Lifestyle

අපි හැමෝගෙම කතාව එකිනෙකට වෙනස්. එකම දේ දිහා දෙන්නෙක් දකින්නෙ දෙයාකාරව. "ඔයාට මගේ ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ. තුවාලෙ තියෙන මිනිහනෙ වේදනාවෙ දන්නෙ" කියන කතාව අපි ජීවිතේ ඇතුලෙ ඕන තරම් අහල තියෙනව. ඇත්තටම තුවාලෙ වේදනාව දන්නෙ තුවාලෙ තියෙන කෙනා විතරක්මද? දවසක් තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ගමනක් ගියා. දුම්රියේ ජනේලයෙන් එලිය දැක්ක අවුරුදු 24 ක් වෙච්ච...
ඉන්දියාවේ, මුසහාර් කියන්නෙ දරිද්‍රතාවයෙන් සහ දුෂ්කරතා වලින් පිරිල තිබුණු එක්තරා කුඩා ගම්මානයක්.  තමන්ගෙ එදිනෙදා ජීවිතේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා සපුරගන්න දවසේ වැඩි වේලාවක් අසාමාන්‍ය විදිහට මහන්සි වෙලා වැඩ කරත් ඉතාම සීමිත වැටුපක් ලබපු මුසහාර් වල මිනිස්සු ඉතාම අසීරු ජීවිතයක් තමයි ගත කරේ.  ජීවිතේ මොනතරම් අසීරු සහ දුෂ්කර වුනත් ස්වභාවිකව ඔවුන්ට ලැබිල තිබුණු සම්පත්...
තාක්ෂණයේ දියුණුව මේතරම් ම ඵලදායී ව යොදාගන්නට පුළුවන් බව සමහර විටක ඔබ කිසිවිටෙකත් නොසිතන්නට ඇති. විධිමත් අධ්‍යාපනය යනු කෙතරම් ලබා ගත්තත් ගැටලුවක් නැති දෙයක්. ඔබේ පෞද්ගලික දියුණුවටත්, වෘත්තීය දියුණුවටත් එයින් ඇතිවන ආලෝකය කියා නිම කළ නොහැකියි.  ඕනෑම වේලාවක, ලෝකයේ ඕනෑම තැනක සිට එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පාඨමාලා හැදෑරිය හැකි බව...
ප්‍රශ්න කියන්නෙ අපේ ජීවිතේ හැමදාම හමුවෙන දෙයක් නේ. ප්‍රශ්න නැති ජීවිතයක් නෑ. අපි සමහරවෙලාවට හිතනවනෙ “අනේ අරය නම් හරි සන්තෝසෙන් ජීවත් වෙනව එයාලට ප්‍රශ්න නෑනෙ” කියල. ඒ උනාට අපි නොදන්න විදියෙ ප්‍රශ්න එයාලටත් තියෙන්නෙ පුලුවන්. ඉතින් ප්‍රශ්න කියන්නෙ ඕනම කෙනෙකුට අමුතු දෙයක් නෙවෙයි. හරිම හුරුපුරුදු දෙයක්. ජීවිතේකට ප්‍රශ්න තියෙන්න ඕන. ප්‍රශ්න...
“මට ජීවිතේ ඉස්සරහට යන්න කිසිම Opportunity එකක් එන්නෙ නෑ” කියන ප්‍රශ්නෙ අපි අපෙන් ඕන තරම් අහලා තියෙනව. අහනවා.ඒත් ඇත්තටම අපේ ජීවිතේට Opportunities එන්නෙම නැද්ද?එක රටක රජ කෙනෙක් හිටියා.මේ රජතුමා රජකම් කල රටේ ප්‍රධාන පාරක් මැද ලොකුම ලොකු ගලක් තිබුනා. ඒ ගල නිසා ඒ පාරෙන් ගමනාගමනයත් අපහසු වෙලයි තිබුණෙ.මේ රජතුමා...
ජීවිතය යනු අප බලාපොරොත්තු වන ආකාරයෙන්ම ගෙවෙන්නක් නොවේ. අප බලාපොරොත්තු වන දේම ලබාදෙන්නක් නොවේ. සතුට කෙලවරක දුකක් ජායාවක්වත් නැතැයි කිව හැකි කෙනෙක් මෙලොව නැති බව ස්තිරය. ජීවිතය අප නොහිතන මොහොතක, නොසිතු නොපැතු දේ කරන බව අප ජීවත් වීම තුලින්ම බොහෝ වර ඉගෙන ගෙන තිබේ. එය දුගී දුප්පත් පැලක මිනිසෙකුට වුවත්, රාජ...
“බර වැඩිවීමත් එක්ක මගේ ශරීර ප්‍රමාණය වෙනස් වෙද්දි මිනිස්සු මට සෑහෙන දේවල් කිව්ව. මිනිස්සු එයාලගෙ අදහස් කියපු විදියට මම පුදුම විදියට අපහසුතාවයට පත් වුනේ. මම හිතන්නෙ නෑ රූප රාජිණියක් වුවත් මගේ පෙනුම කෙනෙක්ට ඒතරම්ම අපහසුවක් ගෙනෙන දේවල් කියන්න හේතුවක් වෙන්න ඕන කියල. මිනිස්සුන්ට වැදගත් වෙන්න ඕන මගේ ශරීරය ඇතුලෙ...
ලස්සන කෙල්ලන්ගෙ පස්සෙ ඉතින් කොල්ලො එනව. ආයෙ අහන්න දෙයක් නෑ. හැබැයි අපි අකමැති කොල්ලෙක්, කොච්චර අපි එයාට අකමැති කිව්වත් පස්සෙන් එනව නම් ඒක මහ වදයක් නෙ නේද? මෙහෙම අත්දැකීමකට ඔයා වගේම මමත් මුහුන දීල තියෙනව. මෙහෙම වෙලාවකදි අපි මොකද්ද කරන්න ඕන? අපි කොහොමද මේ වගේ සිටුවේශන් එකක් හැන්ඩ්ල් කරගන්න ඕන?...
අපි අපේ දරුවන් සමග ගනුදෙනු කළ යුතු ආකාරය කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඒ කුමන කාලයකදී වූවත් ඔවුන්ගේ හැඟීම් දැනීම් තේරුම් ගැනීමට දෙමව්පියන් ලෙස ඔබ නුවණැති සහ උපක්‍රමශීලි විය යුතුයි. මෙය තරමක අභියෝගාත්මක දෙයක් වුවත් දරුවන්ගේ ජීවිතය සහ අනාගතය යහපත් ලෙස නිර්මාණය කිරීම සඳහා මෙය අතිශයින්ම වැදගත් වෙනවා.  දරුවන් තරුණ වියට...
“මම රිලේෂන්ශිප් එකෙන් බ්‍රේකප් වුණාට පස්සේ මැරි කරන්න කිසිම කැමැත්තක් තිබුණේ නෑ..ඇත්තටම ඇත්ත කිව්වොත් අද ඔයාව බලන්න ආවෙත් අම්මගෙ බලකිරීමට” ඉසුරු එහෙම කියද්දී නිමාලිට ඇති වුණේ වේදනාවක්. ඇයටත් අහිමි වී ගිය ප්‍රේමයක් තිබෙනවා. ඇය ඒ වේදනාව නිසාම නැවත සම්බන්ධයක් පටන් නොගන්නට අදහස් කරගෙන සිටියේ. පුවත්පත් මංගල යෝජනාවකින් ඉසුරු එය බැලීමට...