Smart Mom

ඔබ පාඩම් කරන වයසෙ දුවෙක් හෝ පුතෙක් ඉන්න අම්ම කෙනෙක්, තාත්ත කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඔබ අධ්‍යාපනය ලබන කෙනෙක් නම් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගන්න ඔබ පාඩම් කරන කාමරය සූදානම් කරගන්නෙ කොහොමද කියල කියල දෙන්නයි අපේ අද සූදානම. නිදහස් ස්ථානයක් තෝරගන්න මුලින්ම දරුවාගෙ පාඩම් කාමරය ලෙස නිවසේ කතාබහ, රූපවාහියේ හඬ සහ...
සුදු පිරුවටය ඉවත් කරල දූ මං දිහා බලල හිනා වුණා. මං දැක්කෙ පිනි බර හිමිදිරියෙ පිපුණ පිච්ච මලක්. පිච්ච මල් සුවඳත් එක්ක මුහු වෙලා මහා මව්වත් හැඟීමක් හදවත කළඹගෙන ඉහළට එනව මට දැනුණා. මට ඕන වුණේ දූ ව වැළඳ ගන්න. ඒ හැඟීම ලේ වලට දැනිල ද මන්දා දූ මගෙ...
මව්කිරි කියන්නේ මවක් ලෙස ඔබේ දරුවාට දිය හැකි වටිනාම ආහාරය. එය දෙවරක් නොව දස දහස් වරක් සිතා බැලුවද වෙනස් වෙන්නේ නැති කාරණාවක් .වර්තමානය වන විට නවීන විද්‍යාත්මක පරීක්ෂණ තුළිනුත් ඒ බව තහවුරු කර ගෙන තිබෙනවා. අද අපි මේ ලිපියෙන් ඔබට කියන්න හදන්නේ විද්‍යාඥයින් විසින් තහවුරු කර ගෙන ඇති මව් කිරිවලින්...
මා තුළ ඇති සෑම යහපත් දෙයක් වෙනුවෙන්ම පොත් වලට ස්තුතිවන්ත විය යුතුයි යනුවෙන් රුසියානු මහා ලේඛක මැක්ස්කිම් ගෝර්කි ප්‍රකාශ කළා.ඔහු තුළ පමණක් නොව අප තුළ ද එය එසේම බව අමුතුවෙන් කිව යුතු නැහැ.ඉතින් එය හෙටද එලෙසම පවතිනු ඇති.ඉතින් ඒ නිසා පොත් ඇසුරු කිරීමෙන් අවැඩක් නොවන බව කොතෙක් තහවුරු වුනත්...
1.හොඳින් අත් සෝදන්න. කිසියම් ආගන්තුක දෙයක් ඇල්ලීමෙන් හෝ පිටත පරිසරයට නිරාවරණය වීමෙන් පසු අත් සේදීම අනිවාර්යයෙන් ම කළ යුතු බව කියාදෙන්න.ඒ වගේම නිතරම මුහුණ කට ඇස් ආදිය ස්පර්ශ නොකළ යුතු බව කියා දෙන්න. දරුවන් විෂබීජවලින් වගේම ලෙඩදුක් වලින් ආරක්ෂා කර ගැනීම දෙමාපියන් සතු විශාල වගකීමක්.ඉතින් මේ වසංගත සමයේදී විශේෂයෙන්ම ඒ ගැන...
දරුවන්ගේ සාර්ථකත්වය තරම් දෙමව්පියන් සතුටු වෙන තවත් දෙයක් මේ ලෝකයේ තියෙනවද කියා හොඳින් හිතා බලන්න.නැහැ නේද?ඒ නිසා මෙන්න මේ කරුණු ඔබේ ආදරනීය දරුවා සාර්ථක ගමනක් කෙරෙහි මෙහෙයවීමට හරිම වැදගත් වේවි. හොඳම අසල්වැසියන්,මිතුරන් දරුවන්ට ලබාදීම ගැන සැලකිලිමත් වන්න. කුඩා දරුවෙක් වර්ධනය වන විට ඔහුගේ පරිසරය හරිම වැදගත්.ඒ නිසා ඔබ ජීවත්වන්නේ එනම් පරිසරයක...
ඔබේ කිරි සිහිනය ඉටු කර ගැනීම ලෙහෙසියෙන් අතැර දැමිය යුතු නැති බව අපි මීට පෙර ලියූ හැටි ඔබට මතක ඇති.ස්වභාවික පිළිසිඳ ගැනීමක් වන්නේ නැතිනම් IUI ප්‍රතිකාරයක් කර ගන්නා හැටි ඔබ ඒ ලිපියෙන් කියෙව්වා. මේ ලිපිය ඊළඟ පියවර ගැන. ඔබට IUI සාර්ථක නොවුණොත් ඊළඟ පියවරක් තිබෙනවා.සිහිනයක් ලෙහෙසියෙන්ම අතහැර දමන්න එපා. ඒ...
විවාහ වූ බොහෝ අඹුසැමියන්ගේ ඊළඟ සිහිනය වන්නේ දරුවෙක්. බොහෝ කල් මඟ බැලීම් සහ බලාපොරොත්තු ඇති කරගැනීම් සුන්ව යද්දී දරුවෙක් අවශ්‍ය ඕනෑම ගැහැනියක් මානසික කම්පනයකට ලක් වෙනවා. නමුත් දරුවන් ප්‍රමාද ඔබ කම්පනයට පත් වී බලාපොරොත්තු අත හැරිය යුතු නැහැ. දියුණු තාක්ෂණයක් සහිත ලෝකයක ජීවත් වන අපට වෛද්‍ය විද්‍යාවේ නවීන ක්‍රම...
රැකියාවකට යන බොහෝ දෙමාපියන් මුහුණ දෙන ගැටළුවක් වන්නේ දරුවන් තමන්ගෙන් වෙන් වූ පසු හෝ වෙන් වන මොහොතේ දක්වන නො සන්සුන් හැසිරීම් රටාවයි.බොහෝ විට පෙර පාසල් වයසේ දරුවන් අතර ද දෙමාපියන්ගෙන් වෙන්ව ගියහොත් මෙවැනි හැසිරීම් රටාවක් පෙන්නුම් කරනවා.වෙන්වීමේ කාංසාව හෙවත් Separation Anxiety ලෙස හඳුන්වන මෙම තත්ත්වය පිළිබඳ ඔබේ දැනුවත් භාවය...
දෙමාපියන් වෙනවා කියන්නේ පාර්ට් ටයිම් ජොබ් එකක් කියල හිතාගෙන ඉන්න අයත් ඉන්නවා.නැහැ Parenting කියන්නේ ෆුල්ටයිම් ජොබ් එකක් .ඒ වගේම අධ්‍යයනයක් සහිතව ඉටු කළ යුතු කාර්යයක්. දරුවෙකුට ලබා දිය යුතු නිසි අවධානය නො ලැබීම නිසා විවිධ සංකූලතා හට ගන්නට පුළුවන් .ඒ මොනවා ද? ඒ සඳහා විසඳුම් සොයා ගන්නේ කෙසේද ? 1.සමාජ...