ලබන ඔක්තොම්බරයේ බ්‍රසීලය, නෙදර්ලන්තය, ඇතුළු රටවල් කිහිපයක පැවැත්වෙන උන්මාදනීය Tomorrowland ප්‍රසංගයේ අලගිය මුලගිය තැන් තමයි අද අපි ඔබත් එක්ක බෙදාගන්නේ. "අද ජීවත්වෙන්න, හෙට ආදරේ කරන්න, සදහටම එකමුතුව සිටින්න" කියන තේමාවෙන් ගලාගෙන යන මේ ටුමෝරෝ ලෑන්ඩ් ප්‍රසංග කියන්නේ සංගීත සහ නර්තන ලෝකයට නැවුම් , නවමු අත් දැකීමක් එකතු කරපු අවස්තාවක් බව නොකියාම බැහැ....
ඔබේ දින චර්යාව ඇතුළත ඔබට අනිවාර්ය කටයුතු සමඟ නිම කිරීමට බොහෝ වැඩ කටයුතු තිබෙනවා. නමුත් දවස අවසානයේදී සලකා බලන විට ඔබට එයින් සමහරක් දේවල් මගහැරී තිබෙන්නට පුළුවන්. ඒ නිසා ඔබේ දවස ඵලදායි කර ගැනීමට ඔබට අනුගමනය කළ හැකි හොඳම ක්‍රමය ඔබේ අවශ්‍යතා වලට සහ ඔබේ ජීවිතයට ගැලපෙන දෛනික කාල...
ඩයනා කුමරිය ගැන නොදන්න කෙනෙක් නැහැනේ. ලෝකෙන් සමුගෙන ගිහින් අවුරුදු අවුරුදු තිහකට ආසන්න කාලයක් ගෙවිලත් ඇගේ සුන්දරත්වය සහ මානව හිතවාදී බව ගැන කතා බහ වෙන එකේ අඩුවක් නැහැ. ඇගේ රාජකීය පවුල වගේම පුතුන් සහ ඔවුන්ගේ ජීව්ත නිසාත් ඩයනා කුමරියගේ මතක විටින් විට උඩ ඇදෙනවා. ඒත් අද අපි ඔබට කියන්න...
කසාද බඳින එක එහෙම නැත්නම් විවාහ වෙන එක ගැන නොදන්න කෙනෙක් ණෑනේ. මේ ලිපිය කියවන හැමදෙනාම ජීවිතේ එකම එක වතවක් හරි විවාහ උත්සවයකට ගිහිල්ලා ඇති. ඒ හින්දා ලංකාවේ විවාහ උත්සව ගැන ඔබ සියලුම දෙනාට යම් අදහසක් ඇති. ඇස් රතු වෙන පොඩි පොඩි විහිලු ඇරුනම ලංකාවේ මඟුල් ගෙවල් වල අරුම පුදුම...
සබඳතාවයක් ඇතිකරගන්න එක ලේසි වුනාට, නැති කරගන්න ලේසි වුනාට, සබඳතාවයක් ශක්තිමත්ව පවත්වාගෙන යන එක නම් එච්චර ලේසි නෑ. ඒකට අපිට කැපකිරීම් කරන්න වෙනවා. එකිනෙකා වෙනුවෙන් යුතුකම් සහ වගකීම් ඉටු කරන්න වෙනවා.
අන්න ඒ නිසාමයි අපි අද අපේ මේ ලිපියෙන් ඔයාලා එක්ක බෙදාගන්නෙ සබඳතාවයක් දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට ඔයාට අනුගමනය කරන්න...
ඔයාලට මතක ඇති නේ අපි දීපිකා සහ රන්වීර් දෙමව්පියන් වෙන්න යන බව අරාංචියත් මීට මාස කීපයකට කළින් ඔයාලට අරගෙන ආවා. ඉතින් ඔන්න අද අපි අරගෙන එන්නෙ එයාලා ගැනම තවත් ලස්සන සුබ ආරංචියක්.
දීපිකා සහ රන්වීර් දෙන්නට ලස්සනම ලස්සන පුංචි දුවෙක් ඉපදිලා කියලා අපිට බොලිවුඩයෙන් ආරංචි වෙනවා. ඉතින් මේ පණිවිඩේ දැක්කම...
Entertainment
හීන හැබෑ කරගන්න ආබාධ සහිතව උණත් පුළුවන් බව ලොවටම සනාථ කල – Mia le Roux
අපේක්ෂා ගුණරත්න - 0
Mia le Roux ඔබට එතරම් හුරු නමක් නෙවෙයි කියලා අපි දන්නවා. ඒත් අද මේ ලිපිය කියෙව්වාට පස්සේ නම් ඔබට ඇගේ නම කවදාවත්ම අමතක වෙන්නේ නැහැ.
Mia le Roux කියන්නේ දකුණු අප්‍රිකාණු රූප රැජිණියක් විදියට කිරුල හිමිකරගත්තු පලමු බිහිරි කාන්තාව. සාමාන්‍යෙන් කන් ඇහෙන්නේ නැති වුනාම, ඇස් පේන්නේ නැති වුනාම, කතා කරන්න ඹැරි වුනාම...
Entertainment
ශරීරයේ අසාමාන්‍ය හැඩය නිසා මරණයෙන් පසුවත් අවුරුදු 200ක් දුක් විඳි Saara Baartman ගේ කතාව
උදතාරි - 0
මරණය දුකක් වෙන්නෙ මිය යන කෙනාට නෙවෙයි, ජීවත්වෙලා ඉන්න ඒ මියයන කෙනාගෙ හිතවතුන්ට කියල මම කිව්වොත් ඔයාලා ඒක පිළිගන්නවද? ඒක තමයි ඇත්ත. කෙනෙක් මැරුණම සමහර විට අපි අඬන්නෙ, එයාගෙන් වෙන්වීම අපිට දුකක් නිසා. මරණය කියන්නෙ කෙනෙක්ව සියලුම දුක් කරදර වලින් ගලවගන්න විදියක්. හැබැයි මිය ගියාට පස්සෙත් කෙනෙක්ගෙ ශරීරයට දුක්...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“මට තේරෙන්නෙ නෑ බං මං මේ රිලේශන්ශිප් එක අස්සෙ හිරවෙලා ඉන්න එකෙන් තේරුමක් තියෙනවද කියල. මට අර මම බලාපොරොත්තුවෙච්ච සැනසීම මෙතන නෑ කියල හිතෙනව. මේක නෙවෙයි මට ඕන වෙච්ච දේ කියල මට හිතෙනවා. ඒත් මොකද්ද...
කමු බොමු - තර වෙමු
අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඉගෙනගෙන තියෙන්නේ නීරෝගීව ජීවත් වෙන්න නම් තරබාරු කම අඩුවෙන් පවත්වාගන්න ඕනි කියලානේ. ඒ වගේම ටිකක් දැනුම් තේරුම් එන වයසට එනකොට අපි අපේ ශරිරය තරබාරු නොවී තියාගන්න නේක විධ දේවල් කරනවා. සමහර වෙලාවට අපේ ආහාර වේල් වල පවා යම් යම් වෙනස්කම්...