Tag: Sri Lankan Food

කිරිකොස් මාළුව
කිරිකොස් ව්‍යංජනයක් පිිලියෙල කරන හැටි ගැන අපි මීට පෙර ලිපියකින් ඔබව දැනුවත් කලා ඔබට මතක ඇති. අපි අද ඔබව දැනුවත් කරන්න යන්නේ තවත් අළුත්ම ආකාරයක කිරි කොස් ව්‍යංජනයක් ගැන.. ඔබත් අදම අත්හදා බලන්න.... අවශ්‍ය ද්‍රව්‍ය:  කොස් මදුළු 20ක් 30ක්පොල් අඩලක කිරිකහකුඩු ස්වල්පයක්මිරිස් කුඩු ස්වල්පයක්අමු තුනපහ කුඩු ස්වල්පයක්අමු මිරිස් කරල් තුනක්ලුණු ,රතු...
අවශ්‍ය ද්‍රව්‍ය කුනිස්සෝ ග්රෑම් 50 පමණ පොල් අවශ්‍ය පමණ පොල් තෙල් ස්වල්පයක් රතු ළුණු ගෙඩි 4 ගම්මිරිස් කුඩු ටිකක් අමු මිරිස්,අබ ඇට ටිකක් කරපිංචා ඉති දෙකක් පමණ කහ කුඩු ස්වල්පයක් ලුණු රම්පෙ සාදන ක්‍රමය තම්බන ලද සහ සාමාන්‍ය ලෙස කුනිස්සන් වර්ග දෙකක් වෙළඳ පොලේ දක්නට හැකිය. දැල් ලොකු පෙරණයකට දමා කුනිස්සන්ගේ වැලි...
නිකිණි නේත්‍රාන්ජලි ගේ ගමේ කෑම කෘතියෙන් අවශ්‍ය ද්‍රව්‍ය: කොස් මදුළු 20ක් 30ක් පොල් අඩලක කිරි කහකුඩු ස්වල්පයක් මිරිස් කුඩු ස්වල්පයක් අමු තුනපහ කුඩු ස්වල්පයක් අමු මිරිස් කරල් තුනක් ලුණු ,රතු ළුණු ගෙඩි කිහිපයක් කරපිංචා ඉති දෙකක් සුදු ළුණු බික් එකක් කුරුඳු පොතු,රම්පෙ සාදන ක්‍රමය: හොඳින් පැසුණු කොස් ගෙඩියකින් ගත් මදුළු ඇට ඉවත්...
අවශ්‍ය ද්‍රව්‍ය: මෑ කොළ අහුරු හතරක් පමණ පොල් මිටක් හෝ දෙකක් පොල්තෙල් බින්දු 4 හෝ 5 රතු ළුණු ගෙඩි 8 අමු මිරිස් කරල් 4 හෝ කොච්චි කහකුඩු ස්වල්පයක් ලුණු අවශ්‍ය පමණ සාදන ආකාරය: ගෙවත්තේ සිටවා ගත් මෑ කොළ වලින් තරමක් ලපටි කොළ කඩා ගන්න. ඔබ කෘමි නාශක නොදාන්නේ නම් වසක් විසක් නොමැති...
අවශ්‍ය ද්‍රව්‍ය: මුගුණුවැන්න මිටි 1 පොල් හෝ පොල් කුඩු අවශ්‍ය පමණ පොල්තෙල් බිංදු 4 හෝ 5 රතුළුණු ගෙඩි 8 අමු මිරිස් කරල් 4 හෝ කොච්චි කහකුඩු ස්වල්පයක් ලුණු සාදන ක්‍රමය: මුගුණුවැන්න වර්ග දෙකක් තියෙනවා.කොළය රවුම් සහ දිගටි හැඩයෙන් යුක්ත ඒවා ලෙසින්.රවුම් කොලය සහිත ඒවා කුඹුරු ලියදිවල සරුවට වැවෙන අතර ඒවා වගා...
ව්‍යංජනයට ඔබ එකතුකරන ස්වාභාවික රසකාරක නිසි පරිදි පිළියෙළ කරගැනීමට ඔබ කැමති බව අප දන්නවා. ඔබ සියළුම ව්‍යංජන එකම පාටින් පිසගන්නේ විවිධ ලෙසින් තුනපහ සාදා ගන්නට නොදන්නා නිසාවෙන් නම් මේ සටහන රසවත් වර්ණවත් ව්‍යංජන සාදා ගැනීමට කැමති ඔබට පිදෙන තිළිණයක් ලෙසින්. සාමාන්‍ය ව්‍යංජන සඳහා තුනපහ කොත්තමල්ලි ග්රෑම් 500 මාදුරු ග්රෑම් 250 සූදුරු ග්රෑම්...
අවශ්‍ය ද්‍රව්‍ය: මල්ගෝවා ගෙඩියක් ඔලිව් තෙල් මේස හැඳි 2ක් ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණ සැලඩ් ඩ්‍රෙසිං එක සඳහා: යෝගට් කෝප්ප ½ක් අබ පේස්ට් මේස හැඳි 1ක් පැණි හැඳි 1ක් සිහින්ව ලියා ගත් ඩිල් කොල මේස හැඳි 2ක් ඔලිව් තෙල් මේස හැඳි 1ක් පොඩිකරගත් සුදුළූණු බික් 1ක් ලෙමන් ගෙඩි ½ ක...
පහසුවෙන් අතුරුපසට වටලප්පන් පිළියෙල කර ගන්න කැමතිද‍? අවශ්‍ය ද්‍රව්‍ය කජු ග‍්‍රෑම් 50 ක් බිත්තර 10 ක් සාදික්කා තේ හැදි 1/4 ක් කරදමුංගු තේ හැදි 1/2 ක් කුඩු කරගත් හකුරු ග‍්‍රෑම් 500 ක් පොල් කිරි කෝප්ප 2 ක් පිළියෙල කරන ආකාරය පොල් කිරි ටික හකුරු එකට එකතුකර ගෙන එයටම සාදික්කා සහ කරදමුංගු...
හැමදාම එකම විදිහට හදන ඉස්සෝ කරිය අද ටිකක් වෙනස් රසයකට පිළියෙල කරන ආකාරය ඔබට කියල දෙන්නයි අද අපේ සූදානම. අවශ්‍ය ද්‍රව්‍ය ඉස්සන් ග‍්‍රෑම් 500 ක් තක්කාලි ගෙඩි 01ක් බී ළුණූ  ගෙඩි 01 ක් අමු මිරිස් කරල් 02 ක් මහදුරු ඇට කරපිංචා කොළ 08 බැදපු තුනපහ තේ හැදි 02 පොල් කිරි...
ඉක්මනින්,රසවත් කුකුල් මස් ව්‍යංන්ජනයක් හදාගනිමුද...? අවශ්‍ය ද්‍රව්‍ය කුකුල් මස් ග‍්‍රෑම් 500 ක් තක්කාලි ග‍්‍රෑම් 50 ක් අඹරාගත් ඉගුරු තේ හැදි 1 ක් රතු ළුණු 10 ක් අමු මිරිස් 2 ක් කරපිංචා කිනිති 2 ක් කුරුදු කැබලි 2 ක් කරාබු නැටි 5ක් කරදමුංගු 5 ක් අමු තුනපහ මේස හැදි 1/2 ක් ...