Tag: Wellbeing

මුව නැවුම් කරනවා. ඔබ කෙනෙක් සමඟ සමීපව කථා කළ යුතු සෑම අවස්ථාවකම චුවින්ගම් හෝ මින්ට් එකක් භාවිතා කරනවා නම් ඒ වෙනුවට ලෙමන් වතුර හොඳ විසඳුමක් වේවි. ලෙමන් වල පැඟිරි සුවඳ ඔබේ මුඛයේ ගන්ධය අවම කිරීමට සමත් වනවා. ඔබ උදෑසන අවදි වන විට කට වියළී ගිහින් එහි බැක්ටීරියා වර්ධනය වීම නිසා...
දත් කහපාට වීම අපේ පෞරුෂයට බාධා කරන්නක්. ලස්සනට හිනා වෙන්න, සමාජයේ පෙනී ඉන්න දත් කහපාට ට තියෙනකොට අපිව පසුගාමී කරනවා. ඉතින් දත්වල කහ පාට යවන අත් බෙහෙතක් ගැන ඔබව දැනුවත් කරන්න අපි හිතුවා. ඇයි දත් කහපාට වෙන්නේ? තුනී එනැමලයක් තිබීම. තුනී එනමලයක් තියෙනවිට එහි පාරදෘශ්‍ය බව නිසා දන්තිනයේ කහ පැහැය පෙනෙන්න පුලුවන්. දන්ත ෆ්ලෝරෝසියාව කිවුල්...
අලිගැටපේර, නැතිනම් අලිපේර ඉතා පෝෂ්‍යදායී පලතුරක් බව ඔබ කවුරුත් දන්නා කරුණක්. නමුත් ඔබ ඒ හිතනවාටත් වඩා අලිගැටපේර ඇට පෝෂ්‍යදායකයි.නමුත් අලිගැටපේර තේ කියන්නෙ තරමක් ආගන්තුක දෙයක් .එහෙම නේද ? අලි ගැට පේරවලින් ලැබෙන දේවල් ගැන ඔබ දන්නවාද? අධ්‍යයනයන්ට අනුව අලිගැටපේර මදවලට හා පොතු වලටත් වඩා එහි ඇටය පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් බව...
කලවා පෙදෙසේ තියන මේදය නිසා සෑහෙන ලොකු අර්බුදයකට කාන්තාවන් මුහුණ දෙනවා. තමන්ට හරියන ඩෙනිමක් නැත්තම් සායක් ගන්න ගියොත් අපහසුතාවට පත් වෙනවා. ඉන හරි ගානට තිබුණත් පහළට යන්න ශරීර ප්‍රමාණය වැඩි නිසා කිටි කිටියේ ඇඳුම් ඇඳන් ඉන්න වෙනවා. මේ ව්‍යායාමය කරන්න පුරුදු වීමෙන් කකුල්වලට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. අත් දෙක සවි ශක්තියට...
නිවැරදි BMI අගය හඳුනා ගන්න. ඩයට් කරන්න තරම් ඔබ නිරෝගී ද කියලා තහවුරු කරගන්න. බබාලට කිරි දෙන මව්වරු සෞඛ්‍ය තත්ත්වයන් -හෘද රෝග, දියවැඩියා, රුධිර පීඩන වගේ සෞඛ්‍ය ගැටළු වලට අමතරව බෙහෙත් භාවිතා නොකළත් පවතින යම් සෞඛ්‍ය ගැටළු ගැන දැනුවත් වෙන්න ඕන. පෝ​ෂණ ඌණතාවයන් දරුවන් පිළිසිඳගැනීමට  බලාපොරොත්තුවෙන් ඉන්න අය  පවතින අසනීප වලට බෙහෙත් වර්ග පාවිච්චි කරන...
නට්ස්  වර්ග අතරින් ඉතාමත් ප්‍රසිද්ධ ආමන්ඩ් ඇට ශරීරයේ අත්‍යාවශ්‍ය කෘත්‍යන් රැසක් සිදු කිරීමට දායක වන පෝෂක අඩංගු පෝෂ්‍ය ගබඩාවක් ලෙස හදුන්වන්න පුලුවන් . ආමන්ඩ්  ඇට වල ශරීරයට අත්‍යාවශ්‍ය ලිපිඩ,විටමින් ,ප්‍රෝටීන. හා තන්තු ද ස්වල්ප වශයෙන් මැග්නීසියම් ,මැංගනීස්,කොපර් හා පොස්පරස් අඩංගු වෙනවා. ආමන්ඩ් ඇට රොස්ට් කර හෝ අමු ආමන්ඩ් ඇට...
ශරීරයේ බර,නිරෝගීතාව ගැන කතා කරන විට නිරන්තරයෙන්ම ඇසෙන අකුරු තුනක් තිබෙනවා. ඒතමා BMI. පොඩ්ඩක් හරියටම දැනගමු .මේ මොකද්ද ? මොකද්ද මේ BMI? උසට සරිලන බරක් තිබෙනවා දැයි පරික්ශා කරන සරලම ක්‍රමය වන්නේ මෙයයි.මෙයට සිංහලෙන් කියන්නේ ශරීර ස්කන්ධ දර්ශකය. කොහොමද BMI එක හොයාගන්නෙ? මුලින්ම ඔබේ  බර කිලෝග්‍රෑම් වලින් අර ගන්න අරගෙන ඊළඟට ඔබේ  උස...
නිරෝගී හැඩැති සිරුරක් හිමි කරගැනීම පහසු නැහැ. ඒ වගේම අපහසුත් නෑ. නිසි දැනුම සහ කැපවීම පමණයි අවශ්‍ය වන්නේ. ඉතින් ඉක්මනින් සිරුරේ බර අඩුකරගන්න යෝගට් කෑවොත් පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියා ද? බොහෝ අය කරන්නේ වේලක් හෝ දෙකක් නිරාහාරව ඉඳ ශරීරයේ බර අඩු කරගන්න උත්සාහ කිරීමයි. මෙයින්, ශරීරයේ බර...