Health
16/8 ඩයට් ප්ලෑන් එක කරලා ඉක්මනින් කෙට්ටු වෙන්න කැමති ඔබට සුදුසු ආහාර වර්ග.
දිනිති චතුභාෂිණි - 0
Intermittent Fasting කියන්නේ සෑම දිනයක ම යම්කිසි කාල සීමාවක් ආහාර ගැනීමෙන් තොර ව සිටීමයි. ඔබට පහසුවක් වන්නට අපි අද Intermittent Fasting meal plan කිහිපයක් ගෙන එනවා. මතක තබා ගත යුතු කරුණක් තිබෙනවා. මේ සැලසුම ගොඩ නැගී ඇත්තේ ඔබ ආහාර ගන්නේ කොයි වෙලාවට ද යන කරුණ මතයි....
ඔබව නොදන්න කෙනෙක්ට ඔබව හඳුන්වලා දෙන්නෙ කොහොමද ?
මම MBBS උපාධියක් තියෙන සාමාන්‍ය වෛද්‍යවරයෙක්.specialities මුකුත් නෑ.මගේ ඉස්සෙල්ලාම ආසාව වුණේ මිනිස්සුන්ගේ බර අඩු කරන එක.මන් අවුරුදු 10කට විතර කලින් ජිම් එකක් දැම්මා.මම අවුරුදු 20 දී විතර ජිම් එකට ගිහින් පුහුණු...
පිරිපුන් හැඩැති උකුලක් සහ පසුපසක් කියන්නෙ බොහෝ කාන්තාවන්ගේ සිහිනයක්. නිවැරදි ඉරියව්වලින් ව්‍යායාම් කිරීමෙන් මේ සිහිනය සැබෑ කරගන්නට ඔබට පුලුවන්. ඔබේ සිරුරේ මාංශ පේශිවලින් 60%ක් ම ඇත්තේ උකුලේ සහ පසුපස ප්‍රදේශයේයි. මෙම ව්‍යායාම්වලින් ඒවා ශක්තිමත් කර හැඩ කර ගන්නට හැකියාව තිබෙනවා. අපි අද ඔබට ගෙන එන මේ ව්‍යායාම...
නිරෝගී ජීවන රටාවකට උරුමකම් කියන්නට බොහෝ දෙනා සිහින දකිනවා. ආහාර පාලනය මගින් ඒ සිහිනය හරි ම සරල ව සැබෑ කරගන්නට පුලුවන්. ආහාර පාලන ක්‍රමවේද අතර Low carb diet වලට ඇත්තේ සුවිශේෂී ස්ථානයක්. එය බොහෝ දෙනා අතර ජනප්‍රිය ක්‍රමවේදයක් ලෙස හඳුනාගන්නට පුලුවන්. එහිදී කාබෝහයිඩ්රේට් ඉතාම අවම වන සේ...
ඔබේ thighs සිහින් කර ගෙන ඉතාමත් ආකර්ශනයෙන් යුතු දෙපා යුගළක් ලබා ගැනීමට කාන්තා අපි කොයි කවුරුත් කැමතියි.ඉතිං ඒ නිසාම අද අපි මෙම ලිපියෙන් ඔබට කියන්න ඔබේ මහත දෙපා සිහින් කරන සරල ව්‍යායාම කිහිපයක් ගැනයි
මහත කලවා වල ඇති අනවශ්‍ය මේදය ඉක්මනින් දහනය කරන්නේ කොහොමද...
කෙතරම් ව්‍යායාම කරත් ඔබගේ උදරය එසේත් නැතිනම් Muffin Top අඩු නැද්ද?සම එල්ලා වැටෙනවාද? Muffin Top එක ඔබේ සිරුරේ හැඩයට වගේම ඔබේ පෞරුෂයටත් තරමක හානියක් ගෙන දෙන දෙයක්.ඉතිං ඒ නිසාම අද අපි ඔබට කියලා දෙන්න යන්නේ මෙම Muffin Top එක සති තුනක් වැනි කෙටි කාලයකින් අඩු කර ගන්නා...
වර්තමානයේ බොහෝ දෙනා උදෑසන කාලයේදී පිටිකිරි හෝ කිරි තේ පානයට පුරුදුවී සිටිනවා . නමුත් මේවායෙන් ශරීරයට ලැබෙන්නේ මොනවාද යනුවෙන් බොහෝ දෙනාට නිසි අවබෝධයක් නැහැ. තබා ගැනීමේ ද්‍රව්‍ය ඇතුළු තවත් බොහෝ කෘතිම දෑ අඩංගු පිටිකිරි භාවිතයට හුරු වනවාට වඩා ශරීරයට ගුණදායක පානයකට හුරුවීම මගින් ඔබට සෞඛ්‍ය ප්රතිලාභ රැසක් අත්කර ගන්නට පුළුවන්.පිටි කිරි පානය කරනවා...
කොලජන් ගැන බොහෝ දෙනා කතා බහ කලත් ඒ ගැන හරි හැටි දැනුමක් බොහෝදෙනාට නැහැ.වර්තමානයේ නිෂ්පාදනය කෙරෙන බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන වල මෙන්ම ආහාර අතිරේක වලත් කොලජන් අඩංගු බව සඳහන් වනවා.කොලජන් මගින් ඔබේ සන්ධි ,මාංශ පේශීන් , සම සහ හිසකෙස් වලට බොහෝ ප්‍රයෝජන අත් වන නිසා මේ ලිපියෙන් ඒ...
කාන්තාවන් ලෙස අප සියලු දෙනා අපේ පවුලේ සාමාජිකයින් සියලු දෙනාට සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍යදායි සමබල ආහාර වේලක් නිරන්තරයෙන් ලබා දීමට වෙහෙසෙනවා. ඒ නිසාම අපි හිතුවා අද සමබල ආහාර වේලක් හෙවත් Balanced Diet එකක වැදගත්කම මෙන්ම එය පවත්වා ගැනීම වැදගත් වන්නේ ඇයිද යන්න පිළිබඳව කතා බහ කරන්න . සමබර...
අපි ආහාරයට ගන්නා පළතුරු සහ එළවළුවල පළිබෝධනාශක තිබෙන්න පුළුවන්. ඒවා ප්‍රධාන වශයෙන් භෝග වගා කිරීමේදී භාවිතා කරන ඒවා වන අතර සමහර අවස්ථාවල අපද්‍රව්‍ය ලෙසද ආහාරවලට එක් වන්න පුළුවන් . මෑත කාලීනව සිදු කළ බොහෝ පර්යේෂණ තුළින් එළවළු හා පළතුරු තුළ පිළිගත නොහැකි තරම් ඉහළ පළිබෝධනාශක ඇති බව...