බෙඩ් ටයිම් ස්ටෝරි – අන්දරේගේ කතා

බෙඩ් ටයිම් එකටම  විතරක් නෙවෙයි …..
 කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති
.


කුසගින්නේ  සිටි    ළමයා


මේ අන්දරේ ගැන තවත් රසවත් කතාවක්    අන්දරේගේ  අම්මා කැවුම්  පිඟානක්  මේසය  උඩ තබා ගමනක්  ගියා.ගෙදර  කිසිවෙකු නැති වෙලාවක්  බලලා  අන්දරේ පිඟානේ තිබුන  කැවුම්  වලින් බාගයක්  ම කෑවා .හවස තේ  වෙලා වේදී අම්මා කැවුම්  පිඟාන   දැක ‘කෝඅන්දරේ   පිඟානේ තිබුන  අනික් කැවුම්  ? ” කියා අන්දරේ ගෙන්  ඇසුවා . ඒවා  මම බඩගින්නේ  සිටි  ළමයෙකුට  දුන්නා ” ! අන්දරේ පිලිතුරු දුන්නා.” මගේ  හොඳ  දරුවා ! කවුද ඒ  බඩගින්නේ හිටිය   ළමයා ? අම්මා  ආදරයෙන් ඇසුවා. ඇයි  අම්මේ  දන්නේ  නැති  ද ?
ඒ  මම තමයි   .අන්දරේ  සිනාසෙමින්  කිව්වා. .

Related Articles

Don't Miss


Latest Articles