Film

මේ දවස්වල යූ ටියුබ් අවකාශය තුළ අතිශය ජනප්‍රිය වූ ගීයක් Doobey.එය එතරම් ජනප්‍රිය වූයේ දීපිකා පදුකොන් නිසා බව සමහර සිනමා විචාරකයින් පළ කරන මතයක්.නමුත් මේ චිත්‍රපට ගීය මේ තරම් ජනතාව අතරට යන්නට හේතුව Gehraiyaan චිත්‍රපටිය නිසාම බවයි සමහර සිනමා විචාරකයින් පවසන්නේ. Gehraiyaan චිත්‍රපටිය අසම්මතය පදනම් වූ කතාවක්ම විතරක් නෙවෙයි.මානව සම්බන්ධතා...
the girl on the train hindi movie
Thriller ශානරයේ චිත්‍රපටි බලන්න කැමති ඔබ මේ චිත්‍රපටිය ගැන දැනටමත් අසා ඇති.නවකතාවක් හොලිවුඩයට සහ බොලිවුඩයට පැමිණීමත් එක්තරා අන්දමක විශේෂත්වයක්. The Girl on the Train බ්‍රිතාන්‍ය ලේඛිකාවක් වන Paula Hawkins අතින් 2015 දී රචනා වූ කෘතියක්.මෙය හොලිවුඩ් චිත්‍රපටියක් වෙන්නේ 2016 වසරේදී. මීරා නීතිඥවරියක්.ඇය නඩුවක් අවසන් කර ගැන්ස්ටර්වරයෙකුට දඬුවම් ලබා දෙනවා.ඒ ඔවුන්...
chhorii
"මට ලැබෙන්න ඉන්නේ දුවෙක්.ඒත් මගේ නැන්දම්මාටත් මහත්තයාත් ඕනෑ පුතෙක්.මට මොකුත් හිතා ගන්න බෑ.." අපේ Smartlady ෆේස්බුක් සමූහය ඇතුළු බොහොමයක් කාන්තා සමූහ වලට යොමුවෙන නිර්නාමික ගැටලු අතර ඉහලින්ම තියෙන ගැටළුවක් තමයි මේ.ඇත්තටම මේ ගැටළුවක් කියලා හිතන සමාජයක ඔබත් මමත් ජීවත් නොවෙනවා වෙන්න පුලුවන්.ඒත් ආසියාතික ගැහැනු බොහොම දෙනෙක් මේ ප්‍රශ්නයෙන් දරුණු ලෙස...
ජය සිරිමා හාමුදුරුවනේදරමිටි ඇද්දා රෑ නිදි වැරුවාගිණි මැල ගහගෙන රැක හිටියාඑහෙව් අපට අද එන්ඩ තහංචිදජය සිරිමා හාමුදුරුවනේ. මේ ගීය ජය ශ්‍රී මහා බෝධිය වෙනුවෙන් කැප වෙන එහෙත් මළුවට යන්නට ඔඩ ප්‍රස්ථා නැති එයට කුලය හරස් වන මිනිසුන් සම්බන්ධ ගීයක්.ඒ වගේ සංවේදී කාරණා පොදු අපේ රටට පමණක් නෙවෙයි. Hellaro නම් ඉන්දීය චිත්‍රපටිය...
ඕනෑම තරුණියක් කැමති ප්‍රේම විවාහයකට.යෝජිත විවාහයක් කියන්නේ දෙමාපියන් කැමති මනමාලයෙක් මිසක් තමන් ආස විදියේ කෙනෙක් නොවීම නිසාම ආදරේ කරලා විවාහ වෙන්න තමයි තරුණියෝ කැමති. පොත් කියවීම වගේම රජිනිකාන්ත් ඉන්න ෆිල්ම්ස් බැලීම තමන්ගේ ජීවිතේ හොඳම විනෝදාංශ කරගත්තු මීනාක්ෂි බලන්නත් මනමාලයෙක් එනවා.මීනාක්ෂිත් ඒකට ලෑස්ති වෙනවා.පාර වැරදි වැරදි ගෙදරට එන මනමාලයා සුන්දරේශ්වර්.උපාධියට ගැළපෙන...
මිනිසුන් උසස් වන්නේ කුලයෙන් නොව ක්‍රියාවෙන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන බව බෞද්ධ ආගමිකයන් වගේම ඕනෑම ආගමිකයකු දන්නවා ඇති.එය එතරම්ම විශ්වාස කළ යුතු සහ පිළිපැදිය යුතු කතාවක්.නමුත් ආසියානු රටවල තවමත් කුල භේදය වසංගතයක් වී පැතිර යන බව රහසක් නෙවෙයි. ඉන්දියාවේ ඇති මෙවැනි කටුක සිදුවීම් සම්බන්ධ සත්‍ය හෙළිදරව් කරන චිත්‍රපටියක්...
ජේම්ස් වන් සහ ලී වැනෙල් විසින් නිර්මාණය කරන ලද අද්භූත සහ ත්‍රාසජනක චිත්‍රපට මාලාවක් වන Insidious චිත්‍රපට මාලාව අදටත් ලොව පුරා ප්‍රේක්ෂකයාගේ හදවත් ඇඳ බැද තබාගෙන තියෙනවා. 2010 වසරේ insidious පලවන චිත්‍රපටිය නිකුත් කෙරුණු අතර ඉන්පසුව 2013 වසරේ දී insidious chapter 2 ද , 2015 වසරේ දී insidious chapter...
2014 වර්ෂයේ නිකුත්වුන ඇමරිකානු චිත්‍රපටියක් වන Pyramid යනු ත්‍රාසය භීතිය සහ කුතුහලය නොඅඩුව පවතින චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකිය.ආරම්භයේ පටන් ඊළඟ මොහොතේ සිදුවන්නේ සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව චිත්‍රපටය වෙත ප්‍රේක්ෂකයාව රඳවා තබා ගන්නා මෙය තරමක් අද්භූත චිත්‍රපටයක් ලෙස ද නම් කළ හැකිය  ඊජිප්තුවේ ආචාර්ය හෝල්ඩන් සහ ඔහුගේ දියණිය ඇතුළු පුරා විද්‍යා...
දෑස් නොපෙනී වුවත් අසාධාරණය වෙනුවෙන් පෙනී සිට, අපරාධකරුවෙකු ගේ ග්‍රහණයට ලක්වූ තරුණියන්ගේ ජීවිත බේරාගත් ඇය " දුර්ගා " 2021 වසරේ අගෝස්තු දහතුන් වන දින නිකුත් වන Netrikan ( තෙවනි ඇස ) නම් මෙම චිත්‍රපටිය මේ වන විට ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරයට ලක්වෙමින් තිබෙනවා Lady Super Star ලෙස හැඳින්වෙන නයනතාරා " දුර්ගා...
" ගැහැනියකට වළ කපන්නේ තවත් ගැහැණියක්මය " යන සමාජ සම්මතය තව දුරටත් සනාථ කරමින් දිග හැරෙන චිත්‍රපටයක් ගැනයි අද අපි ඔබට කියන්නේ . ගවේෂණාත්මක සහ සහ අද්භූත යන අවස්ථා දෙක අතර දෝලනය වන මලයාලම් චිත්‍රපටයක් වන cold case නිකුත් වෙන්නේ 2021 වර්ෂයේ ජූනි 30 වෙනිදාය. ධීවරයකු ගේ දැලට අනපේක්ෂිත ලෙස හසුවන...