Tag: Diet Recipes

බොහොමයක් එළවළු වර්ග අතුරින් මුරුංගාවලට හිමිවන්නේ සුවිශේෂී තැනක්. මුරුංගා  තුළ  අසාමාන්‍ය ඖෂධීය ගුණ සමුදායක් තිබෙනවා.යකඩ, පොස්පරස්, කැල්සියම් සහ විටමින්වලින් අධි පෝෂිත ආහාරයක් තමයි මුරුංගා කියන්නේ. ඒ නිසාම බොහෝ අය මේ ගැන උනන්දුවක් දක්වනවා. ඉතා ඈත අතීතයේ ඉඳන්ම   මුරුංගා   ආහාර  සහ  ඖෂධ   වශයෙන්   යොදාගෙන  ...
ඩයට් කරන අයට ගැලපෙන සැන්විච් රෙසපි ටිකක් තමයි අද අපි ඔබට ගෙන එන්නේ.අඩු කැලරි ප්‍රමාණයක් සහිත, පෝෂණ ගුණයෙන් ඉහළ මෙම සැන්විච් ඔබේ උදෑසන ආහාරයට විතරක් නෙමෙයි දවල් හෝ රාත්‍රි ආහාරයට උනත් එකතු කරගන්නට පුළුවන්.ඩයට් කරන ඔබ සැන්විච් ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු...
බර අඩු කර ගැනීම සඳහා ලොව පුරා ජනතාව විවිධ වූ ඩයට් ක්‍රම අනුගමනය කරනවා. ඒ අතරින් GM ඩයට් ක්‍රමය හෙවත් general motors diet ක්‍රමයද ජනප්‍රිය ඩයට් ක්‍රමයක් .එය අනුගමනය කිරීමෙන් සතියක් තුළදී රාත්තල් පහලොවක් ,නැතිනම් 6.8 Kg ක ප්‍රමාණයක් අඩු කරගත හැකි වන බව පෝෂණවේදීන් සඳහන් කරනවා...
සිරුරේ අනවශ්‍ය බර නිසා පීඩා විඳින ඔබට අප විවිධ වූ ඩයට් ක්‍රම හඳුන්වා දුන්නා . මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ ඔබේ ශරීරයේ බර අඩුකරන එවැනි ඩයට් ක්‍රමයක් ගැනයි. ඒ තමයි yogurt diet .උදෑසන ආහාරයක් ලෙස මෙන්ම, අතුරුපසක් සහ සුළු සුලූ කෑමක් ලෙස ද යෝගට් ආහාරයට ගන්නට පුළුවන්....
උදෑසන ආහාරය යනු දවසේ වැදගත්ම ආහාර වේලයි . ඩයට් කරන නොකරන සියලු දෙනාම අනිවාර්යෙන්ම උදෑසන ආහාරය ගත යුතු බව පෝෂණවේදීන්ගේ අදහසයි .ඉතින් Corn flakes සහ cereal කියන්නේ උදෑසන ආහාරයන් අතරින් ලොව පුරා ලොකු කුඩා කා අතරත් ඉතාම ජනප්‍රිය උදෑසන ආහාරයන්. කාර්යබහුල ජීවිත ගෙවන බොහො දෙනා ඔවුන්ගේ පහසුව...
උදේ කෑම වේල අත්‍යවශ්‍ය එකක් වුණත් සිරුරේ බර පාලනය කරන අයට උදේ කෑම කන්න වෙන්නෙත් ප්‍රවේසමෙන්.බර පාලනය කරගෙන පාන් පිටි සහ අධික තෙල් අඩංගු කෑම නොකා පෝෂණය ඇති ආහාර ගන්න කැමති නම් ඔබට මෙන්න මේ රෙසිපි අත් හදා බලන්න පුලුවන්.ඇට වර්ග
කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ කියන එක සමහරු නිතරම කියනවා.තව සමහර අය මහත් වෙන්න හිතාගෙන විවිධ ක්‍රම අනුගමනය කරනවා.නමුත් ඒ බොහෝ ක්‍රම ඔබට අතුරු ආබාධ ඇති කරන ඒවා.අද අපි ඔබට කියන්නේ සෞඛ්‍ය සම්පන්න විදියට මහත් වෙන්න නම් ඔබට පානය කරන්න පුලුවන් Smoothies කීපයක් හදාගන්න විදිය ගැන
සාමාන්‍යයෙන් අපි අතර තියන ප්‍රචලිත මතයක් ධාන්‍ය වර්ග ආහාරයට ගත්විට බර වැඩි වෙනවා කියන එක. ඒ වගේම සමහර අය හිතනව ඕනෑම ධාන්‍ය වර්ගයකින් සිරුරේ බර අඩු වෙනව කියලත්. නමුත් එම මත දෙකම සමහර ධාන්‍ය වර්ග සම්බන්ධයෙන් හැමවිටම සත්‍ය නෙවෙයි .සමහර ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් ඔබේ බර අඩු...
නිරෝගී ,සුඛනම්‍ය සිරුරක් පවත්වාගැනීම කෙරෙහි ඔබ බෙහෙවින් උනන්දු බව අප දන්නවා.ඒ වගේම උදෑසන ආහාරය අපගේ ශරීරයේ නිරෝගී බව වෙනුවෙන් සුවිසල් මෙහෙයක් ඉටු කරනවා.ඉතින් සිරුරේ බර අඩු කරගැනීමට වගේම,නිරෝගී සමබල ආහාර වේලක් ලබා ගැනීමටත් සුදුසු මේ ආහාර වට්ටෝරු කිහිපය ඔබේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වණු නියතයි.Egg,Tomato...
කාර්යබහුල වෙලා ඉන්න වෙලාවක උනත් ඔබට බර අඩු කරගැනීම වෙනුවෙන් යම් දෙයක් කරන්න පුලුවන් නම් මොනතරම් හොඳද ? ඉතින් Detox Drink කියන්නේ ඒකට හොඳ උපක්‍රමයක්.අද අපි ඔබට කියන්න යන්නේ ලේසියෙන්ම හදාගන්න පුලුවන් Detox Drink වර්ග හතරක් ගැනයි.ඔබ ආහාර වේලක් ගන්නකොටත්, වැඩක නිරත වෙලා...




Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content