තේ වෙනුවට බොන්න අලිගැටපේර වලින් අලුත්ම පානයක්.

අලිගැටපේර, නැතිනම් අලිපේර ඉතා පෝෂ්‍යදායී පලතුරක් බව ඔබ කවුරුත් දන්නා කරුණක්. නමුත් ඔබ ඒ හිතනවාටත් වඩා අලිගැටපේර ඇට පෝෂ්‍යදායකයි.නමුත් අලිගැටපේර තේ කියන්නෙ තරමක් ආගන්තුක දෙයක් .එහෙම නේද ?

අලි ගැට පේරවලින් ලැබෙන දේවල් ගැන ඔබ දන්නවාද?

  • අධ්‍යයනයන්ට අනුව අලිගැටපේර මදවලට හා පොතු වලටත් වඩා එහි ඇටය පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් බව අනාවරණය කර ගෙන
  • තිබෙනවා.
  • අපේ ශරීරයට අවශ්‍ය දෛනික ෆයිබර් ප්‍රමාණය, එක් අලිගැටපේර ඇටයක අඩංගු වනවා.
  • තවද අප සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා අලිපේර මද හා වෙනත් එළවලුවක හෝ පලතුරක තිබෙනවාට වඩා ප්‍රතිඔක්සිකාරක අලිපේර ඇටයක අඩංගුයි.
  • අලිගැටපේර ඇටයේ බෙහෙවින් ෆයිබර් අඩංගු බැවින් මලබද්ධය,අතීසාරය වැනි රෝගාබාධ වලින් ආරක්ෂා විය හැකියි.
  • අලිගැටපේර ඇටයේ ඇති  Phenolic ප්‍රතිඔක්සිකාරක සංයෝගය ඔබේ උදරයේ ඇතිවන වේදනාවන් සමනය කිරීමට උපකාරීවන ප්‍රතිවෛරස හා බැක්ටීරියා නාශක ගුණ වලින් සපිරියි.
  • ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමට අලිපේර ඇට වලට හැකියාව තිබෙනවා.
  • අලිගැටපේර නිසා සමේ රැලි වැටීම අඩු කරනවා.

මෙන්න මෙහෙමයි අලිගැටපේර ඇටවලින් පානයක් හදා ගන්නේ.මෙය අලිගැටපේර තේ කියලා හඳුන්වන්න පුලුවන්.

හදා ගන්නේ මෙහෙමයි.

  • ඔබට අවශ්‍ය වන්නේ අලිගැටපේර ඇට යි.
  • විනාඩි 30ක් පමණ අලිපේර ඇට තම්බා ගන්න. හකුරු කෑල්ලක් සමඟ කදිමයි.

Related Articles

Don't Miss



Latest Articles

ශරදාකාසේ -35

එවක් පටන් දෙතුන් දිනක් යන තෙක් නිශාමනී සිටියේ නිර්වින්දිත තත්වයක ය. ඇය ආයතනයේ රැකියාවට ගියා ය. යන ගමන් එසඳිව පෙර පාසලෙන් දමා...

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...