Tag: Wellbeing
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට කැමති ඔබ ව්‍යායාම වල නිරත වීම ඔබේ ජීවිතයේ අනිවාර්ය අංගයක් කරගෙන ඇති.බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ උදෑසන කාලයේ ව්‍යායාම කිරීමටයි.නමුත් රාත්‍රී කාලයෙ ව්‍යායාම කිරීම මගින් ඔබට ලබාගන්න පුළුවන් වාසි බොහොමයක් තියෙනවා.අද අපි ඔබට කියන්නේ ඒ ගැනයි.
ආතතිය දුරු කරයි
රැකියා ස්ථානයේ කාර්යබහුල සහ දීර්ඝ දිනයක් ගතකරන...
නිරෝගී ජීවිතයක් ගත කරන්න නම් අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉතා හොඳ තත්ත්වයක තිබිය යුතු බව ඔබ දන්නවා.නිරෝගී ප්‍රතිශක්තිකරණ පද්ධතියක් රෝග වැළඳීමේ සම්භාවිතාව අඩු කරනවා. ඒ නිසා මේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන පාන වර්ග ගැන ඔබට කියන්න අපි හිතුවා.
ප්‍රතිශක්තිකරණය වැඩි කරන පාන වර්ග කියන්නේ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් සමන්විත පාන වර්ගයි.ඒවා මගින්...
වර්තමාන කාර්‍යබහුල ජීවිතේ එක්ක මග හැරුණු නමුත් ඉතාම පෝෂණීය ආහාරය ලෙස කොළකැඳ හඳුන්වන්නට පුලුවන්. අපි ඔබට හාතාවාරිය කැඳවල ඖෂධීය ගුණ ගැන ලිපියක් පෙර සතියේදී ගෙන ආවා.
අද අපි කතා කරන්නෙ ගොටුකොළ කැඳ ගැන.
දිගුකල් පවතින කැස්ස දුරු කරයි.
දිගුකල් පවතින කැස්ස, chronic bronchitis, tuberculosis වැනි රෝග තත්ව වලට ගොටුකොල යුෂ කිරිත් සමග...
"ඉවසන්න බැරි රස්නයක්" ඒ අපි හැමෝම මේ දවස්වල නොනවත්වාම කියන කතාවක්. ඇත්තටම මේ රස්නය දරා ගත හැකි මට්ටමක එකක් නෙවෙයි. අපි දිගින් දිගටම දැවෙන උදුනක ජීවත් වෙන මට්ටමට පත් වෙලා.
අද (අප්‍රේල් 19) හවස වන විට කාලගුණ දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් වී තිබෙනවා.නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ පළාත් සහ මොණරාගල,...
උදරයේ මේදය කියන්නේ බොහෝ කාන්තාවන්ට තියෙන ගැටළුවක්. හැඩට ඉන්න ආස හැඩ ඇඳුම් අඳින්න ආස කාන්තාවන්ට බාධාවක් වෙන මේ උදරයේ මේදය ඉවත්කරගෙන flat tummy එකක් ලබාගන්න පුළුවන් ව්‍යායාම ගැනයි අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ . හොඳ ප්‍රතිඵල ලබා ගන්න ඕනේ නම් මේ ව්‍යායාම නිසි ආකාරයට , දිනපතා හෝ සතියේ තෝරාගත්...
මොනවද මේ සම රන්වන් පැහැ කරන බීටා කැරොටීන්?
බීටා-කැරොටින් යනු කැරට්, බතල, වට්ටක්කා සහ කැන්ටලූප් වැනි රතු, තැඹිලි සහ කහ පලතුරු සහ එළවළු වල දක්නට ලැබෙන කැරොටිනොයිඩ් සහ ශාක වර්ණක වර්ගයකි. එය ශරීරයේ විටමින් A බවට පරිවර්තනය වන ප්‍රතිඔක්සිකාරකයකි. බීටා-කැරොටින් සමේ සෞඛ්‍යය සහ පෙනුම කෙරෙහි විශාල බලපෑමක් සිදු කරයි.
සම හිරු...
ඔබට තිබෙන සමහර සෞඛ්‍ය ගැටලු වලට විසඳුම් ඔබට ඔබේ නිවසින්ම සොයාගන්න පුළුවන්. අනවශ්‍ය ලෙස බර වැඩිවීම කියන්නේ ගොඩක් කාන්තාවන්ට තියෙන සෞඛ්‍ය ගැටලුවක්. ඒ ප්‍රශ්නයට වගේම තවත් සෞඛ්‍ය ගැටලු කිහිපයකට ම ඔබේ මුළුතැන්ගෙයින්ම හොයාගන්න පුළුවන් ඉඟුරු වලින් විසඳුම් හොයන හැටි මේ ලිපියෙන් අපි ඔබට කියන්නම්
ඉඟුරු තේ මිලිලීටර 240ක කෝප්පයක අඩංගු...
අප ආශ්වාස කරන වාතය විවිධ වර්ගයේ දූෂක වලින් දූෂිත වී තිබිය හැකියි. මේවා පෙනහලු වලට ඇතුළු වී ඔබ වෙනුවෙන් විශේෂ කාර්යභාරයක් ඉටුකරන පෙනහලු වල විවිධ රෝග තත්ත්වයන් ඇති කිරීමට ඉඩ තිබෙනවා. පෙනහළු යනු බොහෝ දුරට ස්වයං පිරිසිදු කිරීමේ අවයවයකි.එම පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ප්‍රශස්ථ මට්ටමකින් ක්‍රියා කිරීමට උපකාරී වීම සඳහා...
ඔබේ ශරීරයේ තියෙන සෑම අවයවයක්ම එයට ආවේණික වූ කර්තව්‍යයක් ශරීරය වෙනුවෙන් ඉටු කරනවා. යම් හේතුවක් නිසා එවැනි අවයවයක ක්‍රියාකාරීත්වය අඩාළ වුනොත් එය ඔබේ මුළු ශරීරයම ක්‍රියාකාරීත්වය කෙරෙහි මෙන්ම ජීවිත හානියක් ඇති කිරීමේ තත්ත්වයක් කෙරෙහි පවා වර්ධනය වෙන්නට පුළුවන්. අපිට ඇතිවන යම් යම් රෝග ලක්ෂණ හරහා මෙවැනි තත්ත්වයන් කල්තියාම හඳුන්වා...
පෙනහලු අපේ ශරීරයේ වැදගත් කාර්‍යභාරයක් ඉටු කරයි. නමුත් එය කාලයත් සමඟ ම ක්‍රමානුකූල ව ක්‍රියා කරන්නේ නැතිවේ. ඒ නිසා ඒවායෙහි සෞඛ්‍යය ගැන හොඳින් සැලකිලිමත් විය යුතු යි. වයස්ගත වීමට අමතරව, දුම්පානය, රෝගාබාධ, රසායනික හෝ දූෂකවලට නිරාවරණය වීම සහ දුර්වල ආහාර පුරුදු වැනි වෙනත් සාධක ද පෙනහළු සෞඛ්‍යයට බලපෑම් කරයි....