Smart Mom

සීරියල් පුඩිම ධාන්‍ය වර්ග කන්න අකමැති පොඩ්ඩන්ට ධාන්‍ය කවා ගන්න හොඳ උපක්‍රමයක් තමයි මේ.. එයාලා එක්කම මේ පුඩිම හදන නිසා එයාලා මේක අනිවාර්යයෙන් ආහාරයට ගනීවි. අවශ්‍ය දේවල් තමයි මේ.. කඩල  පිටි ග්‍රෑම්50මුං ඇට ග්‍රෑම් 20කුරක්කන් මේස හැන්දක්නැවුම් කිරි මිලි ලීටර් 100බිත්තරසීනිලුණු යාන්තමටබටර් ටිකක් හදාගන්නේ මෙහෙමයි.. සියල්ල ම බ්ලෙන්ඩරයට දමා හොඳින් මිශ්‍ර කර ගන්න .රසයට...
ඔබේ පොඩිත්තාගේ පරිකල්පන ශක්තිය දියුණු කරන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි කතන්දර කියා දීම. රෑට නිදා ගන්න වෙලාව තමයි මේකට වඩාත් සුදුසු.එහෙමත් නැත්නම් කෑම කවාගන්න අපහසු පොඩිත්තන්ට කෑම කවාගන්න වගේම නිතරම දඟ කරන පොඩිත්තන් එක තැන රඳවා ගන්නත් අම්මලාට මේ කතන්දර වැදගත් වේවි.ඉතින් කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ...
ත්‍රිපෝෂ පෝෂණ ගූණයෙන් ඉතා ඉහළ අගයක් ගනු ලබන අතිරේක ආහාරයක්. එක් ප්‍රතිලාභියෙක් උදෙසා මසකට ග්‍රෑම් 750 පැකට් 02 බැගින් රජයෙන් නොමිලේ බෙදා හරිනවා. ත්‍රිපෝෂ නිෂ්පාදනය තුළින් මූලික කරුණු දෙකක් ඉටුකර ගන්න රජය බලාපොරොත්තු වෙනවා. මාතෘ හා ළමා මන්දපෝෂණය අඩු කිරීම/වළක්වා ගැනිම.දේශීය ගොවියාගේ ආර්ථික තත්ත්වය දියුණු කිරීම කාටද ත්‍රිපෝෂ ලැබෙන්නේ? සියලු ම ගර්භනි මව්වරුන්සියලු...
රාබු චිප්ස්. රාබු කන්න පොඩිත්තන් ඒ හැටි මනාප නෑ.ඉතින් නිවාඩු දවසේ එයාලත් එක්කම රාබු වලින් චිප්ස් හදලා බලමු ද. පොඩිත්තෝ පොටැටෝ චිප්ස් වලට තරමටම රාබු චිප්ස් කන්නත් ආසා වේවි. අවශ්‍ය ද්‍රව්‍ය  රාබු අල 2පොල්තෙල් මේස හැඳි 1ලුණු අවශ්‍ය පමණගම්මිරිස් අවශ්‍ය පමණමිරිස් කුඩු අවශ්‍ය පමණ මෙන්න මේ විදියට හදා ගනිමු.. රාබු කැමති හැඩේට ඒත් හීනියට...
ඇයි ප්‍රසූතියට පස්සේ කොන්දේ අමාරු එන්නේ? ශාරීරිරික වෙනස්කම් දරුවෙකු පිළිසිඳ ගත් පසු, ඔබේ ගර්භාෂයේ මාංශ පේශීන් ප්‍රසාරණය වීමටත්, උදර මාංශ පේශීන් ලිහිල් ස්වභාවයකට පත් වීමත් නිසා ඔබේ ඉරියව්ව වෙනස් වෙනවා. ඔබේ පසුපස ඇති මාංශ පේශීන් සහ සන්ධි මතට අමතර බර ප්‍රමාණයක් එක්වන බැවින්, කොන්දේ කැක්කුම ඇති වෙනවා. හෝර්මෝනවල වෙනස් වීම් හෝර්මෝන වල වෙනස්...
ළදරුවන්ට මාස හය වෙනකොටම අම්මලට තියන ලොකුම  ගැටලුව බබාව ඝණ ආහාර වලට හුරු කරවන එක.  පෝෂණ ගුණයෙන් ඉහළ පහසුවෙන්  සකසා ගත හැකි ළදරුවාට හොඳින් දිරවිය හැකි ආහාර තෝරා ගැනීම වැදගත්. ඉතින් මේ උත්සාහය එවැනි ආහාර වර්ග කීපයක් ඔබව හඳුන්වා දීමයි. 1. කෙසෙල් ළදරුවන්ට අවශ්‍ය පෝෂණය සපුරන්න තියෙන හොඳම පළතුරක් තමයි කෙසල් කියන්නේ....
ඔබේ පොඩිත්තාගේ පරිකල්පන ශක්තිය දියුණු කරන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි කතන්දර කියා දීම. රෑට නිදා ගන්න වෙලාව තමයි මේකට වඩාත් සුදුසු.එහෙමත් නැත්නම් කෑම කවාගන්න අපහසු පොඩිත්තන්ට කෑම කවාගන්න වගේම නිතරම දඟ කරන පොඩිත්තන් එක තැන රඳවා ගන්නත් අම්මලාට මේ කතන්දර වැදගත් වේවි. ඉතින් කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ...
අලුත් කෑම ජාති හදන්න කැමති පොඩ්ඩෙක් ඔයාලගේ ගෙදරත් ඉන්නවද? තමන්ගේ අතින්ම කෑමක් හදලා පවුලේ හැමෝටම පිළිගන්වන්න පොඩ්ඩෝ කැමති.එවැනි අත්දැකීමක් පුංචි කාලෙදි ලබන පොඩිත්තෝ තමන්ගේ කුසලතා වර්ධනය කර ගන්නවා. ඔයාලාගේ ගෙදර little chef එක්ක මේ දේවල් හදලා බලන්න අම්මලාට පුලුවන් පොල්කිරි කේක්. පහුගිය කාලය වසංගතයක් සමග ඇතිවුනු බටර් හිගයක් නිසාම බොහෝදෙනා නව...
සමහර ගෙවල්වල නාන වෙලාව කියන්නේ පොඩිත්තො අකමැතිම වෙලාවක්. නාන කාමරයට පොඩ්ඩන්ව එක්කන් යන්න යුද්ධ කරන අම්මා කෙනෙක් නම් මේ කරුණු ඔබට වැදගත් වේවි. නෑම සතුටුදායක අත්දැකීමක් බවට පත් කරන්න. 1. නාන වේලාවට විසිතුරු සෙල්ලම් බඩු සමග විනෝද වෙන්න පොඩ්ඩා අකැමති වෙන එකක් නැහැ. දරුවාගේ නාන බඳුනට සබන් දිය කර පෙ​ණ ඇති...
ඔබේ පොඩිත්තාගේ පරිකල්පන ශක්තිය දියුණු කරන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි කතන්දර කියා දීම. රෑට නිදා ගන්න වෙලාව තමයි මේකට වඩාත් සුදුසු.එහෙමත් නැත්නම් කෑම කවාගන්න අපහසු පොඩිත්තන්ට කෑම කවාගන්න වගේම නිතරම දඟ කරන පොඩිත්තන් එක තැන රඳවා ගන්නත් අම්මලාට මේ කතන්දර වැදගත් වේවි. ඉතින් කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ...