Tag: Diet Recipes

කෙට්ටුවෙන්න හදන අයට, ඩයට්කරන අයට වගේම සෞඛ්‍යසම්පන්නව ඉන්න කැමති අයට පලතුරු සළාද හොඳ ආහාරයක්. මේ කැන්ටලෝප් කොමඩු සළාද එවැනි අයට වඩාත් ගැලපෙනව. රස්නෙකාලෙ නිසා අතුරුපසටත් ගැලපෙනව. මෙන්න හදල බලන්න ප්‍රණීත ගුණැති කැන්ටලෝප් කොමඩු සළාද-  කැන්ටලෝප් කොමඩු සහ මිදි සලාදය අවශ්‍යය ද්‍රව්‍ය- පොතු හා ඇට හැරගත් කැන්ටලෝප් කොමඩු ගෙඩි 1 ඇට රහිත රතු...