ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා මේ වන විට ලෝකයේ ඕනෑ තරම් ක්‍රම භාවිතා කරනවා.විවිධ ව්‍යායාම ක්‍රම, ඩයට් ක්‍රම අනුගමනය කරන ඔබට බොහෝපෝෂණවේදීන් අනුමත කරන විවිධ ආහාර වට්ටෝරුත් ඔබේ දෛනික ආහාර වේලට එකතු කර ගන්නට පුළුවන්. ඒ අතරින් බර අඩු කර ගැනීම සඳහා භාවිතා කරන්නට පුළුවන් යුෂ...
ඇමරිකානු Migraine research foundation හි දත්ත වලට අනුව ඇමරිකානුවන් මිලියන 39ක් Migraine නොහොත් ඉරුවාරදයෙන් පීඩා විඳිනවා. හිසරදයට අමතර ව, ඔක්කාරය, කරකැවිල්ල, වමනය, ආලෝකයට - ශබ්දවලට - සුවඳට අධිසංවේදී වීම මෙහි අනෙකුත් ලක්ෂණ අතරින් කීපයක්. සියලු දෙනාට ම මේ සෑම ලක්ෂණයක් ම ඇති වන්නේ නෑ. ඒ වගේ ම...
ඔබට ඔබගේ බර අඩු කරගැනීමට අවශ්‍ය නම් එයට මාර්ගය වන්නේ අමාරුවෙන් පුහුණු වීම , දිගු දුරක් දිවීම , බර එසවීම නොවේද ? හොඳයි. සමහරවිට එය එසේ නොවන්නට පුළුවන්. ඇත්ත වශයෙන්ම අලුත්ම අධ්‍යනයකට අනුව හෙමින් ඇවිදීම ශරීරයේ මේදය සහ බර අඩු කරන ප්රතිඵලදායි සහ හොඳම ක්‍රමය බව සොයාගෙන...
මිග්රේන් ඇති වන්නට බොහොමයක් හේතු තිබෙනවා. ඒ අතර ඉහළ ම අප ගන්නා ආහාර පානත් තිබෙනවා. පර්යේෂණවලට අනුව ආහාර පමණක් මිග්රේන් සඳහා බලපාන අවස්ථා අවමයි. නමුත් තවත් හේතුවක් හෝ කිහිපයක් සමහ ආහාරත් එකතු වුණහොත්, අනිවාර්යයෙන් ම මිග්රේන් ඇති වීමේ අවදානම තිබෙනවා. මිග්රේන් ඇති වන්නේ මෙන්න මේ ආහාර පාන...
Double chin කියන වචනෙත් එක්කම මේ කියන්නට යන්නේ කුමක් ගැනද කියා ඔබට අදහසක් එන්නට පුලුවන්. නිකටට යටින් මේද තට්ටුවක් එකතු වී තවත් නිකටක් සේ පෙනෙන තත්ත්වය තමයි double chin ලෙස හඳුන්වන්නේ. බොහෝ විට බරවැඩිවීමත් සමග මේ තත්ත්වය ඇති වෙනවා. නමුත් ශරීරයේ බර වැඩි නොවී මුහුණේ පමණක්...
Health
සිරුරේ බරෙන් කිලෝ එකක් අඩු කරන්න නම් ඔබ කොපමණ කැලරි ප්‍රමාණයක් දහනය කළ යුතුද ?
හර්ෂි සේනාධීර - 0
ශරීරයේ අනවශ්‍ය බර අඩු කර ගැනීම ගැන අවධානය යොමු කරන ඔබ දහනය කළ යුතු කැලරි ප්‍රමාණය පිලිබඳවත් සැලකිලිමත් විය යුතු වෙනවා.ඔබේ ශරීරයෙහි පවතින බර අනුව බර කිලෝ එකකින් අඩුකර අඩුකර ගැනීම සඳහා කොපමණ කැලරි ප්‍රමාණයක් දහනය කරගත යුතු දැයි ඔබ දැන සිටීම අනිවාර්යයි.මේ කරුණු පිළිබඳව නිසි දැනුවත්...
ඔබ උදෑසන ම අවදිවන පුද්ගලයෙක් වුවත් නැතත්, උදෑසන ව්‍යායාම් කිරීම ඔබේ ශරීර සෞඛ්‍යයට ඉතා ම හොඳ දෙයක්. ඔබට කෙට්ටු වීමට හෝ ශරීරයේ බර වැඩි කරගැනීමට අවශ්‍ය නොවුණත්, සිරුර ප්රශස්ත මට්ටමක තබා ගන්නට පවා ඔබට උදෑසන ව්‍යායාම් මාලාවක් ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේ ම ඔබේ දිනය ඉතා උද්යෝගීමත්...
අපේ සංස්කෘතියත් සමග ආහාරවේලේ වැඩි වශයෙන් අඩංගු වන්නේ කාබෝහයිඩ්රේට්. නමුත් එය ස්ථුලතාවය, දියවැඩියාව ආදී රෝග බොහොමයකට ඉක්මනින් මග පාදනවා. වර්තමානයේ බොහෝ දෙනෙක් කාබෝහයිඩ්රේට් ඉතා අවම, ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු ආහාර රටාවක් තෝරා ගෙන තිබෙනවා. ප්‍රෝටීන්වලින් සිරුරේ හිතකර වර්ධනයක් සිදු වෙනවා. අධික ව බර වැඩි වී ඔබ ලෙඩ...
ශරීරයේ අනවශ්‍ය බර සහ අධික තරබාරුව බොහෝ ලෙඩ රෝගවලට මූලික වෙනවා.මේ නිසා ඔබ නිරන්තරයෙන් ම ඔබේ ශරීරයේ බර පාලනය කර ගැනීම ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනේ.ඒ සඳහා හොඳ ආහාර රටාවක් අනුගමනය කිරීම සහ ව්‍යායාම සැලැස්මක් අනුගමනය කිරීම ඔබට කරන්නට පුළුවන්. මේ ලිපියෙන් ඔබට කියන්නේ සතියක් ඇතුලත...
Green tea එහෙමත් නැත්නම් හරිත තේ යනු ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සෞඛ්‍යමය පානයයි .එය cammelia sinensis නැමැති ශාකයෙන් ලබා ගන්නා අතර ග්‍රීන් ටී වල විද්‍යානුකූලව සනාථ කරන ලද සෞඛ්‍යමය ප්රතිලාභ රැසක් හිමිවන කැටචින් අඩංගු වනවා.ප්‍රති ඔක්සිකාරක වලින් පිරී ඇති ග්‍රීන් ටී වලට විවිධ සෞඛ්‍ය ගැටලු රැසකට එරෙහිව සටන්...