් වගේම ක්‍රීඩා තරුවක් වෙලා සිටිද්දි පාසලේ වැඩ සහමුලින්ම අවුල් කරගන්න දරුවෙක්.ඒ නිසාම මේ හැමදේකටම හේතුව කම්මැලිකම කියලා තීරණය වෙලා නේවාසික පාසලකට යන්න සිද්ධ වෙන දරුවෙක්.ඒ තීරණය නිසා අතිශය කම්පනයට පත් වෙන දරුවෙක්. එහෙම කියවාගෙන යන විට ඔබට මතක් වෙන දරුවෙක් ඉන්නවා.ලෝකය පුරා...
nerja
අද ලෝක කාන්තා දිනය.Break the bias මෙවර කාන්තා දින තේමාවයි.සීමා බිඳින ගැහැනුන් ලෝකයට බිහි වීම උදෙසා කලාවට කරන්නට හැකි දේ බොහොමයි.සිනමා නිර්මාණයකින් මිනිසුන්ගේ ආකල්ප නඟා සිටුවන්නට ඇති හැකියාව නිසාම කාන්තාවන් කේන්ද්‍රීය කරගත් බොහෝ චිත්‍රපටි ලෝක සිනමාවේ බිහි වී තිබෙනවා. Neerja ඉන්දියාවේ බිහිවූ එවැනි විශිෂ්ටතම නිර්මාණයක්. 1986 වසරේ සැප්තැම්බරයේ සිදු වූ සත්‍ය...