Tag: Sri Lankan Food
පොලොස් කියන්නේ අපි කවුරුත් කන්න කැමතිම කෑමක්. අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ පොලොස් වලින් හදන්න පුලුවන් විවිධ කෑම වර්ග තුනක් ගැනයි
පොළොස් මෝජු
අවශ්‍ය ද්‍රව්‍ය
සාමාන්‍ය ප්‍රමාණයේ පොළොස් ගෙඩියක්
ලියා ගත් ළුණු ගෙඩි 5
අමුමිරිස් කරල් 10
හාල් මැස්සන් 100g
සෝයා සෝස්
තක්කාලි සෝස්
අබ
කෑලි මිරිස්
ගම්මිරිස්
මිරිස් කුඩු
ගොරකා
පොල්තෙල්
සීනී
කහ
කුරුඳු /කරදමුංගු
තලාගත් ඉගුරු සුදුළුණු
රස අනුව ලුණු
හදන්නේ මෙහෙමයි
මුලින්ම ඉඟුරු , සුදු ළූණු...
ගමේ කෑම අතර තියෙන රස ම රස පෝෂණීය ආහාරයක් තමයි පොළොස් කියන්නේ. ගර්භනී මවුවරුන්ට, කුඩා දරුවන්ට, අසනීප අයට ඇඟට ශක්තිය වඩන ආහාරයක් විදියට පොලොස් හඳුන්වන්න පුළුවන්. ඒත් සාම්ප්‍රදායික පොළොස් ඇඹුල හදන්න ගොඩක් වෙලා යනවා. අද අපි කියලා දෙන්නේ ඉක්මනින් ම තෙල් පෑදෙන පොලොස් ඇඹුලක් හදාගන්න විදිය.
අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් පැසුණු පොළොස්...
ඉතා ඉක්මනින් සහ පහසුවෙන් පිටි කෝප්පයක් උපයෝගී කරගෙන රසවත්ව හදාගන්න පුළුවන් කෑම වර්ග කිහිපයක් ගැනයි මේ කියන්නට සූදානම් වෙන්නේ.
Peanut Butter Blossoms Cookie
අවශ්‍ය ද්‍රව්‍ය
පිටි කෝප්ප 1දිය කරගත් බටර් කෝප්ප 1/4දුඹුරු සීනි කෝප්ප 1/4බිත්තර 1වැනිලා ස්වල්පයක්රටකජු බටර් කෝප්ප 1ලුණු ස්වල්පයක්baking powder ස්වල්පයක්චොකලට් චිප්ස් ( අවශ්‍ය නම් )
හදන්නේ මෙහෙමයි
මුලින්ම බටර් ,දුඹුරු සීනි...
ගෙදරදිම බටර් හදන්න පුළුවන් බව ඔයා කවදහරි හිතලා තියෙනවද? ඇත්තටම ගෙදරදි ම බටර් හදන්න හරි ම ලේසියි. ඒ වගේ ම බටර් මිලදී ගන්නවාට වඩා අඩු වියදමක් තමයි යන්නේත්. අපි අද බලමු කොහොමද ගෙදරදිම පහසුවෙන් බටර් හදන්නේ කියලා.
බටර් හදන්නේ කිරි වලින් ද?
ඇත්තටම නැහැ. නමුත් නැහැ කියන්නත් බැහැ. ඇයි එහෙම වෙන්නේ?...
කවුරුත් කන්න කැමති කෑමක් තමයි රටකජු කියන්නේ. ඉතින් රටකජු 100g භාවිතා කරලා පහසුවෙන්ම හදාගන්න පුළුවන් රසකැවිලි මොනවද කියලා බලමුද ?
Peanut caramel slice
අවශ්‍ය ද්‍රව්‍ය
පොතු ඉවත්කරගත් රටකජු 100gඕට්ස් පිටි 80gpeanut butter තේ හැඳි 2මේපල් සිරප් හෝ මී පැණි තේ හැඳි 4සීනි මේස හැදි 2බටර් 25 gලුණු ස්වල්පයක්
හදන්නෙ මෙහෙමයි
අවන් එක 160° C ට preheat...
අඹ කියන්නෙ එළවලුවක් විදියටත් පලතුරක් විදියටත් දෙවිදියට ම කන්න පුළුවන් ගුණදායක ආහාරයක්. තරමක් ඇඹුල් රසකින් යුතු අඹ රස ම රසට උයා ගන්න හැටි ගැනයි මේ ලිපිය.
අඹවල විටමින් සී බහුල වශයෙන් අඩංගුවෙනවා. එය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉතා ම වැදගත්. ඒ වගේ ම ප්‍රතිඔක්සිකාරකවලිනුත් පිරිපුන් ආහාරයක් ලෙස අඹ හඳුන්වන්නට පුළුවන්. අඹවල...
අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා දෙන්න බලාගෙනනේ ඉන්නේ. ඒ කාලෙට එන අපහසුතා එක්ක ගෙදරින් කනවට වඩා කාගෙන් හරි ලැබෙන කෑම එකක වටිනාකම අමිලබව ගර්භනී වුණාම කන්න බැරි වුණ අය...
කොස් ඇට කියන්නේ පෝෂණ ගුණයෙන් අනූන පහසුවෙන් හොයා ගන්නට පුළුවන් දේශීය ආහාරයක්. අපි අද කියලා දෙන්නේ කොස්ඇට වලින් මස් වගේ ම රසට කොස් ඇට කලු පොල් මාලුවක් හදාගන්න විදිහ. හරියට හැදුවොත් මේක එක්ක විතරක් බත් කන්න පුළුවන්.
කොස් ඇට වල පිෂ්ඨය සහ ප්‍රෝටීන් බහුලයි. ශරීරය පෘෂ්ඨිමත් කරන්නට මේ කොස් ඇටවලට...
දැන් කඩේ අප්පවල කිසිම කිරි රසක් නැහැ නේ ද? ආප්ප කිරි රසට කන්න ආස ඔයාලට ඉක්මනින් ම රසට ආප්ප හදන්න පුලුවන් ආප්ප රෙසිපි එකක් අපි අරන් එන්න හිතුවෙ ඒකයි. මේ ද්‍රව්‍ය මේ ප්‍රමාණෙන් ම අරගන්න.එතකොට වරදින්නේ නෑ.
අවශ්‍ය ද්‍රව්‍ය
හාල් කෝප්ප 2ක්
සීනි ටිකක්
මද උණුසුම් වතුර ටිකක්
යීස්ට් තේ හැඳි 1.5 ක්
පොල් බෑයක...
උදෑසන ආහාරය රසට වගේම ගුණටත් ගන්න එක ඉතාම නුවණට හුරු දෙයක්. හැමදාම බත්, පාන්, පිට්ටු, ඉඳි ආප්ප වගේ දේවල් ආහාරයට නොගෙන ටිකක් වෙනස් විදියේ පෑන් කේක් එකක් සහ පානයක් හදලා බලමුද?
බතල පෑන් කේක්
අවශ්‍ය දේවල්:
බතල ගෙඩි 1
බිත්තර 2
වැනිලා තේ හැඳි 1
කුරුඳු කුඩු තේ හැඳි 1/2
සාදාගන්නා ආකාරය:
මුලින්ම බතල ගෙඩිය හොඳට හෝදලා...