Beauty & Fashion
අධික රස්නයෙන් ඔබේ සම ආරක්ශා කරගැනිමට Sun cream භාවිතා කිරීමේදී...
ආසියානු රටවලට එල් නිනෝ (El Niño) බලපෑමත් එක්ක මේ දිනවල දැඩි උණුසුම් කාලගුණයක් වගේම අධික හිරු රශ්මියක් දැනෙනවා. මේ වගේ රස්නය වැඩි කාලෙක දී...
Relationship
රණ්ඩු නොවෙන කපල් එකක්ද? පරිස්සමෙන්, ඒක ඇතුළේ ලොකු කුණාටුවක් හැංගිලා තියෙන්න...
තාරායි මාධවයි කියන්නේ ඕනෑම කෙනෙක් දැක්ක ගමන් "අම්මෝ... මාරම පර්ෆෙක්ට් කපල් එකක්නේ" කියලා කියන ජාතියේ දෙන්නෙක්.
දෙන්නා ෆේස්බුක් එකේ, ඉන්ස්ටග්රෑම් එකේ නිතර ෆොටෝ දදා ලෝකෙටම...
Parenting
Positive parenting ගැන ඔබ දැනුවත් ද ?
Positive parenting යනු පැහැදිලි නීති සහ සීමාවන් පවත්වා ගනිමින් දරුවන්ට ගෞරවයෙන්, සංවේදනයෙන් සහ අවබෝධයෙන් සැලකීම කෙරෙහි අවධානය යොමු කරන ප්රවේශයක්. එය දරුවන් හට දඬුවම්...
Health
“එයාට ටෙස්ට් කරන්න බයයි…”
පවුලේ අයගේ සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි නොසලකා හරින දියවැඩියාව ගැන ඇත්ත කතාව
අපේ ගෙදර ඉන්න තාත්තා, සැමියා එහෙමත් නැත්නම් පවුලේ වෙනත් වැඩිහිටියෙක් "මට මුකුත්...
කෑම ෆ්රිජ් එකේ දැම්මම ගුණය අඩු වෙනවද?
උදේ හයයි.
එලාම් එක තුන්වෙනි පාරටත් වැදිලා ඉවරයි. ඇඳෙන් හරියට නැගිටින්නත් කලින් අද කරන්න තියෙන වැඩ ටික මතක් වෙන්න පටන් අරන් ඉවරයි. Office එකට යන්න...
දියවැඩියාව තියෙන අයට කන්න හොඳම ආහාර 15ක් මෙන්න!
දියවැඩියාව කියලා කියන්නේ ඉන්සියුලින් හෝමෝනයට ශරීරයෙන් නිසි ප්රතිචාරයක් නොදැක්වීම නිසා හෝ ඉන්සියුලින් ශරීරය තුළ ප්රමාණවත් පරිදි නිෂ්පාදනය නොවීම නිසා රුධිරයේ තියෙන සීනි ප්රමාණය පමණට...
මෙන්න මේ ලෙඩ රෝග තියන අය Chia Seeds කන්නෙ බලාගෙනයී!
ඔයත් චියා ඇට කනවාද?
ඕට්ස් වලට ඉහලා, ස්මූති එකකට දාලා, එහෙම නැත්තම් ග්රීක් යෝගට් වලට දාලා, නැත්නම් පුඩිං එකක් විදියට ඔයත් චියා සීඩ්ස් රස විඳිනවා...
සීනි පාලනයෙන් ඔබට ලැබෙන නොසිතූ සෞඛ්ය ප්රයෝජන මෙන්න
" සීනි " ඔබ ගන්නා සෑම ආහාරයකම අඩංගු වන අතර "සෞඛ්ය සම්පන්න" යැයි හඳුන්වන ආහාරවල පවා සීනි අඩංගු වනවා. නමුත් කාලයත් සමඟ දිනපතා වැඩිපුර...
Novels
Recipes
බිත්තර රොටි ලේසි ක්රමයකට හදමු
රාත්රී ආහාරයට අඩු කාල වේලාවක් ඇතුළත ලේසියෙන්ම හදාගන්න පුළුවන් බිත්තර රොටි රෙසිපි එකක් ගැනයි අද අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ.
අවශ්ය වෙන්නේ මේ දේවල්
පාන් පිටි...
ලේසියෙන්ම හදාගන්න පුළුවන් උදේ කෑම
උදේ ආහාරයට බත් එක්ක ව්යාංජන කිහිපයක් හදාගන්න කාල වේලාව නැති ඔයාට ලේසියෙන්ම හදාගන්න පුළුවන් උදේ කෑම වර්ග කිහිපයක් ගැනයි මේ ලිපිය
රුළං බත්
අවශ්ය වෙන්නේ මේ...
ගෙදර තියන දේවල් වලින් පේස්ට්රි හදමුද?
අවන් එකක් ෆ්රිජ් එකක් ඕන වෙන්නෙ නැතුව පේස්ට්රි ටිකක් හදාගෙන්න කන්න පුළුවන් කියලා දන්නවද?
පේස්ට්රි කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ බේකරියක්, නැත්නම් ලොකු අවන් එකක්නේ....
කඩේ විදිහට ගෙදර ලිපේ ස්පන්චි හදමු
අපි කවුරුත් ආසයිනෙ අර කඩෙන් ගන්න ස්පන්චි කන්න. ඒවයේ තියෙනවා අපිට ගෙදරදී හදාගන්න බැරි වගේ හිතෙන අමුතු රසක්. ඉතින් අද මේ ලිපියෙන් අපි ඔයාලට...
පෝෂ්ය පදාර්ථ වලින් සපිරි ග්රීක් යෝගට් මේ විදිහට කාලා බලන්න
ග්රීක යෝගට් යනු ඔබේ ආහාර වේලට එකතු කරගත හැකි හොඳම අමුද්රව්යයක්. එය ප්රෝටීන් වලින් පොහොසත් වන අතර පැණි රස ඇති ක්රීම් වර්ග , salad...

































