Tag: Child Development

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්  අපේ සමාජයේ  කොටසක්.ඔවුන්ගේ  දියුණුවට සමාජයේ ඔවුන් පිළිබඳ ඇති පසුගාමී අදහස් බෙහෙවින් ම  බලපානවා.අනවශ්‍ය අනුකම්පාවකින් තොර  ඔවුන්ගේ තත්වය පිළිබඳ මනා වැටහීමකින් යුතු  සමාජ සගයන්   විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ට අවශ්‍යවනවා. ඒ නිසාවෙන් ආදරයෙන් යුතුව ඔවුනට අවශ්‍ය නිවැරදි මගපෙන්වීම කිරීම අප ගේ  යුතුකමක් . විශේෂ අවශ්‍යතා ඇති දරුවන්...
පොඩි දරුවන් සිටින අම්මලාට බොහෝ අවස්ථාවන්වල දී තිබෙන එක්තරා අභියෝගයක් තමයි දරුවාව නිදි කරවීම.මේ නිසා බොහෝ මව්වරුන් මානසික පීඩාවන්ට පවා ලක්වෙනවා.දරුවන්ව නිදිකරවීම එතරම්ම අසීරු ද ? අසීරු නම් එහෙම වන්නේ ඇයි ? දරුවන් නිදි කරවීම සම්බන්ධයෙන් අපට අනුගමනය කළ හැකි Smart Tips මොනවාද? යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් නින්ද කියන්නේ ඉතාමත් අත්‍යවශ්‍යම...
විටමින් අතර ජනප්‍රියම විටමින් වර්ගය හෝ සියලුම දෙනා ට හරිම සමීප ම විටමින් යාලුවා  විටමින් සී (Vitamin C )කියලා කිව්වොත් මම හිතන්නේ ඒක හරිම නිවරැදි යි.අප එතරම් ම විටමින් සී ගැන කතා කරනවා.ඉතින් අපි හොයලා බලමු විටමින් සී පොඩි දරුවන් ට අත්‍යවශ්‍ය ඇයි කියලා? හැබැයි මතක තියා ගන්න කුඩා දරුවන්ට...
ඔබේ පොඩිත්තාගේ පරිකල්පන ශක්තිය දියුණු කරන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි කතන්දර කියා දීම. රෑට නිදා ගන්න වෙලාව තමයි මේකට වඩාත් සුදුසු.එහෙමත් නැත්නම් කෑම කවාගන්න අපහසු පොඩිත්තන්ට කෑම කවාගන්න වගේම නිතරම දඟ කරන පොඩිත්තන් එක තැන රඳවා ගන්නත් අම්මලාට මේ කතන්දර වැදගත් වේවි. ඉතින් කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ...
ඔබේ පොඩිත්තාගේ පරිකල්පන ශක්තිය දියුණු කරන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි කතන්දර කියා දීම. රෑට නිදා ගන්න වෙලාව තමයි මේකට වඩාත් සුදුසු.එහෙමත් නැත්නම් කෑම කවාගන්න අපහසු පොඩිත්තන්ට කෑම කවාගන්න වගේම නිතරම දඟ කරන පොඩිත්තන් එක තැන රඳවා ගන්නත් අම්මලාට මේ කතන්දර වැදගත් වේවි. ඉතින් කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ...
බෙඩ් ටයිම් එකටම  විතරක් නෙවෙයි ..... කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති. කුසගින්නේ  සිටි    ළමයා මේ අන්දරේ ගැන තවත් රසවත් කතාවක්    අන්දරේගේ  අම්මා කැවුම්  පිඟානක්  මේසය  උඩ තබා ගමනක්  ගියා.ගෙදර  කිසිවෙකු නැති වෙලාවක්  බලලා  අන්දරේ පිඟානේ තිබුන  කැවුම්  වලින් බාගයක්  ම කෑවා .හවස...
අප බොහෝ විට සැලකිලිමත් වන්නේ දරුවෙකුගේ කායික නිරෝගීතාවය ගැන පමණයි .නමුත් දරුවාගේ මානසික නිරෝගීතාවය ගැන ඒ තරමට ම අප සැලකිලිමත් විය යුතුයි .දරුවා කිසියම් මානසික අපහසුතාවයකින් සිටිනවාද යන්න පිළිබඳ විවිධ හැසිරීම් මගින් හඳුනා ගන්නට පුළුවන්. තද හිස කැක්කුමක් ඇති බව පැවසීම .බෙල්ලේ පිටේ කැක්කුම, මාංශ  පේශි වල වේදනාවන් ගැන පැමිණිලි...
මහදැන මුත්තාගෙ කතා කතාවේ නම -පහ හය කිරීම මහදැන මුත්තයි එයාගේ ගෝලයෝ පස් දෙනයි ඔන්න ගඟකින් එතෙර වෙන්න ආවා .ගඟින් එතෙර වුනාට පස්සෙ එයාලට  ඕන වුණා ඔක්කොම ඉන්නවද කියලා දැනගන්න .මොකද එයාලගේ කණ්ඩායමේ ඔක්කොම හයක් හිටියා කියලා එයා කලින් දැනගෙන හිටියා .ඔන්න මුලින්ම එක්කෙනෙක්  ගණන් කරන්න පටන් ගත්තා .මමයි එකයි දෙකයි...
බෙඩ් ටයිම් එකටම  විතරක් නෙවෙයි.කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ. පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති. ඔන්න එකමත් එක රටක හරිම ලෝබ රජ කෙනෙක් හිටිය .ඒ රජ්ජුරුවෝ දෙවියන්ගෙන් ඉල්ලීමක් කළා .ඒ තමා තමන් අල්ලන සියල්ලම රත්තරන් වෙන්න කියලා. දෙවියො මුලින්ම ඒ වරය දෙන්නට කැමැති වුණේ නැහැ...
බෙඩ් ටයිම් එකටම  විතරක් නෙවෙයි ..... කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති. මිත්‍යා හරි අමුතුම තොප්පියක් දැක්ක.මේ තොප්පිය නිකම් එකක් නෙමෙයි .ඒක ඇවිදින එකක්.අනික ඒ තොප්පිය නිත්‍යා ගෙ පස්සෙන්මයි ආවේ .ඉතින් නිත්‍යා ට බය හිතුනා .ගෙදර කවුරුත්ම හිටියෙත් නැහැ .එයා ඉක්මනින්ම මේසයක්...