වකුගඩු රෝගය සමඟ ජීවත් වෙද්දි, නිසි පෝෂණය පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා.
වකුගඩු රෝගය සෞඛ්‍යයට විශාල බලපෑමක් කරනවා වගේම, විශේෂයෙන් පෝෂණ ඌණතා සහ මාංශ පේශි...
පලතුරු අනුභව කිරීමට නිවැරදි ක්‍රමය: වඩා හොඳ සෞඛ්‍යයක් සඳහා සරල පුරුදු
පළතුරු යනු ඔබේ දෛනික ආහාර වේලට ඇතුළත් කළ හැකි සෞඛ්‍ය සම්පන්නම ආහාර තේරීමක්. ඒවා...
ඔයාට දවස් 14ක් තේ එකට සීනි දාන්නෙ නැතුව ඉන්න පුළුවන්ද?
කේක්, බිස්කට්, චොකලට්, අයිස්ක්‍රීම් වගේ දේවල් ගැන නම් අපි දන්නවානෙ ඒවයෙ සීනි තියෙනවා කියලා. හැබැයි...
පවුලේ අයගේ සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි නොසලකා හරින දියවැඩියාව ගැන ඇත්ත කතාව
අපේ ගෙදර ඉන්න තාත්තා, සැමියා එහෙමත් නැත්නම් පවුලේ වෙනත් වැඩිහිටියෙක් "මට මුකුත්...
උදේ හයයි.
එලාම් එක තුන්වෙනි පාරටත් වැදිලා ඉවරයි. ඇඳෙන් හරියට නැගිටින්නත් කලින් අද කරන්න තියෙන වැඩ ටික මතක් වෙන්න පටන් අරන් ඉවරයි. Office එකට යන්න...
දියවැඩියාව කියලා කියන්නේ ඉන්සියුලින් හෝමෝනයට ශරීරයෙන් නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා හෝ ඉන්සියුලින් ශරීරය තුළ ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය නොවීම නිසා රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය පමණට...
ඔයත් චියා ඇට කනවාද?
ඕට්ස් වලට ඉහලා, ස්මූති එකකට දාලා, එහෙම නැත්තම් ග්‍රීක් යෝගට් වලට දාලා, නැත්නම් පුඩිං එකක් විදියට ඔයත් චියා සීඩ්ස් රස විඳිනවා...
" සීනි " ඔබ ගන්නා සෑම ආහාරයකම අඩංගු වන අතර "සෞඛ්‍ය සම්පන්න" යැයි හඳුන්වන ආහාරවල පවා සීනි අඩංගු වනවා. නමුත් කාලයත් සමඟ දිනපතා වැඩිපුර...
“උගුර ටිකක් රිදෙනවා.”
“කෙල ගිලින්න බෑ.”
“කෑම කන්නත් අමාරුයි.”
“උගුර ඇතුළෙ කසනවා වගේ.”
මේ වගේ ලක්ෂණයක් ආවම අපි ගොඩක් වෙලාවට කියන්නේ “සෙම්ගෙඩි අමාරුවක් වෙන්න ඇති” කියලා.
ඇත්තටම අපි සෙම්ගෙඩි...
"රෑ නිදාගෙන උදේට නැගිටිද්දි කොන්දෙ අමාරුවද?"
නැත්නම් මුළු රෑම ඇඳේ එහාට මෙහාට පෙරලි පෙරලි ඉඳලා, උදේට ඇඟට පතට මාරම මහන්සියක් දැනෙනවද?
දවස තිස්සේ මොන තරම් වැඩ...










