Tag: Sri Lankan Food

අවශ්‍ය ද්‍රව්‍ය: ළපටි වැටකොළු කරල් 1 පොල් අවශ්‍ය පමණ පොල් තෙල් ස්වල්පයක් රතු ළුණු ගෙඩි 4 ගම්මිරිස් කුඩු ටිකක් අමු මිරිස් කරල් 3 අබ ඇට ටිකක් කරපිංචා, කහකුඩු ස්වල්පයක් ලුණු,රම්පෙ සාදන ක්‍රමය: මේ සඳහා ළපටි වැටකොළු කරලක් ගන්න. දාර වැඩිය ඉවත් කරන්න එපා.යන්තමට අයින් කරන්න.පසුව පෙති කපාගන්න. අමු මිරිස් සහ රතු ළුණු සිහින්ව ලියාගන්න. ඒවාට...
සති අන්තය රස ගන්වන තවත් ආහාර වට්ටෝරු කිහිපයක්ම ඔබට අප තිළිණ කරනවා. ඉතින් ඔබේ ආදරණියයන්ගේ සහභාගිත්වයෙන් රස මොහොතක් ගත කිරීමට මේ සමඟ ඔබට හැකි වනු බව අපේ විශ්වාසය වනවා. මික්ස් වෙජිටබල් කරිය අවශ්‍ය ද්‍රව්‍ය: දම්පාට ගෝවා කොටු කපා ග්‍රෑම් 100 සුදු පාට ගෝවා ලොකු කොටු ග්‍රෑම් 100 රතු රාබු ලොකු කොටු ග්‍රෑම්...
හාතාවාරිය ඉතා වටිනා ඖෂධයකි. එහි කොළ හා අල කැඳ සඳහා ගනී. උදෑසන ආහාරයක්‌ ලෙස හාතාවාරිය කොළ කැඳ ගැනීම ශරීරගත රෝග රාශියක්‌ සමනය කිරීමට හේතු වෙන බව දන්නවා ද? අවශ්‍ය ද්‍රව්‍ය: හාතාවාරිය කොළ 500g කැකුළු හාල් 50g ගාගත්  පොල් 50g සුදු ලූනු බික් 2 අමු අඟුරු කැබැල්ලක් ලුණු අවශ්‍ය පමණ සාදන අයුරු: හාල්...

