Tag: Sri Lankan Food

බොහෝ දෙනෙක් නිතර වට්ටක්කා පිස ගන්නේ එකම ආකාරයට. මේ නිසාම ගෙදර සාමාජිකයන් වට්ටක්කා කන්න එතරම් ප්‍රිය නෑ. ඒ නිසාම වට්ටක්කා කළුපොල් මාළුවක් ආකාරයට,වෙනස්ම රසයකට පිළියෙල කරන ආකාරය අපි ඔබට රැගෙන ආවා.රස වගේම ගුණයෙන් ඉහළ තුනපහ හොඳින් යොදලා මේ රසවත් වට්ටක්කා ව්‍යංජනය පිළියෙළ කර ගන්න ඔබට පුලුවන් අවශ්‍ය ද්‍රව්‍ය වට්ටක්කා ග‍්‍රෑම්...