පොළොස් අච්චාරුව

0
මේ දවස් වල පොළොස් සුලභව දක්නට තියෙනවා. ඒ වගේම පොළොස් කියන්නේ රසයෙන් මෙන්ම ගුණයෙන්ද පිරිපුන් ආහාරයක්. ඉතින් කලින් සකසා තබා ගත හැකි පොළොස් අච්චාරුවක් ඔබේ කෑම මේසය රසවත් කරාවි. අවශ්‍ය ද්‍රව්‍ය : සාමාන්‍ය ප්‍රමානයේ පොළොස් ගෙඩි 3 රතු ළුණු ග්‍රෑම් 500 අමු මිරිස් ග්‍රෑම් 200 අබ, කහ, මිරිස් කුඩු, ගම්මිරිස්, කුරුඳු, සුදුළුණු, එනසාල්, විනාකිරි, ලුණු, ඉඟුරු කැබැල්ලක්, මුරුංගා පොතු කැබැල්ලක් අවශ්‍ය ප්‍රමාණයට ගන්න. සාදාගන්නා...
අවුරුද්දට නිවසට එන අමුත්තන්ට නිතර හමු නොවන රස කැවිලි වලින් සංග්‍රහ කරන්න ලැබෙනවා නම් එය දෙගොල්ලන්ගේම ප්‍රීතියට හේතුවක් වේවි. ඉතින් මෙන්න මේ කැවිලි ඔබේ අලුත් අවුරුද්ද තවත් ප්‍රීතිමත් කරාවි. කිරි බිස්කට් අවශ්‍ය ද්‍රව්‍ය: සීනි ග්‍රෑම් 500 පිටි ග්‍රෑම් 750 බටර් ග්‍රෑම් 250 ටින් කිරි ටින් බාගයක් සාදන ක්‍රමය: පිටි, සීනි, ලුණු සහ බේකින් පවුඩර් බඳුනකට දමා...
කොකිස් අවශ්‍ය ද්‍රව්‍ය: හාල් කිලෝ 1 පැසුණු පොල් ගෙඩියක කිරි බිත්තර 2 කහ කුඩු සහ ලුණු අවශ්‍ය පමණ පොල්තෙල් සකසාගන්නා ආකාරය: හාල් පෙගෙන්නට දමා කොටාගන්න. පෙනේරයකින් හොඳින් හලා ගන්න. පොල් ගෙඩියේ කිරි භාජනයකට දමා ගන්න. එයට ලුණු,කහ කුඩු සහ හාල් පිටි එකතුකරන්න. හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය උකු වැඩි නම් දියකිරි එක් කරන්න.බිත්තරද...
අලුත් අවුරුද්දට නැතිවම බැරි කෑමක් තමයි කිරි කජු මාළුව. අමුත්තන්ට පිළිගන්වන්නට පමණක් නොව ඔබේ පවුලේ අයටද රස විඳින්න හදල බලන්න රසම රස කිරි කජු මාළුව... අවශ්‍ය ද්‍රව්‍ය: කිරි කජු ග්‍රෑම් 250g කහ තේ හැඳි ½ ගම්මිරිස් තේ හැඳි 1 තුනපහ කුඩු තේ හැඳි 1 මිටි කිරි ‍කෝප්ප 2ක් තලාගත් සුදුළූණු...
ළඟ ළඟම එන අලුත් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට, නෑදෑයින්ට, හිතමිතුරන්ට අලුත් රසවත් කෑම හදලා සංග්‍රහ කරන හැටි ඔබ මේ වනවිටත් සැලසුම් කරමින් ඇති. අවුරුදු ආහාර වේල රසවත් කරන්න අච්චාරුවක් එකතු කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන් ම හැම කෙනෙක් ම ටිකක් වැඩිපුර බත්කන්න පෙළඹේවි. අච්චාරුවල ඇති ලුණු රස, ඇඹුල් රස, අබ...
ගමේ තාලෙට කන්න කැමති ඔයාලට අද අපි ගෙනාවේ බොහොම පෝෂණීය ගුනයකින් යුතු මැල්ලුමක්.මැල්ලුම් කන්න කැමති කවුරුත් බොහොම ප්‍රිය කරන මේ මැල්ලුම හදල රස බලන්න අවශ්‍ය ද්‍රව්‍ය මයියොක්කා කොළ මිටවල් 5කරපින්චා කොළ මිටවල් 5පොල් අවශ්‍ය පමණතිත් බටු අහුරු 3කොච්චි කරල් 8පොල් තෙල් ස්වල්පයක්රතුළුණු ගෙඩි 8වියලි මිරිස් කරල් 5රම්පෙකුරුඳු කොළ 2කරපිංචාකහකුඩු ස්වල්පයක්ලුණුඅබසුදු ළුණු...
අතීතයේ ගෙවතුවල නිතර දකින්නට තිබුනද අද කෘතීම බෙහෙත් පොහොර යොදමින් මහා පරිමාණයෙන් වගා කරනු දක්නට හැකිය. ඔබට උවමනාවක් ඇත්නම් වත්තේ අයිනක කන්කුන් ටිකක් වවා ගන්නට අමාරු නැත. කන්කුන් වැල් මෙන්ම ගස්ද දක්නට ඇත. දැන් දැන් විදේශීය පඳුරු ලෙසින් වැවෙන වර්ගයක්ද ඇත. ගොඩ බිම වැවෙන ඒවා රසයෙන් වැඩිය. වතුර ආශ්‍රිතව වැවෙන ඒවා වතුරේ දියවී ඇති...